කාට එරෙහි අසාධාරණයක් ද? කොටින් ට එරෙහි අසාධාරණය ද? හා හා!!!!
නැ ජ්යාත්යන්තර යුධ නීතියට පටහැනිව අරගත් ක්‍රියා මාර්ග වලට
කාට එරෙහි අසාධාරණයක් ද? කොටින් ට එරෙහි අසාධාරණය ද? හා හා!!!!
SEE THIS
http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml
හා හා ෆොන්සේකා රටට එරෙහිව සාක්කි දුන්නොත් මොකද වෙන්නේ? මේ රටට සම්බාධක පැනවෙනවා!!!!!!! මේ රටේ නිෂ්පාදන වල ට එරෙහිව සම්බාධක එනවා... එතකොට ෆොන්සේකා උඹල ට කන්න දෙයි! තණකොළ!!!!!! ෆොන්සේකා ඇත්තක් කිව්වත් ඒකෙන් මේ රටේ හැම එකාට මයි කෙළවෙන්නේ හරක් පැටියෝ!!!! කොන්ද තිබුණට මදි මොළෙත් ඕන
![]()
ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!

susdussata sudusu thana....

නැ ජ්යාත්යන්තර යුධ නීතියට පටහැනිව අරගත් ක්‍රියා මාර්ග වලට

ජාත්‍යන්තර යුද නිති වලට විරුද්දව ක්‍රියා කරානම් ඒ ක්‍රියා මාර්ග ගත්තේ කාට විරුද්දවද.......
පොඩ්ඩක් බලපන් උබ කඩේ යන්න හදන්නෙ කටද කියල............![]()
ඇයි ගොබ්බයෝ , සාක්කි දෙන එකේ වැරද්ද මොකක්ද? හන්ගන්න දෙයක් නැත්නං, සාක්කි දෙන්න බය වෙන්න ඕනේද? ඉංග්‍රීසි බැරි නං කටවහං හිටපං. නිකං නැට්ට පාගගෙන බුරන්න එපා. උඹ ඉස්සෙල්ලා රෑ ඉස්කෝලෙට ගිහින් සමාන්‍ය දැනුම හදාගනින්. උපන්ගෙයි මොන්ගල් කම නං නැති කරගන්න බැරිවෙයි.SEE THIS
http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml
හා හා ෆොන්සේකා රටට එරෙහිව සාක්කි දුන්නොත් මොකද වෙන්නේ? මේ රටට සම්බාධක පැනවෙනවා!!!!!!! මේ රටේ නිෂ්පාදන වල ට එරෙහිව සම්බාධක එනවා... එතකොට ෆොන්සේකා උඹල ට කන්න දෙයි! තණකොළ!!!!!! ෆොන්සේකා ඇත්තක් කිව්වත් ඒකෙන් මේ රටේ හැම එකාට මයි කෙළවෙන්නේ හරක් පැටියෝ!!!! කොන්ද තිබුණට මදි මොළෙත් ඕන
![]()

සුදර්ම;6660140 said:ඇයි ගොබ්බයෝ , සාක්කි දෙන එකේ වැරද්ද මොකක්ද? හන්ගන්න දෙයක් නැත්නං, සාක්කි දෙන්න බය වෙන්න ඕනේද? ඉංග්‍රීසි බැරි නං කටවහං හිටපං. නිකං නැට්ට පාගගෙන බුරන්න එපා. උඹ ඉස්සෙල්ලා රෑ ඉස්කෝලෙට ගිහින් සමාන්‍ය දැනුම හදාගනින්. උපන්ගෙයි මොන්ගල් කම නං නැති කරගන්න බැරිවෙයි.![]()
ජාත්‍යන්තර යුද නිති වලට විරුද්දව ක්‍රියා කරානම් ඒ ක්‍රියා මාර්ග ගත්තේ කාට විරුද්දවද.......
පොඩ්ඩක් බලපන් උබ කඩේ යන්න හදන්නෙ කටද කියල............![]()
කටක් තියෙන්නේ අසාධාරනයක් දැක්කහම එ වෙනුවෙන් කතා කරන්න,නැතුව උබ වගේ නිවටයන්ට පරාර්තකාමි අදහස් ප්‍රකාශ කරන්න නෙමෙයි.තවත් දෙයක් උබට කොන්දක් නැ කියලා ෆොන්සේකා මහත්තයා මොනවා කරන්නද?
හරකෝ, ඔය මම කිව්ව දේ උඹට තේරිලා තියන තරම.
මට ඒකා මහින්ද උනත් ෆොන්සේකා උනත් එකයි. මම කියන්නෙ ජාත්‍යන්තරය ඉදිරියේ රට අපකීර්තියට ලක් කිරීම සදහා ක්‍රියා කරන , රටේ අභ්‍යන්තර රහස් පිටට දී පෞද්ගලික තරහා පිරිමහන්න හදන එකා මොකා උනත් ඌට දඩුවම් දිය යුතුයි.