Gen Sarath Fonseka Arrested

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ප්‍රශ්නෙන් පිට පනින්න එපා,උබ නිවටයෙක් වුන පලියට අපි එහෙම වෙන්න ලෑස්ති නෑ, අසාධාරණයක් දැකලා කවුරු හරි එකෙක් කෑ ගැහුවොත් වු දේශද්‍රෝහියෙක් වෙනවා නැත්නම් පාවාදෙන්නෙක් වෙනවා.ඔකද උබලගේ දේශප්‍රේමිත්වය.

    කව්ද බන් ප්‍රශ්නෙන් පිට පය්න්නෙ..... මට දෑන ගන්න ඔනි උනේ ස්ෆ් වෙනුවෙන් උබල කොටින්ට කඩේ යන්න ලෑස්තිද නෑද්ද කියන එක දෑන ගන්නය්........ මට පිලිතුර ලෑබුන.......
    මෙච්චර විනාසයක් කරපු කොටි හතිකරෙට අනුකම්පා කරල උන්ට කඩේ යනන්න හදල මුලු ලන්කාව වෙනුවෙන්ම එඩිතර තින්දුවක් ගත්ත මිනිහෙක් ව පොඅරකයට යවන්න හදන සාඩම්බර ලාන්කික උබල ගෑන අපිට හරිම සතුටුය්.....
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    කව්ද බන් ප්‍රශ්නෙන් පිට පය්න්නෙ..... මට දෑන ගන්න ඔනි උනේ ස්ෆ් වෙනුවෙන් උබල කොටින්ට කඩේ යන්න ලෑස්තිද නෑද්ද කියන එක දෑන ගන්නය්........ මට පිලිතුර ලෑබුන.......
    මෙච්චර විනාසයක් කරපු කොටි හතිකරෙට අනුකම්පා කරල උන්ට කඩේ යනන්න හදල මුලු ලන්කාව වෙනුවෙන්ම එඩිතර තින්දුවක් ගත්ත මිනිහෙක් ව පොඅරකයට යවන්න හදන සාඩම්බර ලාන්කික උබල ගෑන අපිට හරිම සතුටුය්.....

    අපිට නම් ලෝකෙටම වීර සෙන්පති සරත් ෆොන්සේකව හිරේ දානවට කැමති උබල වගේ අවජාතකයො ගැන ලැජ්ජයි..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    prasnaya maga ariya neda?

    ehema dheyak une nathi unaa ho una hoo SF chodhanaawak kara ne..... eka nisa apita jathyanthara balapamuth awane....... hamudhaawata boru chodhanaa idhiripatha karala rata saha hamudawa apahasu thawayakata pathkarata SF daduwam widinna oni....

    mage pudgalika mathayanam ...... hamudawa thula oya kiyana dewal unath SF ta watinne nane ae dewal jathyantharayata kiya kiya deshapalana waaciganna.... ehema dewal unaanam une ape rate yahapathata.....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51

    අපිට නම් ලෝකෙටම වීර සෙන්පති සරත් ෆොන්සේකව හිරේ දානවට කැමති උබල වගේ අවජාතකයො ගැන ලැජ්ජයි..

    රට පාවදිල දේශපාලන වාසිගන්න හදන මිනිස්සුන්ව ආරක්ශාකරන්න කොටින්ට ත් කඩේ යන උබල වගෙ බුද්දිමතුන් ගෑන අපිට ආඩම්බරය්...:):nerd:
     
    May 17, 2006
    3,632
    90
    0
    ehema dheyak une nathi unaa ho una hoo SF chodhanaawak kara ne..... eka nisa apita jathyanthara balapamuth awane....... hamudhaawata boru chodhanaa idhiripatha karala rata saha hamudawa apahasu thawayakata pathkarata SF daduwam widinna oni....

    mage pudgalika mathayanam ...... hamudawa thula oya kiyana dewal unath SF ta watinne nane ae dewal jathyantharayata kiya kiya deshapalana waaciganna.... ehema dewal unaanam une ape rate yahapathata.....

    machan koy welaweda SF army akata wiruddawa chodanawak ediripath kare ?......aka mokakda ?.....mokakda aken una jathiyanthara balapama...?,,,,

    oya monawa kiyawanawada kiyala mata therenne naha monawada SF jathiyanatharayata kiwwe....?
     
    Jan 25, 2010
    140
    5
    0
    ලැජ්ජ්යි, විලිලැජ්ජයි. අපේ සිංහල බෞද්ධ රටේ කෙරුවාව. මේකද ප්‍රජාතන්ත්‍රවාදය?? ලෝකේ කුප්පීදු කාලකන්නි රටකවත් ජනාදිපති අපේක්ෂකයෙක්ට , යුද්දයක් දිනපු නායකයෙකුට මේ වගේ සලකල නෑ. හැම එකකටම උත්තර නැති වුනාම අපි කොටි..හික්ස්:lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    machan koy welaweda SF army akata wiruddawa chodanawak ediripath kare ?......aka mokakda ?.....mokakda aken una jathiyanthara balapama...?,,,,

    oya monawa kiyawanawada kiyala mata therenne naha monawada SF jathiyanatharayata kiwwe....?

    SF kiwwa kathawa nisaa jathyanthara balapam awe na kiyala da uba kiyanne........
    SF idhiripath karana chodhana wakrawa hamudawata saha ratata ellawanawa kiyala SF ta therum ganna bari tharam babek da........gota thaniyama gihillada koti naayakayo tika marala thiyenawanam thiyenne..... ae wadeta 58 senaankayata kalu pallamak wadinne nadda......

    DAN uba kiyanne SF koi welawakawath war crims gama sakshi denwa kiyala nadda.....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    කව්ද බන් ප්‍රශ්නෙන් පිට පය්න්නෙ..... මට දෑන ගන්න ඔනි උනේ ස්ෆ් වෙනුවෙන් උබල කොටින්ට කඩේ යන්න ලෑස්තිද නෑද්ද කියන එක දෑන ගන්නය්........ මට පිලිතුර ලෑබුන.......
    මෙච්චර විනාසයක් කරපු කොටි හතිකරෙට අනුකම්පා කරල උන්ට කඩේ යනන්න හදල මුලු ලන්කාව වෙනුවෙන්ම එඩිතර තින්දුවක් ගත්ත මිනිහෙක් ව පොඅරකයට යවන්න හදන සාඩම්බර ලාන්කික උබල ගෑන අපිට හරිම සතුටුය්.....

    අනේ තොගේ මොළේ තරම තම්යි කවුද කොටින්ට කඩේ යන්නේ හොදට හිතලා බලපන් කොටි ඉන්නේ කොයි පැත්තෙද කියලා.

    එහෙනම් කාවද පෝරකයට අරින්න ඔනේ.

    ලංකාව වෙනුවෙන් තමුන්ගේ ලේ මේ මහ පොළොවේ හෙලපු ෆොන්සේකා මහතාවද පෝරකයට අරින්න කියලද කියන්නේ.උබේ දේශප්‍රේමීත්වය එතනින්ම ඔප්පු වෙනවා

    තින්දුව කෙතරම් එඩිතර උනත් වැඩක් නෑ ඒක අනුවණ ක්‍රියාවක් නම්

    කැළණි ගගෙං නාලා බෝල සබන් ගාලා වරෙන්

    ~කුජීතයි~
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    සුදර්ම;6663120 said:
    ලැජ්ජ්යි, විලිලැජ්ජයි. අපේ සිංහල බෞද්ධ රටේ කෙරුවාව. මේකද ප්‍රජාතන්ත්‍රවාදය?? ලෝකේ කුප්පීදු කාලකන්නි රටකවත් ජනාදිපති අපේක්ෂකයෙක්ට , යුද්දයක් දිනපු නායකයෙකුට මේ වගේ සලකල නෑ. හැම එකකටම උත්තර නැති වුනාම අපි කොටි..හික්ස්:lol::lol:

    බාර වෙන්න ආව කියන කොටි නායක නරි ටික මරුව කියන එක වරදි කියල උන් වෙනු වෙන් ඉදිරිපත් වෙන ඔබතුමන් ලට අපි කොහොමද ආමන්ත්‍රනය කරන්න ඔනි.....
     
    May 17, 2006
    3,632
    90
    0
    SF kiwwa kathawa nisaa jathyanthara balapam awe na kiyala da uba kiyanne........
    SF idhiripath karana chodhana wakrawa hamudawata saha ratata ellawanawa kiyala SF ta therum ganna bari tharam babek da........gota thaniyama gihillada koti naayakayo tika marala thiyenawanam thiyenne..... ae wadeta 58 senaankayata kalu pallamak wadinne nadda......

    DAN uba kiyanne SF koi welawakawath war crims gama sakshi denwa kiyala nadda.....

    prasneta parshna ahana aka hari nahane mulin mama ahapu awata uththara denna....awata denna uththara nathi nisada nikan boruwata karakenne oya magen prasna ahanne nathuwa mama ahapu awata uththara denna....
     
    Jan 25, 2010
    140
    5
    0
    machan koy welaweda SF army akata wiruddawa chodanawak ediripath kare ?......aka mokakda ?.....mokakda aken una jathiyanthara balapama...?,,,,

    oya monawa kiyawanawada kiyala mata therenne naha monawada SF jathiyanatharayata kiwwe....?
    ඕකම තමා අපිත් අහන්නේ.. ඕවට උත්තර නැහැ. පචවාහිනියෙ බේගල් බලල ස්වයංමෝහනයට පත්වෙලා නිකංම බඩු යන බයියෝ.:lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    අනේ තොගේ මොළේ තරම තම්යි කවුද කොටින්ට කඩේ යන්නේ හොදට හිතලා බලපන් කොටි ඉන්නේ කොයි පැත්තෙද කියලා.

    එහෙනම් කාවද පෝරකයට අරින්න ඔනේ.

    ලංකාව වෙනුවෙන් තමුන්ගේ ලේ මේ මහ පොළොවේ හෙලපු ෆොන්සේකා මහතාවද පෝරකයට අරින්න කියලද කියන්නේ.උබේ දේශප්‍රේමීත්වය එතනින්ම ඔප්පු වෙනවා

    තින්දුව කෙතරම් එඩිතර උනත් වැඩක් නෑ ඒක අනුවණ ක්‍රියාවක් නම්

    කැළණි ගගෙං නාලා බෝල සබන් ගාලා වරෙන්

    ~කුජීතයි~

    මට දෑන මෙකම කියල එපා වෙලා...........

    කොටි සන්විදානය අතහෙරල ආපු උනුය් අන්තිම මොහොතෙ පස්ස බිම ඈනිල ආපු හිකනලුන් ගෙය් වෙනසක් තෙරෙන්නෙ නෑති උබල වගෑ කුහකයන්ව නම් අදහන්න ඔනි.....

    Jan 25, 2010
    140
    5
    0
    බාර වෙන්න ආව කියන කොටි නායක නරි ටික මරුව කියන එක වරදි කියල උන් වෙනු වෙන් ඉදිරිපත් වෙන ඔබතුමන් ලට අපි කොහොමද ආමන්ත්‍රනය කරන්න ඔනි.....
    ගොබ්බසේන! යුද්දෙකදි මරන එකයි යටත්වෙලා එනකොට (සිංහල බෞද්ධ ආමි එක ) මරන එකෙයි වෙනස අදුරගන්න බැරි බයියොත් එක්ක තමා අපි කතා කරන්නෙ:lol:
     
    chry

    Member
    May 12, 2008
    1,435
    109
    0
    Colombo
    machan koy welaweda SF army akata wiruddawa chodanawak ediripath kare ?......aka mokakda ?.....mokakda aken una jathiyanthara balapama...?,,,,

    oya monawa kiyawanawada kiyala mata therenne naha monawada SF jathiyanatharayata kiwwe....?
    ehema jathiyanthara balapam awe Rajapashalata misa ape hamudawata nemei. MR la ewwa army eke pitin yawannai hadanne.
    Army eka international laws kada kara ethnum ehi warada petawenne ekala hitapu army commander ta(SF) .Itin eya mokatada army ekata wiruddawa sakki denne?
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    මට දෑන මෙකම කියල එපා වෙලා...........

    කොටි සන්විදානය අතහෙරල ආපු උනුය් අන්තිම මොහොතෙ පස්ස බිම ඈනිල ආපු හිකනලුන් ගෙය් වෙනසක් තෙරෙන්නෙ නෑති උබල වගෑ කුහකයන්ව නම් අදහන්න ඔනි.....

    Nalinda the war crime which is alleged is not this "whit flag bull shit" it is to do with the alleged killings of civilians at certain points of the war and mass graves. That is what the UN has been pushing for during the last stages of the war. SF clearly stated that he takes full responsibility for what happened under his command. Obviously someone bypassed his command and has given certain orders. The white flag story which was clearly misquoted by Jansz (15 minutes of fame) only added fuel to the fire. So as you say killing the terrorist top brass being the war crime is supposedly the "war crime" which is portrayed by the govt but it isn't. The alleged crime is the mass grave....

    SF takes total responsibility for the army and his commands but won't and shouldn't defend anyone who bypassed chain of command. So if Gotabaya says nothing to worry then he shouldn't but obviously there is a strong link to the alleged killing of civilians and mass grave.

    If such a thing happened then it should be investigated. SF has repeatedly said under his command no such thing happened. It takes courage to say I take responsibility for his troops but it's cowardly to shout at a reporter and literally tell them to piss off.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    සුදර්ම;6663198 said:
    ගොබ්බසේන! යුද්දෙකදි මරන එකයි යටත්වෙලා එනකොට (සිංහල බෞද්ධ ආමි එක ) මරන එකෙයි වෙනස අදුරගන්න බැරි බයියොත් එක්ක තමා අපි කතා කරන්නෙ:lol:

    ඔබ තුමාගේ දාර්මික කම ගෑන මට ආඩම්බරය්..............

    හදිස්සියෙවත් ගෝටා අන්තිමට ආපු කොටි නායකයො ටික සමුල ගාතනය කරන්න අන දුන්නනම් ඔබට අපගෙ ප්‍රනාමය...... රටෙ අනාගතය හිතල ඒ එඩිතර තින්දුව ගෑනිම පිලිබදව........
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    also for the misguided lot saying that it is the govt. who didn't give in to the west... hear this. At a certain crucial point of the war the govt. caved in and stopped usage of heavy weapons and also had a secession of hostilities. SF in an interview clearly stated that this should not be the case and continue the crucial offensive. End result was the losss of approx 110 commandos and special forces troops. This is not bull shit which has been made up.... wait till Prof. Rohan Gunaratne writes his next book, it will all be documented.