ඕක පෘථිවිය එක්ක ගැටෙන්න කිසි සම්භාවිතාවක් නෑ, බය නැතුව හිටපල්ල![]()
මේ පින්තූර වල තියෙන්නෙ ඕක ලංකාවට අහසෙ පේන හැටි සහ ඒ වෙලාවට අවම දුර
හැබැයි පියවි ඇසෙට පේන්නෙ නෑ. telescope/binocular වලට ලාවට පෙනේවි.
පේන්න තරන් එලියක් මේකෙන් ආවෙ නැති උනාට පුර හඳ තරන් ලොකුවට රෑ අහසෙ මේක ඉඩක් ගන්නවලු.
![]()
![]()



mokadda yakow me 


..තෝ තමයි මැරෙන්නෙ.

.19 බන් ඒ සුට්ට එන්නෙත්.අපා වෙනවා
...නිකං ලාවට වගේ මතකයි මටත්.