Gen Z පහළ යන්නේ ඇයි?

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    775
    1,001
    93
    ශ්‍රී ලංකාව
    Pala naki ballo tika
    therakeremasteredkill-darknet.gif

    අඩුම ගෑනියෙක් වත් ටෝක් කරගන්න කොන්ද පණ නැ.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,052
    582
    113
    නමින් අමුතු ට්‍රෙන්ඩ් එකක් අමුතු මර්කට් එකක් හැදුවා.. ඕකේ ලොකුම බලපෑම දකුණු ආසියාතික රටවල් සහ අනෙකුත් දියුණු වෙමින් පවතින රටවල්... ඒ ට්‍රෙන්ඩ් එක මර්කට් එක ඇතුලේ හිතන්න පරිශීලනය කරන්න අධ්‍යනය කරන්න ඕනේ නැතිව නිකන්ම ක්ලික් ඇන්ඩ් ගෝ වගේ සංකල්පයක් ගොඩනැගුවා.. ඉතින් උන් හැම වැඩේම කරන්නේ කරන්නන් වාලේ.. මනස ලොකුවට දියුණු වෙලා නෑ..

    ඒකාධිපතිබව, ගෝලීය මොනොපොලි වගේ දේවල් ලස්සනට මේන්ටේන් කරගෙන ආධිපත්‍ය කියන එක ලොකු රටවලට පවත්වාගෙන යන්න පුලුවන්. අපි වගේ රටවලට අන ලැබෙන පරිදි පමණක් වැඩකරන වර්ක්ෆොර්ස් එකක් මේන්ටේන් කරන්න පුලුවන්.
    නව නිෂ්පාදන හඳුන්වාදීම් වගේ දේවල් කරන්න බෑ..හරියට බැලුවොත් කොම්පැනියේ යට සේවකයා වගේ.. ලොකු පඩි ගන්න බවක් පේනවා, වැඩ ගොඩක් කරන බවක් පේනවා.. ඒත් ගහන පදේට නටන එකෙක්...

    අර ත්‍රිකෝණ වාහිනියේ උන් වගේ... උන් නටනවා.. පඩි හොඳයි, සමාජයේ යම් බලයක් තියෙන බවක් පේනවා.. නමුත් එලියට ගියොත් චාන්ස් තියෙනව ද? ඒ ආපු ගැම්මට තනියෙම සර්වයිව් වෙන්න පුලුවන් ද?
    ඔන්න ඕකයි රහස.. මේ ජෙන් Z කතාවත් අන්න එහෙම එකක්.. අපේ හැත්තට මොනව හරි කිව්වම කරේ තියෙන් දුවනවා..
    ස්මාර්ට් බෝඩ් එල්ලගෙන කරන නාඩගමත් ඒ වගේ
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,248
    1,294
    113
    හඳේ ...

    සිරාවටම බන්. Gen Z ඇන්ඳිලා ඉන්නවා වගේ පේන්නේ ගොඩක්ම මේ Market Logic එකට.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,827
    1,341
    113
    Mars
    Gen Z la talented, smart e unata dewal handle kara ganna baha, dara ganna bari case ekak thiyenne. tshanika threerana wadi.
    Education pathata wada social media nisa ikmanin salli hoyanna wage target ekak thiyenne. eke waradak kiyannath baha.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,835
    5,603
    113
    36
    මට නම් ඔය එක Gen එකක්වත් අදාල නෑ
    කරේ නගින්න අවොත් දෙනවා පිහි පාරක්
     
    • Like
    Reactions: War Fighter