Gen Sarath Fonseka Arrested

Wal Bada

Well-known member
  • කටක් තියෙන්නේ අසාධාරනයක් දැක්කහම එ වෙනුවෙන් කතා කරන්න,නැතුව උබ වගේ නිවටයන්ට පරාර්තකාමි අදහස් ප්‍රකාශ කරන්න නෙමෙයි.තවත් දෙයක් උබට කොන්දක් නැ කියලා ෆොන්සේකා මහත්තයා මොනවා කරන්නද?
    ඔවු. කට ඇරලා ඉවර වෙල පණ එපා කියල සටන් කරපු අපේ කොල්ලන්ව පාවලා දෙයි. ශවේන්ද්‍ර සිල්වා දෙමළු මැරුවයි කියල SF අනිවාර්යයෙන් කියනවා. මොකද පළි ගන්න ඕන නිසා. මේක පේන්නැත්තේ උඹ SF ට සරම උස්සන් කඩේ යන හින්දයි. කටක් තියෙන්නේ හැම දේම කියන්න නෙමෙයි. යකෝ තාත්තට හොර ගෑනියෙක් හිටියට පුතාලා ඒක කිය කිය යන්නේ නෑ පවුලේ ගෞරවය ගැන හිතලා. උබැල තමයි අපේ රටේ අවජාතක පුත්තු. ඒකනේ රටේ ගෞරවයට කෙළ වෙනකම් බලා ඉන්නේ.
     
    Wal Bada

    Well-known member
  • නැ ජ්යාත්යන්තර යුධ නීතියට පටහැනිව අරගත් ක්‍රියා මාර්ග වලට
    ජාත්‍යන්තර යුධ නීතියට පටහැණි වෙලා අපේ හමුදා ව කලේ හම්බ කර ගන්න එකනේ? අනේ පලයන් බන් යන්න. උඹලා වගේ බල්ලෝ අන්තර්ජාලයට ඇවිල්ලා එළ කිරි එකේ පෝස්ට් දාන්නේ එහෙම කරපු නිසා. නැත්නම් කොළබ බෝම්බ පුපුරනකොට මර බයේ ගුලි වෙලා ඉන්න තමයි උඹලට තිබුණේ. ගුණමකු පාහර හැත්ත!
     
    Wal Bada

    Well-known member
  • වරදට එරෙහිව...... අවි ඔසවන්නේ...... රටකට දැයකට හිත ඇති මිනිසුන්....... ශාන්ති වාදි තපස් රකින්නේ....... පිට කොදු බිදගත්, ඔල මොල නිවටුන්.......!!

    මේක දැකලා මට පුකෙනුත් හිනා ගියා. මේ සින්දුව කියන විජය කුමාරණතුංගව ජේ.වී.පී. එකෙන් මරලා අදට අවුරුදු 22යි. මූ වගේ SF බත් බැලයෙක් ඒ සින්දුවම දාපු එක තමයි ලෝක විහිළුව!
     
    Jan 25, 2010
    140
    5
    0
    ඔවු. කට ඇරලා ඉවර වෙල පණ එපා කියල සටන් කරපු අපේ කොල්ලන්ව පාවලා දෙයි. ශවේන්ද්‍ර සිල්වා දෙමළු මැරුවයි කියල SF අනිවාර්යයෙන් කියනවා. මොකද පළි ගන්න ඕන නිසා. මේක පේන්නැත්තේ උඹ SF ට සරම උස්සන් කඩේ යන හින්දයි. කටක් තියෙන්නේ හැම දේම කියන්න නෙමෙයි. යකෝ තාත්තට හොර ගෑනියෙක් හිටියට පුතාලා ඒක කිය කිය යන්නේ නෑ පවුලේ ගෞරවය ගැන හිතලා. උබැල තමයි අපේ රටේ අවජාතක පුත්තු. ඒකනේ රටේ ගෞරවයට කෙළ වෙනකම් බලා ඉන්නේ.
    ඈ බොල ගොබ්බයෝ , තෝ දන්නේ කොහොමද ජෙනරාල් රට පාවා දෙයිද, හමුදාව පාවා දෙයිද කියල? නික්ං ගොං පාට් නොදා පලයං, ගිහින් ඕවා කියපං මැදමූලන බයියන්ට. අනික නයට කන, නයට යුද්ද කරන රටට මොන ගවුරවයක් ද ගොනෝ??
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? දේශපාලකයන්ට මගේ පන්සලට එන්න එපා කියන්න මට හිතිල තියෙනව -මල්වතු මහ නායක හිමියෝ
    (ලංකා ඊ නිව්ස් 2010.පෙබ.10 පෙව.8.45)

    වත්මන් පාලකයන්ගේ රඟ සොබාව සම්බන්ධයෙන් සෑම දෙනෙකුගේම ඇස් අරවන ප‍්‍රකාශකයක් ඊයේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ගේ මුවින් දේශනා කෙළේය. ඒ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් කරුණු කියා පෑමට ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මහනුවර පන්සලට ගොස් ඒ හිමියන් බැහැදුටු අවස්ථාවේදීය. මදක් කලකිරුණු ස්වරයකින් දෙසූ එම දේශනාව මහ නාහිමියන්ගේ වදනින්ම කියනවානම් මෙසේය...

    ‘ලියන්න එපායැ. රටේ තියෙන තත්ත්වය ගැන දැනගන්න ලියන්න ඕන. මාධ්‍යවේදියෙකුගේ යුතුකමක් ඇත්ත කීම. ඒ ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනව අපි කාටත්. ඒව වසංගන්න නෙමෙයි. එවැනි ලියන අය නැති කරනවනම් ඒ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් නෙමෙයි. කාටත් ලියන්න නිදහස තියෙන්න ඕන. ඇත්ත කියන්නත් ඕන. ඒ අය අතුරුදහන් කරනවනම් ඒක වැරදියි. අනුමත කරන්න බෑ.’

    ‘අද වෙලා තියෙන්නෙ.. මේ රටට විශාල කීර්තියක් ගෙන දුන් යුද නායකය හිර කරන්. ලොකු අපරාධයක් ඒක. ඒ සිද්ධියෙ හැබෑ තත්වයක් නෑ මට පේන හැටියට. කොහොම නමුත් වරදක් කරල තියෙනවනම් සමාව දෙන්න වටිනව.’

    ‘රටේ දේශපාලන නායකයො රට රැවැට්ටීමක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ. අවවාද අනුශාසනා ගන්න එනව කියල බොරුවක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ.’

    ‘අපේ දුප්පත් මිනිස්සු ඉන්නව. මා ලඟ සම්පූර්ණ ෆයිල් එකක් තියෙනව. දුප්පත් අය අනිත් පැත්තට ඡුන්දෙ දුන්න කියල නිදාගන්න නෑ කියල. ඒ අය ගෙනියන්න රෑට එන නිසා නිදා ගන්න නෑ කියල ඒ අය නිදා ගන්නෙ කැළේ. හරියට භීෂණ කාලෙ වගේ. අනුරාධපුරේ, දඹුල්ලෙ, මාතර පැත්තෙ ආදී නොයෙකුත් ප‍්‍රදේශවල. අපිටත් තියෙන්නේ රටට කියන්න විතරයි. අපටත් වෙන කරන්න දෙයක් නෑ’

    ‘ඡන්දයක් වෙලාවෙදි ඡන්දදායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න.මේවයින් මේ තත්ත්වයක් උඩ දියුණුවක් නම් දකින්න ලැබෙන්නේ නෑ.’

    ‘ඔයගොල්ලො ඇවිල්ල හිතේ අමාරුවට මට කියනව. මටත් කරන්න දෙයක් නෑ. අපි කියන දේ අහන පාලකයො නෑ. රටට පෙන්නුම් කරනව අපි කියන දේ අහන හැටියට. එයාට එහෙම දෙයක් නෑ. මට කියන්න හිතිල තියෙනව දේශපාලකයො මගේ පන්සලට එන්න එපා කියල. වැඩක් නෑ නේද?’

    ‘ඒ වගේම අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? අපි කියන ඒව සැලකිල්ලකට අරගෙන නැති බවනෙ අපට පේන්නෙ.’
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඔවු. කට ඇරලා ඉවර වෙල පණ එපා කියල සටන් කරපු අපේ කොල්ලන්ව පාවලා දෙයි. ශවේන්ද්‍ර සිල්වා දෙමළු මැරුවයි කියල SF අනිවාර්යයෙන් කියනවා. මොකද පළි ගන්න ඕන නිසා. මේක පේන්නැත්තේ උඹ SF ට සරම උස්සන් කඩේ යන හින්දයි. කටක් තියෙන්නේ හැම දේම කියන්න නෙමෙයි. යකෝ තාත්තට හොර ගෑනියෙක් හිටියට පුතාලා ඒක කිය කිය යන්නේ නෑ පවුලේ ගෞරවය ගැන හිතලා. උබැල තමයි අපේ රටේ අවජාතක පුත්තු. ඒකනේ රටේ ගෞරවයට කෙළ වෙනකම් බලා ඉන්නේ.

    ඉතින් එහෙම දෙයක් කලේ නැත්නම් මොකටද ගෝඨා ඔච්චර බය වෙන්නේ,දේශද්‍රෝහි,පාවදීම තමයි උබලගේ බස් වහරේ තියෙන්නේ.මේ වචනවලින් මෝඩ මිනිස්සුන්ගේ ඇත්ත වහලා තියෙන්නේ.සාධාරණව නිතියට ගරු කරන පුරවැසියෙක් විදිහට හිතපන්.හානිය රටටද නත්නම් තනි පුද්ගලයෙක්ටද? මම සරම උස්සන් හරි දුවන්නම්,උබ ජොකා ගලවගෙනද මහින්දගේ පස්සෙන් යන්නේ.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    itin ehema deak kala nam
    thota tiyena amaruwa mokakda bola
    kotinta sadarane ista koranna

    tho koheda hitiye ahinsaka minissunwa maraddi
    bomba gagaha
    :frown:

    hata tibba paliyata kiyawanna epa modayo :oo:
    tho me lankawe innawatath nayai
    paraya
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ජාත්‍යන්තර යුධ නීතියට පටහැණි වෙලා අපේ හමුදා ව කලේ හම්බ කර ගන්න එකනේ? අනේ පලයන් බන් යන්න. උඹලා වගේ බල්ලෝ අන්තර්ජාලයට ඇවිල්ලා එළ කිරි එකේ පෝස්ට් දාන්නේ එහෙම කරපු නිසා. නැත්නම් කොළබ බෝම්බ පුපුරනකොට මර බයේ ගුලි වෙලා ඉන්න තමයි උඹලට තිබුණේ. ගුණමකු පාහර හැත්ත!
    උත්තරය: යුධ පරාදය කලේ අවි බිම තබා යටත් වෙන්න ආපු LTTE සාමජිකයිට එරෙහිවයි,මෙතෙන්දි අමතක කරන්න එපා කරුනා,පිල්ලයාන් නුත් අවි බිම තියලා තමයි අවේ කියන එක එකම වෙනස උන් සුදු කොඩි උස්සන් ආපු නැති එක.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    itin ehema deak kala nam
    thota tiyena amaruwa mokakda bola
    kotinta sadarane ista koranna

    tho koheda hitiye ahinsaka minissunwa maraddi
    bomba gagaha
    :frown:

    hata tibba paliyata kiyawanna epa modayo :oo:
    tho me lankawe innawatath nayai
    paraya

    දේශප්‍රේමියෙක් වෙන්න කලින් නීතියට ගරු කරන්න ඉගෙන ගනින්
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    උත්තරය: යුධ පරාදය කලේ අවි බිම තබා යටත් වෙන්න ආපු LTTE සාමජිකයිට එරෙහිවයි,මෙතෙන්දි අමතක කරන්න එපා කරුනා,පිල්ලයාන් නුත් අවි බිම තියලා තමයි අවේ කියන එක එකම වෙනස උන් සුදු කොඩි උස්සන් ආපු නැති එක.

    karuna awe anithima mohotheda bola parayo
    gon katha kiyan nathuwa hitu
    ltte eka shakthimath welawe bara wena ekai

    pori halenna gahuwata passe sudu kodiyak badaganna ekai thota eka wageda penne
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    karuna awe anithima mohotheda bola parayo
    gon katha kiyan nathuwa hitu
    ltte eka shakthimath welawe bara wena ekai

    pori halenna gahuwata passe sudu kodiyak badaganna ekai thota eka wageda penne

    දේශප්‍රේමියෙක් වෙන්න කලින් නීතියට ගරු කරන්න ඉගෙන ගනින්
     
    Wal Bada

    Well-known member
  • සුදර්ම;6660896 said:
    ඈ බොල ගොබ්බයෝ , තෝ දන්නේ කොහොමද ජෙනරාල් රට පාවා දෙයිද, හමුදාව පාවා දෙයිද කියල? නික්ං ගොං පාට් නොදා පලයං, ගිහින් ඕවා කියපං මැදමූලන බයියන්ට. අනික නයට කන, නයට යුද්ද කරන රටට මොන ගවුරවයක් ද ගොනෝ??
    අනේ පල හැල ගෙම්බෝ යන්න. ත්පොඉ වගේ සුද්දන්ගෙ අසූචිත් සුවඳයි කියන එවුන් හින්දා තමයි මේ ප්‍රශ්න වලට මුල. යුධ අපරාධ වලට චෝදනා ආවොත් අපේ රටට සම්බාධක එන බව උබ වගේ කල වැද්දන්ට තේරෙන්නේ නෑ. ඔවා ගිහින් කොළඹ 7 කුල්ටූර් සමාජෙට කියපන්. ගම්වල මිනිස්සු උඹට පු* ඇරල මරයි ඔය විදියට ගිහින් ගමක කිවුවොත්. අධර්මිෂ්ට ගෙම්බා!
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    karuna awe anithima mohotheda bola parayo
    gon katha kiyan nathuwa hitu
    ltte eka shakthimath welawe bara wena ekai

    pori halenna gahuwata passe sudu kodiyak badaganna ekai thota eka wageda penne

    පොරි හැලෙන්න ඇයි කරුනට ගැහුවෙ නැත්තේ
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    දේශප්‍රේමියෙක් වෙන්න කලින් නීතියට ගරු කරන්න ඉගෙන ගනින්

    neethiyata garu karanna one neethiya piliganna minissu ekka
    tho kiyanne
    ltte eke eun maruwa eka hari paw
    maruwanam maruwa eunta dan gema denna one kiyala neda pahara ballo

    tho wage eun beragannane ara kollo acchara jeewitha deela satan kale nodakin witharak :oo:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    neethiyata garu karanna one neethiya piliganna minissu ekka
    tho kiyanne
    ltte eke eun maruwa eka hari paw
    maruwanam maruwa eunta dan gema denna one kiyala neda pahara ballo

    tho wage eun beragannane ara kollo acchara jeewitha deela satan kale nodakin witharak :oo:

    නීතිය කාටත් පොදුයි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    mage post eka tho kiyeuwada :baffled:
    nikan therun na wage inna epa parayo
    ඔව් කියෙව්වා කොල්ලෝ උන්ගේ ජිවිත පූජා කරලා අපිව බේර ගත්තා එත් අද කරුනලා පිල්ලයන්ලා රජ සැප විදිනවා කොල්ලා බල්ලට ගියා