Gem Mining Investment

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මැණික් පතල්සදහා ආයෝජනය කල හැකි කීපදෙනෙකු අවශ්‍යව ඇත විශ්වාසය නීතිමය පදනමක් යටතේ දිගු හා කාලින පතල් සදහා

    inbox කරන්න වැඩි දුර තොරතුරු සදහා
     
    • Like
    Reactions: kinkon and bruges

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    Bump

    කරන කෙනෙක් හොඳට හොයලා බලලා කරගන්න දෙයක් කරන එක තමයි හොඳ
     
    • Like
    Reactions: LPMAC

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ow gem business eka hodai mining e wagema hodai lesi na loku project ekak yanne ekai invest ekak oni
    උඹ මිට ඉසෙල්ලා කරලා තියනවද මේසින් එක. නැත් නම් මේ ගැන දැනූමක් තියනවද යම් කිසි?
     
    Last edited:
    • Like
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    උඹ මිට ඉසෙල්ලා කරලා තියනවද මේසින් එක. නැත් නම් මේ ගැන දැනූමක් තියනවද යම් කිසි?
    issara idan karana job eka danatath karan yanwa okkoma
    eka para krnna amarui ekai me wage idea ekak gatte
     
    • Love
    Reactions: Kalegana