බුවහා හා හා ඕක තේරෙන්නේ නෑ නේ බන් මෙයාලට. අපිට රැවුල නෑ නේ බන් ..
![]()
"ඡවි කල්‍යාණය දුන මැනවි"
බලපන් ඒක කියල තියෙන කැත.

අනේ මන්දා agresha ටත් kasp ගේ reply style එක පුරුදු වෙලා වගේ . හා හා![]()

"බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලඃ බ්ලහඃ" <
මේක කවියක්>

ත්‍රේඩ් එකේ විකාර නැටුවට සිරා ගන්න එපෝ..
වැදගත් දෙයක්,
දත් අයියගෙ පෙනළ ගෙඩි නම් එළ ජෙල් වෙනුවට.
මාත් කාලයක් ගෑව ඒව.
මගෙ කොණ්ඩෙ ටිකක් දිගයි දැන්, ඒ නිසා දැන් ගාන්නෙ නෑ.
ගෑවොත් වේලෙන්න වෙලා යනව = ඔළුව ටිකක් රිදෙනව.gud post bro


gud work. but gej noga inna bane kukku patiyoo


Hey great info.
Thank you very much..
මම Gel ගාන එක නැවැත්තුවා.. දැන් පාවිච්චි කරන්නේ Hair Mousse.
ඒකත් Gel වගේම අබ්ලික්ද??![]()
ayi ane oyata meka meeta awurudu 5kata kalin kiyanna bari une,mage konde godak giya gel gaala,mama nam jel gaala eeta udin coconut oil apahu gaanawa issara
coconut oiluth gaanawa nam mokatada affe gel ganne
gel gaala coconut oil gaawata wadak naane
gel kondeth ekka directly connect wela iwaraine
Mousse doesn't damage ur hair as much as hair gel does. but mousse may prevent hair from becoming healthier. coz mousse has alcohol n alcohol is drying ur hair.Mousse will not damage ur hair as long as u wash it out at the end of the day. Mousse coats your hair and doesn't allow it to breath. So just make sure you wash it out and dont leave it in for more than a day.

But have to tell u it really stinks. but what to do. you should've seen my hair before. It was like a black Christmas tree with snow flakes in it. 
එලමකිරි පෝස්ට් එකක් මචං
maxxa
but, මමනම් දැන් ජෙල් ගාන එක නවත්තලා තියෙන්නේ
දැන් ගාන්නේ පෙනෙල ගෙඩි