Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි
sagara_sd Well-known member May 9, 2008 1,777 183 63 34 Kandy Apr 18, 2012 #922 gora said: Click to expand...
lasa.lasa Well-known member Aug 15, 2008 3,884 606 113 May 18, 2012 #926 ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට යුද හමුදා භටයන් නොව එස්ටීඑෆ් භටයන්
gora Well-known member Jul 25, 2007 3,179 328 83 අනේ මන්දා ! May 18, 2012 #929 මව්බිම දූෂිත පාදඩයන්ගෙන් මුදා ගන්නට ජෙනරාල් තුමාගේ පුනරාගමනය සිදුවන වගයි.......ශ්‍රීලාංකීය ඉතිහාසයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක ආරම්භය හෙට සනිටුවහන් වෙයි......
මව්බිම දූෂිත පාදඩයන්ගෙන් මුදා ගන්නට ජෙනරාල් තුමාගේ පුනරාගමනය සිදුවන වගයි.......ශ්‍රීලාංකීය ඉතිහාසයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක ආරම්භය හෙට සනිටුවහන් වෙයි......
gora Well-known member Jul 25, 2007 3,179 328 83 අනේ මන්දා ! May 18, 2012 #930 හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ඇප නියම කිරීමේ පුවත කොළඹ අලූත්කඬේ මහාධිකරණයෙන් ප‍්‍රකාශයට පත්වීමත් සමග උසාවිය අවට රැස්වී සිටි ඔහුගේ හිතවත්හු සිංහ කොඩි වනමින් පී‍්‍රතිඝෝෂා කළහ.ඔල්වරසන් හඬ නැඟූහ. ෆොන්සේකාගේ බිරිය අනෝමා එහිදී පැවැසුවේ අධිකරණ තීරණය ගැන සතුටුවන බවයි. අධිකරණය කෙරෙහි විශ්වාසය තබන බව කී ඇය මේ තීරණයත් සමග ෆොන්සේකාට යම් සහනයක් ලැබෙතියි සිතන බවද කීවාය.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ඇප නියම කිරීමේ පුවත කොළඹ අලූත්කඬේ මහාධිකරණයෙන් ප‍්‍රකාශයට පත්වීමත් සමග උසාවිය අවට රැස්වී සිටි ඔහුගේ හිතවත්හු සිංහ කොඩි වනමින් පී‍්‍රතිඝෝෂා කළහ.ඔල්වරසන් හඬ නැඟූහ. ෆොන්සේකාගේ බිරිය අනෝමා එහිදී පැවැසුවේ අධිකරණ තීරණය ගැන සතුටුවන බවයි. අධිකරණය කෙරෙහි විශ්වාසය තබන බව කී ඇය මේ තීරණයත් සමග ෆොන්සේකාට යම් සහනයක් ලැබෙතියි සිතන බවද කීවාය.
gora Well-known member Jul 25, 2007 3,179 328 83 අනේ මන්දා ! May 21, 2012 #940 ඔබ අපිට , අපි ඔබට , අද හෙටම , ඔබ රටට