ඔයාට සිංහල තේරෙන්නේ නෑ වගේ නේද? KP නිකම්ම මරනවාට වැඩිය වැදගත් ඌ දන්න ඔක්කොම තොරතුරු ටික අරගෙන ඌව මරන එක. ඌ දෙන තොරතුරු වලින් කරපු දේ දැක දැකත් උබ කතා කරන්නේ කටින්ද නැත්නම් වෙන කොහෙන් හරිද කියලත් සැකයි. KP ට දෙන්න ඕන ව්ලාවට වැඩේ දෙයි. ඒ වගේම තමයි SF ටත්. SF නම් දේශපාලඥයා රට අපකීර්තියට පත් කරපු පළවෙනි පාර මේක නෙවෙයි. ඒ හින්දා ඒකට දඬුවම් විඳින්න ඕන.ඉතින් ඔයත් ගිහින් බැලුවද සැප දෙන්නේ නැද්ද කියලා ඔච්චර චෝදනා තියන මිනිහට තවත් තියාගෙන මොනවද කරන්නේ


