Geethq මල්ලි, උල්කාව උබට බැලුවැකිද? Update ඔනා..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Geethq මල්ලි, උල්කාව උබට බැලුවැකිද? Update ඔනා..

    asteroid-c4a5acc64533acdb6bd4413ae07b0679aa079a09-s6-c10.jpg

    අපෙ එලකිරි සාමජික geethq මල්ලි, කියන්නකො මෙක උබට බලන්න පුලුවන්ද? අපෙ ලන්කාවට මෙක පෙනවද? එක පෘතුවිය පහු කරන වෙලාවට ලන්කාව පැත්තෙද තියෙන්නෙ.. 1ටලු නෙද යන්නෙ.. ? මට මෙව ඇහුන සිද්දි.. හරි හමන් update එකක් දෙන්න..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    loka winaseda? :P

    ලොකෙ වදින්නෙ නැලු මචන්.. හැබයි වදුනොත්, පිස්සු හැදෙයි.. මූදට වැටුනොත් 800m සුනාමියක් එනවලු.. ගොඩබිමට වැටුනොත් දවස් 3-4ක් කලුවර වෙනවලු, දූවිලි නිසා. ඔන්න ඔහොමයි දැන් නිවුස් වලට කිව්වෙ.. කොහොමත් ඔක වැටෙන්නෙ නැලු..
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔක බලන්න ලේසි නෑලු වේගෙයි, සයිස් එක පොඩි නිසා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක බලන්න ලේසි නෑලු වේගෙයි, සයිස් එක පොඩි නිසා

    ලොකු දුරේක්ශයකින් බලන්නත් බැයිලු.. පියවි ඇහට පෙන්නෙත් නැහැලු.. ෆූට් බොල් පිට්ටනියකින් බාගයක් තරම්ලු. මම හිතුවෙ අපෙ geethq ගෙ gadget එකෙන් බලන්න පුලුවන් වෙයි කියලා.. කො.. එත් මැන් නැනෙ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    වැටුනොත් බඩුම තමා
    800 නෙවි බං 8 ටසුනාමියක් ආවත් අපි හේදෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    දවස 5 කළුවර උනාට නම ගින්නක් නෑ. වැටෙනවා නම් වැටියන් ගොඩබිමට හොද හිතින්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඕක පෘථිවිය එක්ක ගැටෙන්න කිසි සම්භාවිතාවක් නෑ, බය නැතුව හිටපල්ල :P

    මේ පින්තූර වල තියෙන්නෙ ඕක ලංකාවට අහසෙ පේන හැටි සහ ඒ වෙලාවට අවම දුර

    හැබැයි පියවි ඇසෙට පේන්නෙ නෑ. telescope/binocular වලට ලාවට පෙනේවි.

    පේන්න තරන් එලියක් මේකෙන් ආවෙ නැති උනාට පුර හඳ තරන් ලොකුවට රෑ අහසෙ මේක ඉඩක් ගන්නවලු.

    j_zpsa9505a3a.jpg


    2-1_zps52d42dcf.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒවගෙම අද රුසියාවට වැටුන උල්කාශ්ම වල සහ මේ Asteroid 2012 DA14 අතර කිසිම සම්බන්දයක් නෑ :D