Gen Sarath Fonseka Arrested

Wal Bada

Well-known member
  • ඉතින් ඔයත් ගිහින් බැලුවද සැප දෙන්නේ නැද්ද කියලා ඔච්චර චෝදනා තියන මිනිහට තවත් තියාගෙන මොනවද කරන්නේ
    ඔයාට සිංහල තේරෙන්නේ නෑ වගේ නේද? KP නිකම්ම මරනවාට වැඩිය වැදගත් ඌ දන්න ඔක්කොම තොරතුරු ටික අරගෙන ඌව මරන එක. ඌ දෙන තොරතුරු වලින් කරපු දේ දැක දැකත් උබ කතා කරන්නේ කටින්ද නැත්නම් වෙන කොහෙන් හරිද කියලත් සැකයි. KP ට දෙන්න ඕන ව්ලාවට වැඩේ දෙයි. ඒ වගේම තමයි SF ටත්. SF නම් දේශපාලඥයා රට අපකීර්තියට පත් කරපු පළවෙනි පාර මේක නෙවෙයි. ඒ හින්දා ඒකට දඬුවම් විඳින්න ඕන.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    යකෝ මම ඉපදෙනකොට උඹ උඹෙ තාත්තා ළගත් නෑ.
    ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ මම කිව්වේ අඩු වයසින් උපන් එකා කියලා අර විදුරු පෙට්ටියේ දාල තියන්නේ එහෙම උනහම නෙ..
     
    Wal Bada

    Well-known member
  • අනේ මෝඩ නිවටුනේ දැන්වත් දැස් ඇර බලාපියව් STOP RUNNING BLIND
    ඕක තමන්ටම කියාගෙන තමන්ගේ පපුවට තට්ටු කරලා අහලා බලන්න. සුද්දන්ට, කොටින්ට කඩේ යන තමන් නිවටයෙක් නෙවෙයිද කියලා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඔයාට සිංහල තේරෙන්නේ නෑ වගේ නේද? KP නිකම්ම මරනවාට වැඩිය වැදගත් ඌ දන්න ඔක්කොම තොරතුරු ටික අරගෙන ඌව මරන එක. ඌ දෙන තොරතුරු වලින් කරපු දේ දැක දැකත් උබ කතා කරන්නේ කටින්ද නැත්නම් වෙන කොහෙන් හරිද කියලත් සැකයි. KP ට දෙන්න ඕන ව්ලාවට වැඩේ දෙයි. ඒ වගේම තමයි SF ටත්. SF නම් දේශපාලඥයා රට අපකීර්තියට පත් කරපු පළවෙනි පාර මේක නෙවෙයි. ඒ හින්දා ඒකට දඬුවම් විඳින්න ඕන.
    ඔව් ඔව් බැංකු ගිනුම් 300 නැවු 30ක් ද කොහෙද තව දේපොල එහෙමත් රාජපක්ශ පවුලට ලියා ගන්න එපැයි නේද නැත්නම් හරි නැනේ කුජිතයි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඕක තමන්ටම කියාගෙන තමන්ගේ පපුවට තට්ටු කරලා අහලා බලන්න. සුද්දන්ට, කොටින්ට කඩේ යන තමන් නිවටයෙක් නෙවෙයිද කියලා.

    අසාධාරණය පෙනි පෙනි එවට උඩ ගෙඩි දෙන එකද හරි එතකොට
     
    Wal Bada

    Well-known member
  • ඔව් ඔව් බැංකු ගිනුම් 300 නැවු 30ක් ද කොහෙද තව දේපොල එහෙමත් රාජපක්ශ පවුලට ලියා ගන්න එපැයි නේද නැත්නම් හරි නැනේ කුජිතයි
    ඒක තමයි ඔක්කොම විස්තර ප්‍රසිද්ධ කරලා නමට ලියා ගත්තේ. බොරු නොකියා ඉඳපන්. කියන්න දෙයන් නැතිවුනාම මඩ ගහන එක තමයි පට්ට ම කුජීත.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ඕක තමන්ටම කියාගෙන තමන්ගේ පපුවට තට්ටු කරලා අහලා බලන්න. සුද්දන්ට, කොටින්ට කඩේ යන තමන් නිවටයෙක් නෙවෙයිද කියලා.

    ඔව් මුන් දෑන් කතා කරන්නේ අර අන්තිම මොහොතෙ ආපු කොටි නායක බල්ලොන් ගෙ පෑත්ත අරගෙන..........
    SF ව සුද්ද කරන්න මුන්ට මෙතත්වෙට වටෙන්න වුන එක ගෑන අපිට කනගාටු වෙනව අරෙන්න වෙන දෙයක් කරන්න නෑ.....
     
    Wal Bada

    Well-known member
  • අසාධාරණය පෙනි පෙනි එවට උඩ ගෙඩි දෙන එකද හරි එතකොට
    ඒක තමයි. රණ විරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙන එකේ අසාධාරණය බල බලා කටෙයි පු*යි දෙකේම පිට්ටු හිරකරන්, එහෙම නැත්නම් පාවලා දෙන එකාට කඩේ යන එක තමා සාධාරණේ. මේව දැකල පණ පලයන් කිව්වලු!
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් මුන් දෑන් කතා කරන්නේ අර අන්තිම මොහොතෙ ආපු කොටි නායක බල්ලොන් ගෙ පෑත්ත අරගෙන..........
    SF ව සුද්ද කරන්න මුන්ට මෙතත්වෙට වටෙන්න වුන එක ගෑන අපිට කනගාටු වෙනව අරෙන්න වෙන දෙයක් කරන්න නෑ.....

    MACHAN ATHAKOTA UBA KIYANNE ARA WIDIHATA RATA BERAGATHTHA KENAWA ARAGENA YANA AKA SADARANAY KIYALADA....AMATHAKA KARANNA APA ME ARAN GIYE SARATH KIYANA DESHAPALAKAYA NEWI.....YUDA NILADARIYA....MOKADA MEYAWA ARAGENA GIYE YUDA HAMUDAWEN....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඔව් මුන් දෑන් කතා කරන්නේ අර අන්තිම මොහොතෙ ආපු කොටි නායක බල්ලොන් ගෙ පෑත්ත අරගෙන..........
    SF ව සුද්ද කරන්න මුන්ට මෙතත්වෙට වටෙන්න වුන එක ගෑන අපිට කනගාටු වෙනව අරෙන්න වෙන දෙයක් කරන්න නෑ.....

    අපි කතා කරන්නේ යුක්තිය සාධාරණය වෙනුවෙන් ඇයි LTTE එකේ වුනත් හැම සාමාජිකයට්ම ඇයි එක විදිහට සලකන්නේ නැත්තේ මරනවනම් ඔක්කොම මරන්න ඔනේ (අපේ පුර්ණ සහයෝගය).ඇයි මිනී මරපු LTTE සාමාජකයින් කිහිප දෙනෙක්ට විතරක් සුර සැප.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඒක තමයි. රණ විරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙන එකේ අසාධාරණය බල බලා කටෙයි පු*යි දෙකේම පිට්ටු හිරකරන්, එහෙම නැත්නම් පාවලා දෙන එකාට කඩේ යන එක තමා සාධාරණේ. මේව දැකල පණ පලයන් කිව්වලු!

    රණ විරුවට නෙමෙයි තොන්ඩුව අදාල බලධරයින්ටයි සොල්දාදුවෝ ඒ කියන්නේ සාමන්‍ය සෙබලා (front line) හෝ (defensive) කරන්නේ අන පිලිපදින එක විතරයි මට මෙත යුද හමුදා නීතිය කියල දෙන්න බෑ තෙරුම් ගන්න උත්සාහා කරන්න. This is called root order apart from unit orders,also called direct orders කොහොම වුනත් ආරක්ශක ලේකම් කෙනෙක්ට යුධ හමුදාවකට අණ දෙන්න බැ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    අපි කතා කරන්නේ යුක්තිය සාධාරණය වෙනුවෙන් ඇයි LTTE එකේ වුනත් හැම සාමාජිකයට්ම ඇයි එක විදිහට සලකන්නේ නැත්තේ මරනවනම් ඔක්කොම මරන්න ඔනේ (අපේ පුර්ණ සහයෝගය).ඇයි මිනී මරපු LTTE සාමාජකයින් කිහිප දෙනෙක්ට විතරක් සුර සැප.

    යටත් උන LTTE කාරයො දහස් ගානක් ඉන්නව පුනුරුත්තාපන කදවුරු වල ප්‍රශ්නෙ තියෙන්නේ ආපු කොටි නායකයෝ මෑරුව කියන එකය්......... කරුන පිල්ලෙයාන් ආවෙ නන්දිකාඩාල් හරියෙදිද........ උන් ආවෙ කොටින්ව අතහෑරල මේ අන්තිම මොහොතෙ ආපු හෑතිකරේ ආවෙ කොටි සන්විදානය ඈත හෑරලද ????? අන්තිම මොහොතෙ කරන්න දෙයක් නෑතිකමට........... අන්තිම මොහොතෙ ප්‍රබා යටත් උනානම් එයාවත් අපි පිලිගන්නඕනිද සාදරයෙන්..........
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    ah aththata....,
    prabakaran dan hitiyanam kiyai
    Karunawa maranna kiyala
    tho ltte prabakaran ge parshawe ekek neda :frown:

    SURA SAPA okkotama denan kiyala illanawa ne :lol:
    warenko denna sura sapa:frown:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    MACHAN ATHAKOTA UBA KIYANNE ARA WIDIHATA RATA BERAGATHTHA KENAWA ARAGENA YANA AKA SADARANAY KIYALADA....AMATHAKA KARANNA APA ME ARAN GIYE SARATH KIYANA DESHAPALAKAYA NEWI.....YUDA NILADARIYA....MOKADA MEYAWA ARAGENA GIYE YUDA HAMUDAWEN....

    SF wa aran yanna hethuwa poddak hithala balapan machan ....... sadaranada nadda kiyala...... ratata haanidayaka dewal kiwwa nisa neda eyaawa athadanguwata gaththe.....
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    යටත් උන LTTE කාරයො දහස් ගානක් ඉන්නව පුනුරුත්තාපන කදවුරු වල ප්‍රශ්නෙ තියෙන්නේ ආපු කොටි නායකයෝ මෑරුව කියන එකය්......... කරුන පිල්ලෙයාන් ආවෙ නන්දිකාඩාල් හරියෙදිද........ උන් ආවෙ කොටින්ව අතහෑරල මේ අන්තිම මොහොතෙ ආපු හෑතිකරේ ආවෙ කොටි සන්විදානය ඈත හෑරලද ????? අන්තිම මොහොතෙ කරන්න දෙයක් නෑතිකමට........... අන්තිම මොහොතෙ ප්‍රබා යටත් උනානම් එයාවත් අපි පිලිගන්නඕනිද සාදරයෙන්..........

    machang mun oka theren nathuwa nemei ka gahanne
    :no:
    MU pure ltte karayek ban
    balapanko ahala tiyena prashna tika :frown:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    යටත් උන LTTE කාරයො දහස් ගානක් ඉන්නව පුනුරුත්තාපන කදවුරු වල ප්‍රශ්නෙ තියෙන්නේ ආපු කොටි නායකයෝ මෑරුව කියන එකය්......... කරුන පිල්ලෙයාන් ආවෙ නන්දිකාඩාල් හරියෙදිද........ උන් ආවෙ කොටින්ව අතහෑරල මේ අන්තිම මොහොතෙ ආපු හෑතිකරේ ආවෙ කොටි සන්විදානය ඈත හෑරලද ????? අන්තිම මොහොතෙ කරන්න දෙයක් නෑතිකමට........... අන්තිම මොහොතෙ ප්‍රබා යටත් උනානම් එයාවත් අපි පිලිගන්නඕනිද සාදරයෙන්..........

    ඉතින් ඇයි ඔච්චර කට්ටිය බය වෙන්නේ වරදක් කලේ නැත්නම් ඕවා කරන්න කලින් නෙද හිතන්න තිබුනේ,හරි හරි මේක ගැන වාද කරලා වැඩක් නෑ මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉමු.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    රණ විරුවට නෙමෙයි තොන්ඩුව අදාල බලධරයින්ටයි සොල්දාදුවෝ ඒ කියන්නේ සාමන්‍ය සෙබලා (front line) හෝ (defensive) කරන්නේ අන පිලිපදින එක විතරයි මට මෙත යුද හමුදා නීතිය කියල දෙන්න බෑ තෙරුම් ගන්න උත්සාහා කරන්න. This is called root order apart from unit orders,also called direct orders කොහොම වුනත් ආරක්ශක ලේකම් කෙනෙක්ට යුධ හමුදාවකට අණ දෙන්න බැ

    tho kiyanne sudu koti badagaththu eunwa maruwa kiyala
    gotabaya wa poraketa yawanna kiyala neda :lol:
    :lol:
    balan hitapan
    tikak ra wei :lol: :lol:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඉතින් ඇයි ඔච්චර කට්ටිය බය වෙන්නේ වරදක් කලේ නැත්නම් ඕවා කරන්න කලින් නෙද හිතන්න තිබුනේ,හරි හරි මේක ගැන වාද කරලා වැඩක් නෑ මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉමු.

    WARADAK ???? :lol: :lol: :lol: :lol:
    ltte eke eun marapu eka thota wadarak :lol: :lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    රණ විරුවට නෙමෙයි තොන්ඩුව අදාල බලධරයින්ටයි සොල්දාදුවෝ ඒ කියන්නේ සාමන්‍ය සෙබලා (front line) හෝ (defensive) කරන්නේ අන පිලිපදින එක විතරයි මට මෙත යුද හමුදා නීතිය කියල දෙන්න බෑ තෙරුම් ගන්න උත්සාහා කරන්න. This is called root order apart from unit orders,also called direct orders කොහොම වුනත් ආරක්ශක ලේකම් කෙනෙක්ට යුධ හමුදාවකට අණ දෙන්න බැ

    සුදු කොඩි උස්සන් ආවොත්
    වෙඩි තියන එක වැරදියි කියල
    ලෝකයම පිළිගත්ත සම්මුතියක්.

    ලංකාවෙ ඒ දවස්වල හිටපු ශීලාචාර නායකයො
    ඒකට අත්සන් කරල තියනවා.

    ශීලාචාර නැති ම්ලේච්ඡයෙකුට මිසක්
    ශීලාචාර මනුස්සයෙකුට කියන්න බෑ
    මොනම හේතුවක් උඩවත්
    යුද්ධෙකදි සුදු කොඩි අරන් එන අය
    මරණ එක හරියි කියල.

    එහෙම කියන අය පිළිගන්නවද
    තමන් ම්ලේච්ඡයො කියල.

    එහෙම නම් අපට ආයෙ කතා කරන්න දෙයක් නෑ.
    මම එහෙම අය එක්ක කතා කරන්නවත් කැමතිත් නෑ.

    :)