ප්‍රශ්නෙන් පිට පනින්න එපා,උබ නිවටයෙක් වුන පලියට අපි එහෙම වෙන්න ලෑස්ති නෑ, අසාධාරණයක් දැකලා කවුරු හරි එකෙක් කෑ ගැහුවොත් වු දේශද්‍රෝහියෙක් වෙනවා නැත්නම් පාවාදෙන්නෙක් වෙනවා.ඔකද උබලගේ දේශප්‍රේමිත්වය.
කව්ද බන් ප්‍රශ්නෙන් පිට පය්න්නෙ..... මට දෑන ගන්න ඔනි උනේ ස්ෆ් වෙනුවෙන් උබල කොටින්ට කඩේ යන්න ලෑස්තිද නෑද්ද කියන එක දෑන ගන්නය්........ මට පිලිතුර ලෑබුන.......
මෙච්චර විනාසයක් කරපු කොටි හතිකරෙට අනුකම්පා කරල උන්ට කඩේ යනන්න හදල මුලු ලන්කාව වෙනුවෙන්ම එඩිතර තින්දුවක් ගත්ත මිනිහෙක් ව පොඅරකයට යවන්න හදන සාඩම්බර ලාන්කික උබල ගෑන අපිට හරිම සතුටුය්.....
prasnaya maga ariya neda?
අපිට නම් ලෝකෙටම වීර සෙන්පති සරත් ෆොන්සේකව හිරේ දානවට කැමති උබල වගේ අවජාතකයො ගැන ලැජ්ජයි..


ehema dheyak une nathi unaa ho una hoo SF chodhanaawak kara ne..... eka nisa apita jathyanthara balapamuth awane....... hamudhaawata boru chodhanaa idhiripatha karala rata saha hamudawa apahasu thawayakata pathkarata SF daduwam widinna oni....
mage pudgalika mathayanam ...... hamudawa thula oya kiyana dewal unath SF ta watinne nane ae dewal jathyantharayata kiya kiya deshapalana waaciganna.... ehema dewal unaanam une ape rate yahapathata.....
machan koy welaweda SF army akata wiruddawa chodanawak ediripath kare ?......aka mokakda ?.....mokakda aken una jathiyanthara balapama...?,,,,
oya monawa kiyawanawada kiyala mata therenne naha monawada SF jathiyanatharayata kiwwe....?
කව්ද බන් ප්‍රශ්නෙන් පිට පය්න්නෙ..... මට දෑන ගන්න ඔනි උනේ ස්ෆ් වෙනුවෙන් උබල කොටින්ට කඩේ යන්න ලෑස්තිද නෑද්ද කියන එක දෑන ගන්නය්........ මට පිලිතුර ලෑබුන.......
මෙච්චර විනාසයක් කරපු කොටි හතිකරෙට අනුකම්පා කරල උන්ට කඩේ යනන්න හදල මුලු ලන්කාව වෙනුවෙන්ම එඩිතර තින්දුවක් ගත්ත මිනිහෙක් ව පොඅරකයට යවන්න හදන සාඩම්බර ලාන්කික උබල ගෑන අපිට හරිම සතුටුය්.....
සුදර්ම;6663120 said:ලැජ්ජ්යි, විලිලැජ්ජයි. අපේ සිංහල බෞද්ධ රටේ කෙරුවාව. මේකද ප්රජාතන්ත්රවාදය?? ලෝකේ කුප්පීදු කාලකන්නි රටකවත් ජනාදිපති අපේක්ෂකයෙක්ට , යුද්දයක් දිනපු නායකයෙකුට මේ වගේ සලකල නෑ. හැම එකකටම උත්තර නැති වුනාම අපි කොටි..හික්ස්![]()
SF kiwwa kathawa nisaa jathyanthara balapam awe na kiyala da uba kiyanne........
SF idhiripath karana chodhana wakrawa hamudawata saha ratata ellawanawa kiyala SF ta therum ganna bari tharam babek da........gota thaniyama gihillada koti naayakayo tika marala thiyenawanam thiyenne..... ae wadeta 58 senaankayata kalu pallamak wadinne nadda......
DAN uba kiyanne SF koi welawakawath war crims gama sakshi denwa kiyala nadda.....
ඕකම තමා අපිත් අහන්නේ.. ඕවට උත්තර නැහැ. පචවාහිනියෙ බේගල් බලල ස්වයංමෝහනයට පත්වෙලා නිකංම බඩු යන බයියෝ.machan koy welaweda SF army akata wiruddawa chodanawak ediripath kare ?......aka mokakda ?.....mokakda aken una jathiyanthara balapama...?,,,,
oya monawa kiyawanawada kiyala mata therenne naha monawada SF jathiyanatharayata kiwwe....?


අනේ තොගේ මොළේ තරම තම්යි කවුද කොටින්ට කඩේ යන්නේ හොදට හිතලා බලපන් කොටි ඉන්නේ කොයි පැත්තෙද කියලා.
එහෙනම් කාවද පෝරකයට අරින්න ඔනේ.
ලංකාව වෙනුවෙන් තමුන්ගේ ලේ මේ මහ පොළොවේ හෙලපු ෆොන්සේකා මහතාවද පෝරකයට අරින්න කියලද කියන්නේ.උබේ දේශප්‍රේමීත්වය එතනින්ම ඔප්පු වෙනවා
තින්දුව කෙතරම් එඩිතර උනත් වැඩක් නෑ ඒක අනුවණ ක්‍රියාවක් නම්
කැළණි ගගෙං නාලා බෝල සබන් ගාලා වරෙන්
~කුජීතයි~
ගොබ්බසේන! යුද්දෙකදි මරන එකයි යටත්වෙලා එනකොට (සිංහල බෞද්ධ ආමි එක ) මරන එකෙයි වෙනස අදුරගන්න බැරි බයියොත් එක්ක තමා අපි කතා කරන්නෙබාර වෙන්න ආව කියන කොටි නායක නරි ටික මරුව කියන එක වරදි කියල උන් වෙනු වෙන් ඉදිරිපත් වෙන ඔබතුමන් ලට අපි කොහොමද ආමන්ත්රනය කරන්න ඔනි.....

ehema jathiyanthara balapam awe Rajapashalata misa ape hamudawata nemei. MR la ewwa army eke pitin yawannai hadanne.machan koy welaweda SF army akata wiruddawa chodanawak ediripath kare ?......aka mokakda ?.....mokakda aken una jathiyanthara balapama...?,,,,
oya monawa kiyawanawada kiyala mata therenne naha monawada SF jathiyanatharayata kiwwe....?
මට දෑන මෙකම කියල එපා වෙලා...........
කොටි සන්විදානය අතහෙරල ආපු උනුය් අන්තිම මොහොතෙ පස්ස බිම ඈනිල ආපු හිකනලුන් ගෙය් වෙනසක් තෙරෙන්නෙ නෑති උබල වගෑ කුහකයන්ව නම් අදහන්න ඔනි.....
සුදර්ම;6663198 said:ගොබ්බසේන! යුද්දෙකදි මරන එකයි යටත්වෙලා එනකොට (සිංහල බෞද්ධ ආමි එක ) මරන එකෙයි වෙනස අදුරගන්න බැරි බයියොත් එක්ක තමා අපි කතා කරන්නෙ![]()