Gem Support

Rambo5

Active member
  • Jun 22, 2014
    274
    202
    43
    මම වැඩ කරන uk වල බොසා ලබන මාසේ ලංකාවට එන්න ඉන්නවා. මම හිතන් ඉන්නවා මෑන්ට තෑග්ගක් විදියට මැණික් කලක් දෙන්න. ගොඩාක් වටිනාකමින් වැඩි මැණික් ගලක් නෙමේ නිකං තිස් දාහකට හතළිස් දාහකට වගේ එකක් තමයි බැලුවේ. කට්ටිය පොඩ්ඩක් මට කියන්නකෝ මැණික්ගලක් තෑගි දුන්නහම එයාපෝට් එකෙන් අරන් යන්න පුළුවන්ද නීතිමය ගැටළු තියෙනවද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    මම වැඩ කරන uk වල බොසා ලබන මාසේ ලංකාවට එන්න ඉන්නවා. මම හිතන් ඉන්නවා මෑන්ට තෑග්ගක් විදියට මැණික් කලක් දෙන්න. ගොඩාක් වටිනාකමින් වැඩි මැණික් ගලක් නෙමේ නිකං තිස් දාහකට හතළිස් දාහකට වගේ එකක් තමයි බැලුවේ. කට්ටිය පොඩ්ඩක් මට කියන්නකෝ මැණික්ගලක් තෑගි දුන්නහම එයාපෝට් එකෙන් අරන් යන්න පුළුවන්ද නීතිමය ගැටළු තියෙනවද?
    How about give him a gem crafted ring 💍
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    804
    1,644
    93
    මම වැඩ කරන uk වල බොසා ලබන මාසේ ලංකාවට එන්න ඉන්නවා. මම හිතන් ඉන්නවා මෑන්ට තෑග්ගක් විදියට මැණික් කලක් දෙන්න. ගොඩාක් වටිනාකමින් වැඩි මැණික් ගලක් නෙමේ නිකං තිස් දාහකට හතළිස් දාහකට වගේ එකක් තමයි බැලුවේ. කට්ටිය පොඩ්ඩක් මට කියන්නකෝ මැණික්ගලක් තෑගි දුන්නහම එයාපෝට් එකෙන් අරන් යන්න පුළුවන්ද නීතිමය ගැටළු තියෙනවද?

    No specific laws related to gemstones.
    However, there's a limit of £390 worth goods that can be carried in to the UK without paying customs duty.

    If he's travelling through Heathrow don't worry. They don't care. The customs area is usually empty.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මැණික් නම් @thushana තමයි... ගලක් විකුනමු හොද...

    @comx මැණික් තමයි කරන්නේ. හොද ගලක් අඩුවට සෙට් කරහන්..

    කොමිෂන් එක ඕන මට..
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    @comx
    Youreagem GIF by GEM Beauty Co.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    rathanpura paththe manik walin ( wadina ewa nemai gewda + dust walin wage hadana ) ewa thiyanawa bosage picture ekama ubata hadawanna puuwan
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,614
    2,121
    113
    මම වැඩ කරන uk වල බොසා ලබන මාසේ ලංකාවට එන්න ඉන්නවා. මම හිතන් ඉන්නවා මෑන්ට තෑග්ගක් විදියට මැණික් කලක් දෙන්න. ගොඩාක් වටිනාකමින් වැඩි මැණික් ගලක් නෙමේ නිකං තිස් දාහකට හතළිස් දාහකට වගේ එකක් තමයි බැලුවේ. කට්ටිය පොඩ්ඩක් මට කියන්නකෝ මැණික්ගලක් තෑගි දුන්නහම එයාපෝට් එකෙන් අරන් යන්න පුළුවන්ද නීතිමය ගැටළු තියෙනවද?
    30-40 kata premium quality eken denna amarui,

    1 CT unheated Blue Sapphire ekak wage puluwan. ( market place ekenuth balala ganna puluwan oayata)

    Single stone ekak genichchata awulk na, kohethma check wennewath na 😁
     
    • Like
    Reactions: Yeezus

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම වැඩ කරන uk වල බොසා ලබන මාසේ ලංකාවට එන්න ඉන්නවා. මම හිතන් ඉන්නවා මෑන්ට තෑග්ගක් විදියට මැණික් කලක් දෙන්න. ගොඩාක් වටිනාකමින් වැඩි මැණික් ගලක් නෙමේ නිකං තිස් දාහකට හතළිස් දාහකට වගේ එකක් තමයි බැලුවේ. කට්ටිය පොඩ්ඩක් මට කියන්නකෝ මැණික්ගලක් තෑගි දුන්නහම එයාපෝට් එකෙන් අරන් යන්න පුළුවන්ද නීතිමය ගැටළු තියෙනවද?
    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ගනිං. එතකොට ඒකත් එක්ක දෙන ඩොකියුමන්ට්ස් එක්ක අරං යන්න පුලුවන්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    thissa jayawardane kiyanne thaththa neda. namath kanawa elakiri ake leak video illala
    මැණික් නම් @thushana තමයි... ගලක් විකුනමු හොද...

    @comx මැණික් තමයි කරන්නේ. හොද ගලක් අඩුවට සෙට් කරහන්..

    කොමිෂන් එක ඕන මට..
    sir Swiss walin man gana ahuwe nadda apahu.
    මම වැඩ කරන uk වල බොසා ලබන මාසේ ලංකාවට එන්න ඉන්නවා. මම හිතන් ඉන්නවා මෑන්ට තෑග්ගක් විදියට මැණික් කලක් දෙන්න. ගොඩාක් වටිනාකමින් වැඩි මැණික් ගලක් නෙමේ නිකං තිස් දාහකට හතළිස් දාහකට වගේ එකක් තමයි බැලුවේ. කට්ටිය පොඩ්ඩක් මට කියන්නකෝ මැණික්ගලක් තෑගි දුන්නහම එයාපෝට් එකෙන් අරන් යන්න පුළුවන්ද නීතිමය ගැටළු තියෙනවද?
    mattu unoth habak. ahema geniyanna ba. podi invoice ekak hadala gem authority aken yawanna.
     
    • Love
    Reactions: Kalegana

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,187
    507
    113
    Ratnapura
    30-40 kata premium quality eken denna amarui,

    1 CT unheated Blue Sapphire ekak wage puluwan. ( market place ekenuth balala ganna puluwan oayata)

    Single stone ekak genichchata awulk na, kohethma check wennewath na 😁
    1 CT unheated Blue Sapphire koheda ban me ganata.. paludu gal thama ithin eye clean 1CT blue Sapphire amarui

    Yellow Sapphire unheated 1 CT - 1.5 CT loop clean galak nam ganna puluvan 30 - 50 kata
    ------ Post added on Oct 22, 2025 at 1:17 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    1 CT unheated Blue Sapphire koheda ban me ganata.. paludu gal thama ithin eye clean 1CT blue Sapphire amarui

    Yellow Sapphire unheated 1 CT - 1.5 CT loop clean galak nam ganna puluvan 30 - 50 kata
    ------ Post added on Oct 22, 2025 at 1:17 PM
    මුන් නොදන්න මගුල් කියනවා. ඊට පස්සෙ ගලක් දෙන්න බෑ online 😄
     
    • Like
    Reactions: Ramith_SL

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,614
    2,121
    113
    1 CT unheated Blue Sapphire koheda ban me ganata.. paludu gal thama ithin eye clean 1CT blue Sapphire amarui

    Yellow Sapphire unheated 1 CT - 1.5 CT loop clean galak nam ganna puluvan 30 - 50 kata
    ------ Post added on Oct 22, 2025 at 1:17 PM
    man kiwwe man dennam kiyala ban. mata denna puluwan, Fancy blue Habai. Noraml Eye clean quality, Facny walin uda yanna ba thama e ganata.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Natural Stone oni nam kiyanna
    Blue / Pink / Padmaraja / yellow

    Certificate dala denna puluwan

    Genuine Nawarathne Set thiye