Gem export?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    මෑතකදි youtube එකේ දැක්කා මැනික් export සම්බන්ධව කොහොමද මචන්ලා මෙක කරන්නේ?
    මැනික් සම්බන්ධව පොතක් තියනවාද ඉගෙන ගන්න , ක්ලාස් කරන අය දැක්කා ලක්ශ ගනන් ගන්නවා,
    Field එකේ ඉන්න අය අත්දෑකීම කියන්න පුලුවන්ද ?
    8 -5 job එකක් කරන ගමන් කරන්න පුලුවන්ද ?
    ලොකු capital එකක් ඕනෑද?
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    පොත් වලින් මැණික් වර්ග ගැන දළ අදහසක් ගන්න පුලුවන් ඒත්. සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න බෑ. ඒකට ගල් ටිකක් අරන් අතපත ගාලා ඉගෙන ගන්න ඔනේ වර්ග, පාට, එක එක වර්ග වල ර්ෆ් ගල් වල බොඩි ෆීචර්ස්, මිළගනන්, කැපුම් හැඩතල, වෙළදපල වටිනාකම, වැඩි අඩු වටිනාකම්, ඉක්මනින් විකිනෙන වර්ග වගේ දේවල්.
    මැණික් පොළවල් වලට ගිහින් අනිවාර්යයෙන් අත් දැකීම ලබා ගන්න ඔනේ.
    බයර්ල ව හොයා ගන්න ඔනෙ. මාර්කෙට් එක ගැන අදහසක් ගන්න ඔනේ.
    හොර වංචා ගැන අවබෝදයක් ගන්න ඔනේ සහ පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඔනේ.

    එක්ස්පෝර්ට් කරන්න නම් ජෙම් කෝපරේශන් එකෙන් ලයිස්න් එකක් ගන්න ඔනේ නැතුව බැහැ. ජෙම් යවන්නත් ඒ හැම පාරම කෝප් එකට යන්න ඔනේ. එහෙන් තමා අපි එක්ස්පෝර්ට් දාන්නෙ.

    8-5 කරන ගමන් කරන්න පුලුවන් අඩු ගානෙ වීකෙන්ඩ් එකෙ හෝ උඩ දේවල් කවර් කරන්න පුලුවන් නම්.

    සාමාන්‍ය මුදලක් අවශය වෙනවා. පටන් ගන්න. ගල් දැන් මිලයි.

    හැබැයි පොඩි මුදලකිනුත් ට්‍ර්‍යි කරන්න පුලුවන්. කෝමත් ලොකු ගණන් යොදවන්න එපා
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගෙ යාලුවෙක් හිටියා ඉන්ජෙක්. ඌ gemology ගැන වෙනම ඩිග්රි එකක් කරලා දැන් gem එක්ස්පෝට් කරනවා. ඌනම් හෙන මීටරයක්. දැන් ඉන්ජා ජොබ් එකේ නෑ. හැමදාම තායිලන්ඩ් හරි නිව්යෝක් හරි.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං ජෙම් කෝස් එකක් කරන්න හොද කෙනෙක් කියපන්කො. ඇහැලියගොඩ ඉන්නවද ‘‘ගර්ටි මිස්‘‘ කියල කෙනෙක් එයා හොදයිද.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    මචං ජෙම් කෝස් එකක් කරන්න හොද කෙනෙක් කියපන්කො. ඇහැලියගොඩ ඉන්නවද ‘‘ගර්ටි මිස්‘‘ කියල කෙනෙක් එයා හොදයිද.
    ගර්ටි මිස් GJRTI එකේ හහිටියෙ.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    එහෙම තැනක් කියන්න බෑ මචන්. කඩුවෙල GJRTI එක බලන්න. මොනවද උඹට දැනගන්න ඕනි? Gem identification? Or Geuda?