Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    වෙන කවුද
    මහින්දට මානසික ආතතිය හැදෙන්න දුන්නෙ?

    වෙන කාට බයේද
    මහින්ද හිර කරල තියලා
    මැතිවරණෙකට ගියේ?



    2115ad_a393x77%20final%20_2.gif
    2115ad_a393x77%20final%20_2.gif




    MR( "M" other Fucke "R") must die soon for the things he has done if its true that " THE GOD IS ABOVE ALL "
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    වෙන කවුද
    මහින්දට මානසික ආතතිය හැදෙන්න දුන්නෙ?

    වෙන කාට බයේද
    මහින්ද හිර කරල තියලා
    මැතිවරණෙකට ගියේ?



    2115ad_a393x77%20final%20_2.gif
    2115ad_a393x77%20final%20_2.gif




    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    yako ochara ma baya nam resignation eka accept karanne nathuwa inna thibba ne:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Uba dan thissa athanayaka wage mekata monawa hari kiyai

    mathaka thiyaganin Athula

    Tawa at least 10 years walatawath uba kiyana oya ubalage anduwak enne na
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    uba wena rassawak hoyaganin kade yana eka wenauwa ta
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ජෙනරාල් යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට එරෙහිව නීතිඥ පිරිසක් යුද අධිකරණය හමුවට දේශීය 2010 මාර්තු 13 වෙනි සෙනසුරාදා, 12:45
    SF_1.jpg
    යුද හමුදා නීතියට අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ තර්ක කිරීමට ෆොන්සේකා මහතාගේ නීතිඥ කණ්‌ඩායමක්‌ 16 වැනිදා යුද්ධාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙනී සිටීමට නියමිත බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

    යුද අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැක්‌කේ හමුදාපතිවරයා හැර සෙසු නිලයන් පමණක්‌ බව හමුදා පනත විශ්ලේෂණය කරන නීතිවේදීන් පවසන බවත් එම නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටියදී කළ කිසිදු ක්‍රියාවකට එරෙහිව ඔහුට යුද අධිකරණය හමුවට ඉදිරිපත් කළ නොහැකි බවත් ඊයේ (12) ජනතා විමුක්‌ති පෙරමුණේ පැලවත්ත මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දිසානායක මහතා පැවසීය.

    මෙරට අධිකරණ ක්‍ෂේත්‍රයේ හිටපු ප්‍රධානියකුගේ උපදෙස්‌ මත ෆොන්සේකා මහතා වෙනුවෙන් යුද්ධ අධිකරණය හමුවේ පෙනී සිටින නීතිඥ කණ්‌ඩායම ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයකුගෙන් සමන්විත බව ද හෙතෙම කීය.
    හමුදාපතිවරයා පත්කරනුයේ ජනාධිපතිවරයා බැවින් ඕනෑම අවස්‌ථාවක ජනාධිපතිට ඔහු ඉවත් කළ හැකිමුත්, සෙසු පහළ හමුදා සාමාජිකයන් වරදක්‌ කළහොත් එකවර ඔහු ඉවත් කිරීමේ බලය ජනාධිපතිට නොමැති නිසා හමුදා අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන බව ද පෙන්වාදුන් දිසානායක මහතා ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක ඉවත්කළ හැකි නිසා හමුදාපතිවරයා වරදක්‌ කළහොත් ක්‍රියාකළ යුතු ආකාරය සෙසු නිලයන්ට වඩා වෙනස්‌ බව ද කීය.

    යුද අධිකරණයේ විනිසුරුවන් ලෙස පත්කළ හැක්‌කේ අදාළ චෝදනා ලත් තැනැත්තාගේ නිලයට වඩා ඉහළ නිලයක්‌ ඇති නිලධාරියකු බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තරු හතරේ එකම නිලධාරියා බැවින් ඔහුට ඉහළ වෙනත් නිලයක්‌ නැතැයි ද කීය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දරන නිලයට වඩා පහත් නිලයක්‌ යුද අධිකරණ විනිසුරුවන් ලෙස පත්කළ නොහැකි බව කී අනුර කුමාර දිසානායක මහතා මෙම 16 වැනිදා ක්‍රියාත්මක යුද අධිකරණයට ජනාධිපතිවරයා විසින් වර්තමාන හමුදාපතිගේ ඥතියකු සභාපතිවරයා ලෙස පත්කර ඇතැයි කීය.

    progress.gif