machan anik adala pudgalayanwa tikak kiyapan ko..... eken ape ratata ape hamudawata kisima haniyak wenne na kiyalada uba kiyanne.....
danatama ape hamudawata widesha puhuna sadaha invite karana eka nawathila...... thamange kuhaka onaekam dina ganna ratak ottu allanna puluwan minissunta me salakanawa hoda wadi.....![]()
මචං මෙතනදි චෝදනාව තියෙන්නෙ තනි පුද්ගලයෙක්ට එරෙහිව නැතුව හමුදාවටවත් හෝ රටට එරෙහිවත් නෙමෙයි,විදේශ පුහුණුව සම්බන්ද කතවෙ පැහැදිලි සාක්ශි තියනවද?





