අර white house එකට යවපු පෙත්සමට මොකද උනේ? ඇයි ඒ ගැන කිසිම news එකක් නැත්තේ![]()



මම හිතන්නෙ සුද්දට තමන්ගෙ කටු ලොවපු කුක්කො ගැන එක්කො අමතක වෙලා
තැන්නමි ලබන අවුරැද්දෙ එන්ඩ හිතාගෙන ඉන්නවද දන්නෙ නැනේ![]()


මට මේ පොටෝ එක දැකලයි මතක්............උනේ
දැනෙනා ලෙසට නැත දෙදෙනා සම........වෙන්නේ
පැනයක් තිබේ ගොලයිනේ අහ...............ගන්නේ
කොහොමද ෆොන්සේක කරුනට සම......වෙන්නේ