Gemini ට සිංහල පුළුවන්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    I like Gemini than GPT

    IMG_20241007_074052.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    ChatGPT new advanced voice mode සිංහලෙන් කතා කරණව යකු ... fluent නැ ඒත් ශේප් 😴😴
    yeah. mata hithenawa gemini ekath gpt eka lagtama yai ikmanatama. danata me danuma godak hodai wage. api sinhala promot dammoth u ewath igenagani
     
    • Like
    Reactions: Mr.Robot

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    free puluwanda da ? free eke voice chat ba neda sinhala
    Voice nan na mama hithanne. Free puluwan sinhala prompt denna

    පුකක් නැහැලු :sorry:
    View attachment 238875
    බලපන් උබට වඩා ඌ කොච්චර හොදද polite ද කියල. අන්තිමට උබට නොකිය කන අත ගෑව වගේ නේද. ඌට පණ නෑ තමා. ඒත් අපි prompt දුන්නම ඒව ඉගෙනගන්නව. දැන් ඌ හිතනව ඇති ලංකාවෙ ඉන්නෙ ඇම්ඩ සෙට් එක කියල
    ------ Post added on Oct 7, 2024 at 11:29 AM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    කටට ගන්න සිංහල වැලක්ද යැව්වෙ?

    ඒවා summarize කරලා වැඩක් නෑනේ බන්... 🫢
    මේකේ දාල තිබ්බේ අර chocolate biscuit කන්න හොඳ නෑ කියල එකක්..
    කම්මැලිකමට අන්න ඒක යැව්වේ.. "මට තේරෙන්නේ නෑ මම බබා.." ගානවා ඒ පාර..
     
    • Haha
    Reactions: Hasistranger

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    ඒවා summarize කරලා වැඩක් නෑනේ බන්... 🫢
    මේකේ දාල තිබ්බේ අර chocolate biscuit කන්න හොඳ නෑ කියල එකක්..
    කම්මැලිකමට අන්න ඒක යැව්වේ.. "මට තේරෙන්නේ නෑ මම බබා.." ගානවා ඒ පාර..
    ඒක ඉගරීසියට හරවලා බැලුවෙ නැද්ද
     
    • Haha
    Reactions: supun_sg

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    ඒවා summarize කරලා වැඩක් නෑනේ බන්... 🫢
    මේකේ දාල තිබ්බේ අර chocolate biscuit කන්න හොඳ නෑ කියල එකක්..
    කම්මැලිකමට අන්න ඒක යැව්වේ.. "මට තේරෙන්නේ නෑ මම බබා.." ගානවා ඒ පාර..
    transcript ekak nathuwa athi