Mahinda saha Horu 110 kathaawa
ubala samagiyak nathi watu kurullonge kathawane raga dakkwanne
Mahinda saha Horu 110 kathaawa
මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහය දීපු කෙනෙක් විදියට මම මේ සිදුවීම ගැන හිතන්නේ මෙහෙමයි..
සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලනමය පලිගැනීමක් විධියට සිදු කරල නම් ඒක 100%ක් ම වැරදි වැඩක්.. ආයිත් කථා දෙකක් නෑ.. මහ මැතිවරණයට ඔන්න මෙන්න කියල තියෙද්දී ඒ මනුස්සය හිරගත කරපු එක අන්තිම පහත් වැඩක් දේශපාලන බලතල වැරදියට යොදාගෙන සිදු කලා නම්.. ඒක අවිවාදයෙන් පිලිගත යුතු දෙයක් ප්රජාතන්ත්රවාදය අදහන මිනිස්සු..
තව පොඩි ප්රශ්ණයක් තියෙනවා මට..
ආණ්ඩුව ඉදිරිපත් කරන චෝදනාව සරත් ෆොන්සේකා මහතා යුධ රහස් එළි කිරීමට කටයුතු සිදු කරන්න යෑම නම් සහ ඒ චෝදනාව ඇත්ත නම් ඒ අත්අඩංගුවට ගැනීම අසාධාරණද??
මම පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා සරත් ෆොන්සේකා මහතාගෙ දේශපාලන ආධාරකරුවන්ගෙන් (මෙහි සිටින), යුධ රහස් එළිකිරීමට යෑම ප්රජාතන්ත්රවාදීද?? දේශප්රේමීද?? අත්අඩංගුවට ගැනීම වැරදිද?? (ආණ්ඩුපක්ෂයේ චෝදනාව නිවැරදි නම්..)
ඒ චෝදනාව වැරදි නම් අනිවා ආණ්ඩුව වැරදියි. මාත් පිළිගන්නවා!! එහෙම උණොත් මමත් ඒ වැරැද්දේ කොටස්කාරයෙක්.. මොකද මමත් ආණුඩපක්ෂයට ඡන්දෙ දීපු නිසා..

යුධ රහස් එළිකිරීමට යෑම ප්රජාතන්ත්රවාදීද?? දේශප්රේමීද?? අත්අඩංගුවට ගැනීම වැරදිද?? (ආණ්ඩුපක්ෂයේ චෝදනාව නිවැරදි නම්..)
ඒ චෝදනාව වැරදි නම් අනිවා ආණ්ඩුව වැරදියි. මාත් පිළිගන්නවා!! එහෙම උණොත් මමත් ඒ වැරැද්දේ කොටස්කාරයෙක්.. මොකද මමත් ආණුඩපක්ෂයට ඡන්දෙ දීපු නිසා..

ඔන්න දීපල්ලා උත්තර !එහෙම එකක් වුනේ නෑ කියලා ලෝකෙට කියනවා-රටට වෙන එකක් කියනවා.Kauru wunath arrest karana kota kakul deken edgena yana eke sadacharayak tiyenawada ?

Kauru wunath arrest karana kota kakul deken edgena yana eke sadacharayak tiyenawada ?

ow ow balamu.....colomabata wadaa gampaha Modayo wadi athine....naththan chandrika wagey gaaniyekta chade dewida??
Eka hinda mervin list eka top karath pudumayak nemei....

Mun danna widihata num rathnapuren witharai hambauna kiyala vipakshen kiwwe.. thama eke pareekshana ivara nane? neda? dan ithin ehemawath kiyapan duka thunee wenna..![]()
ඔන්න දීපල්ලා උත්තර !එහෙම එකක් වුනේ නෑ කියලා ලෝකෙට කියනවා-රටට වෙන එකක් කියනවා.

rathnapurey witharai gini thiyaa ganne baruwa kola 64k ithuru wuney.....umba ithin parekshana karanne deelada hama ekatama kaa gahanne??
me kathawa aththa
sitha niwana katha...
karana kalata paw mihiriya mee se
denena kalata paw dedi veyi gini se

Fonseka chanda gana ganan karala thiyenne bath packet ganenui, rasweem wala inna olugedi ganenui.
ada ada kiyanawa minissu kiuwalu api SF ta thamai kiyala. me wage harakek
ehemada genihin thiyenne ? eheman patta ne. aparade arrest karanda kalin hama gahala inda thibbe.
ඔන්න දීපල්ලා උත්තර !එහෙම එකක් වුනේ නෑ කියලා ලෝකෙට කියනවා-රටට වෙන එකක් කියනවා.

ehma deyak unanam ewa hamathana kiyana eka harida anduwa paththakata danna ko.... sF karapu de harida......

මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහය දීපු කෙනෙක් විදියට මම මේ සිදුවීම ගැන හිතන්නේ මෙහෙමයි..
සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලනමය පලිගැනීමක් විධියට සිදු කරල නම් ඒක 100%ක් ම වැරදි වැඩක්.. ආයිත් කථා දෙකක් නෑ.. මහ මැතිවරණයට ඔන්න මෙන්න කියල තියෙද්දී ඒ මනුස්සය හිරගත කරපු එක අන්තිම පහත් වැඩක් දේශපාලන බලතල වැරදියට යොදාගෙන සිදු කලා නම්.. ඒක අවිවාදයෙන් පිලිගත යුතු දෙයක් ප්රජාතන්ත්රවාදය අදහන මිනිස්සු..
තව පොඩි ප්රශ්ණයක් තියෙනවා මට..
ආණ්ඩුව ඉදිරිපත් කරන චෝදනාව සරත් ෆොන්සේකා මහතා යුධ රහස් එළි කිරීමට කටයුතු සිදු කරන්න යෑම නම් සහ ඒ චෝදනාව ඇත්ත නම් ඒ අත්අඩංගුවට ගැනීම අසාධාරණද??
මම පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා සරත් ෆොන්සේකා මහතාගෙ දේශපාලන ආධාරකරුවන්ගෙන් (මෙහි සිටින), යුධ රහස් එළිකිරීමට යෑම ප්රජාතන්ත්රවාදීද?? දේශප්රේමීද?? අත්අඩංගුවට ගැනීම වැරදිද?? (ආණ්ඩුපක්ෂයේ චෝදනාව නිවැරදි නම්..)
ඒ චෝදනාව වැරදි නම් අනිවා ආණ්ඩුව වැරදියි. මාත් පිළිගන්නවා!! එහෙම උණොත් මමත් ඒ වැරැද්දේ කොටස්කාරයෙක්.. මොකද මමත් ආණ්ඩුපක්ෂයට ඡන්දෙ දීපු නිසා..
ubala samagiyak nathi watu kurullonge kathawane raga dakkwanne
ubala samagiyak nathi watu kurullonge kathawane raga dakkwanne