Gen Sarath Fonseka Arrested

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන්ල මම දන්නෙ නැති හින්ද අහන්නෙ හමුදා නීතියට අනුව මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නෙ වෙඩි තියල නේද?
    එල්ලුම් ගහ ඕනෙ වෙන්නෙ සිවිල් නිතියට මහ අධිකරණයේ නඩු අහද්දි නේද?

    (මට මේක අහන්න හිතුනේ ඉස්සර කොටින්ට ඔත්තු දීපු මේජර් කෙනෙක් අල්ලපු වෙලාවේ කට්ටිය කතා උනා ඇයි ඕකව හමුදා අධිකරණයට දාල මරණ දඩුවම දෙන්නෙ නැත්තෙ කියල ඒ මගෙ හිතේ 2008 විතර)
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Gen Sarath Fonseka... 02-08-2010 10:08 PM nikan nodiii hitu amanaya :O

    අමනයා මේ වගේ කොන්ද පණ නැති වැඩ කරන මේ -rep දීපු එකා............. :yes: උඹට කොන්දක් නැති උනාට මම මොකද කරන්නේ...........!! :confused:

    උඹලා ඇවිල්ලා හීතලට ගහලා, කරුමෙට ඉපදෙච්ච පිම්පියෝ..........!! :angry:

    කොන්දක් තියෙනවා නම්, කෙලින් කතා කරපන්.......!! :yes:

    උඹ වගේ පිම්පියන්ගේ -rep වලට බෑ යකෝ මම thread දාන එක නතර කරන්න.............!! :no:

    තරහ ගන්නෙපා බං
     
    මචන්ල මම දන්නෙ නැති හින්ද අහන්නෙ හමුදා නීතියට අනුව මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නෙ වෙඩි තියල නේද?
    එල්ලුම් ගහ ඕනෙ වෙන්නෙ සිවිල් නිතියට මහ අධිකරණයේ නඩු අහද්දි නේද?

    (මට මේක අහන්න හිතුනේ ඉස්සර කොටින්ට ඔත්තු දීපු මේජර් කෙනෙක් අල්ලපු වෙලාවේ කට්ටිය කතා උනා ඇයි ඕකව හමුදා අධිකරණයට දාල මරණ දඩුවම දෙන්නෙ නැත්තෙ කියල ඒ මගෙ හිතේ 2008 විතර)
    පොතේ තියන නීතිය බල්ලට ගියේ කොයි කාලෙද? මේක බ...නීතිය!:angry::eek::eek::eek:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඇරෙස්ට් කරන්න හේතුව කියල පචවාහිනියෙ නම් කිව්වේ යද්ධ හමුදාවේ සේවය කරන කාලේ රට බලෙන් අල්ලන්න කුමන්ත්‍රණය කිරීම සහ හමුදා විනය කඩ කරමින් විපක්ෂයේ නායකයන් සමග ජනාධිපතිට එරහිව සාකච්ඡා කිරීම කියල
    අඩුම ගානෙ මේ ලගදි ඉදන් කියන ට්‍රාන්ස් ඒසියා එකේ කරයි කියන කුමන්ත්‍රණයවත් නෙවේ
    මේ කියන විදිහට කුමන්ත්‍රණ වෙලා තියෙන්නෙ යුද්ධෙ යන කාලේ එත කොට ඒ කාල ඒ වට අත්තඩංගුවට අරන් නෑ
    මේව ඉතින් බොරුනම් බොරු චොදනා කරන අයට කර්ම විපාකවත් පල දෙයි කියල බලන් ඉන්න තමා තියෙන්නෙ
    ප්‍රභාකරන් හිට්ලර් අමීන් ඔය එක පාලකයෙක්වත් මැර කමින් ජීවිත කාලය පුරාම පාලනය කලේ නෑනේ කොයි වෙලේ හරි කෙල උනා!
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ane manda ubalata mehema katawal kohen labunada kiyala....................

    nikan hithapan me maha chandeta Shawendra Silva UNP ekan elluwoth edata uabala ayatath kiyanne me tikama tama....................

    Tikaka hithanna malli katada waradune kiyala..............

    Tama campus ekene oya enne neda...............??

    Shawendra silva awoth oya wage gon katha kiyana ekak ne...methana warada post eke newe SF ge katha karana dei warada....
    rata pawa dena wunta ohoma newe karanna ona prasiddiye gal gahala maranna ona....eka katath podu deyak...
    yudde dinala deela ayeth rata pawa denawanam eka drohiyek thama kohomath...
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    heta withara kiyawi.... wait bro..

    Hethu okkoma danagena nemeine warenthu denne,,,, wait

    පොතේ තියන නීතිය බල්ලට ගියේ කොයි කාලෙද? මේක බ...නීතිය!:angry::eek::eek::eek:

    මෙයාල කෙලින්ම හමුදා ‍අධිකරණයට දානව කිවුවම (ඒකත් මෙච්චර කල් ගිහින් ) මට හිතුනා හමුදා නීතිය අනුව මරණ දඩුවම දෙන්නෙ එල්ලුම් ගහෙන් නෙවේ තමා කියල මෙච්චර කල් පරක්කු වෙන්න ඇත්තෙ ජනතාවට SF ව අමතක වෙනකම් ඉන්න වෙන්න ඇති

    ෂීට් අපි වගේ කාලකණ්නි ජාති‍යකට සේවය කරන්න මෙතුමට සිද්ධ උනානේ ‍රිටයර් වෙලා රට ගියානම් ඉවරයි රට බල්ලට ගියාවේ කියල
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඇරෙස්ට් කරන්න හේතුව කියල පචවාහිනියෙ නම් කිව්වේ යද්ධ හමුදාවේ සේවය කරන කාලේ රට බලෙන් අල්ලන්න කුමන්ත්‍රණය කිරීම සහ හමුදා විනය කඩ කරමින් විපක්ෂයේ නායකයන් සමග ජනාධිපතිට එරහිව සාකච්ඡා කිරීම කියල
    අඩුම ගානෙ මේ ලගදි ඉදන් කියන ට්‍රාන්ස් ඒසියා එකේ කරයි කියන කුමන්ත්‍රණයවත් නෙවේ
    මේ කියන විදිහට කුමන්ත්‍රණ වෙලා තියෙන්නෙ යුද්ධෙ යන කාලේ එත කොට ඒ කාල ඒ වට අත්තඩංගුවට අරන් නෑ
    මේව ඉතින් බොරුනම් බොරු චොදනා කරන අයට කර්ම විපාකවත් පල දෙයි කියල බලන් ඉන්න තමා තියෙන්නෙ
    ප්‍රභාකරන් හිට්ලර් අමීන් ඔය එක පාලකයෙක්වත් මැර කමින් ජීවිත කාලය පුරාම පාලනය කලේ නෑනේ කොයි වෙලේ හරි කෙල උනා!

    අනිත් ඒවා බොරුනේ
    ඒකයි ඔහොම දෙයක් කිව්වේ​