General Arrested : How do you feel now?

starchild82

Member
Jan 9, 2010
581
12
0
i dnt feel anything abt it.. its his fault :P he was a war hero.. i wil never 4get wht he did as the army commander..
but politics walata awama ohoma thamai.. enna kalin hithanna thibba.. :rolleyes:

anika me wage waradi wadath SF karala thiyenawa.. :frown:

57030673.jpg

http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml

Moowa thiyanna watinne nahane. Wedi thiyanna thibbe.
 
Saru23

Member
Feb 9, 2010
30
1
0
Athal ayatat oya dema unama therei

අපිට එහෙම දෙයක් වෙන්න ලංකාවේ ඉන්න අයගෙන් භාගෙට භාගයක් හිරේ දානවයි කියල අපිනම් තැන් තැන්වල කිය කිය ඇවිද්දෙ නෑ... එයා කියපුවට තමයි ඔය එයාට ලැබෙන්නේ...
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    i dnt feel anything abt it.. its his fault :P he was a war hero.. i wil never 4get wht he did as the army commander..
    but politics walata awama ohoma thamai.. enna kalin hithanna thibba.. :rolleyes:

    anika me wage waradi wadath SF karala thiyenawa.. :frown:

    57030673.jpg

    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml

    ඉහින් බූරුවෝ තොගේ ඇස් පොට්ට වෙලාද? "Those who reveal the truth are not traitors" තෝ ඉංග්‍රීසියෙන් රිප්ල්ය් එක දැම්මට මටනම් උබේ ඉංග්‍රීසි දැනුම පිළිබද ලොකු ගැටලුවක් තියනවා..කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි,නිතියට හිස නමන්න වෙනවා..

    අනික එතුමා පැහැදිලිව කියලා තියනවා
    I am not going to save anyone who has committed war crimes

    This is about a person not about country or military.

    අන්තිමට උබලා වෙනුවෙන්ම ෆොන්සේකා මහත්තයා සේවයක් කරන්න දේශපාලණයට ආපු එක තමයි වැරදුනේ,
    උබට අම්මා කෙනෙක් අඩනවා දකිද්දි කිසි දෙයක් feel වෙන්නේ නැ කියන්නේ තොගෙ ජාතකේ වැරද්ද.. අනේ ගුනමකුවෝ දැන්නේ නැති රෙද්දවල් වලට රිප්ලයි දාන්නේ නැතුව හිටපං.
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley

    Munta owa therennne neha... moda yakku
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග ම‍‍ගේ මහත්තයට ලැබිලා - අනෝමා ෆොන්සේකා

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තා නොව, පැහැර ගත් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ගක් ලෙස මෙසේ කටයුතු කර ඇති බවත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද පැවසුවාය.

    "ඊයේ රාත්‍රී 9.30ට විතර කාර්යාලයේ ඉන්න කොට යුධ හමුදාවේ අය ඇවිත් අත්අඩංගුවට අරන්. යුධ හමුදාවෙන් ඇවිත් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක්. මොකද මගේ මහත්තය දැන් සාමාන්‍ය පුරවැසියෙක්. සාමාත්‍ය පුරවැසියෙක් අත්අඩංගුවට ගන්න ක්‍රම තියෙනව. සාමාන්‍යයෙන් පොලිසිය මගින් තමයි අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ. නමුත් ඊයේ රාත්‍රී ම‍ගේ මහත්තය අත්අඩංගුවට ගත්තේ යුධ හමුදාවෙ නිලධාරීන් හා සෙබලුන් එකතු වෙලා. මේ කටයුත්තේ මූලිකයා ලෙස කටයුතු කළේ ජෙනරාල් මානවඩු කියන තැනැත්තා. මම ඔහුව හොඳින්ම දන්නව.

    මෙතනදි කියන්නේ හමුදා නීතියට අනුව ඔහුව අත්අඩංගුවට ගත්ත කියල. මමත් යුධ හමුදාවේ නීතිය දන්නව. මගේ දැනුමේ තරමට වගේම යුධ හමුදාවේ නීතියට අනුව යම් හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගන්න ඔහුට වඩා ඉහළ නිලධාරියෙකු සිටිය යුතුයි. ඒ වගේමයි අත්අඩංගුවට ගැනීමේ පිළිවෙලක් තියෙනව වැදගත් ලෙස.

    මේක අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි, මේක පැහැර ගැනීමක්. ඔහුව අරන් ගිහින් තියෙන්නේ ඔසවාගෙන. මේ අවස්ථාවේදී මගේ මහත්තය කියල තියෙනව මම සාමාන්‍ය පුරවැසියෙක් විදියට පොලිසියට භාර වෙන්නම් කියල. නමුත් ඒ අවස්ථාවේදී මානවඩු කියන මේජර් ජෙනරාල්වරයා පොලිසිය පහළ ඉන්නව කියල. නමුත් ඒක බොරුවක්. ඒ අවස්ථාවේ කිසිදු පොලිස් නිලධාරියෙක් ඉඳල නැහැ. ඒ බොරුව කියල තමයි ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඇත්තෙන්ම මේක පැහැර ගැනීමක්.

    මගේ මහත්තය රඳවා සිටින තැන් මම තවම දන්නේ නැහැ. ඇයි ඒක එහෙම වෙන්නේ. අත්අඩංගුවට ගත්තානම් ඔහු සිටින තැන අපට කියනව. මම ඔහුගේ බිරිඳ හැටියට ඒක දැනගත යුතුයි. නමුත් ඒ කිසිවක් අපි තාම දන්නේ නැහැ. කාගෙන්වත් ආරංචියක් වත් නැහැ.

    මම දැනගන්න කැමතියි අවුරුදු තිහක් පුරා දුර ගිය මහා අමානුෂික යුද්ධය ඉවර කරපු දේට දෙන ත්‍යාගයද මේ. මම දන්නව ඔහු කැපවෙලා යුද්ධයට ‍දායකත්වය දක්වපු හැටි. ඔහුට රජය පෙරලීමට අවශ්‍ය වුණා නම් ප්‍රභාකරන් අවසන් කරපු වෙලාවෙම ඒක කරන්න තිබුණා. ඔහුට එවැනි කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි ඔහු කිසිම අවස්ථාවක නිල ඇඳුමින් දේශපාලනය කරල නැහැ.

    ඒ සියලු දේ කරල අන්තිමේදී හරියට සතෙක් ගෙනියනව වගේ මගේ මහත්තයව අරන් ගිහින් තියෙන්නේ. ඒ වගේමයි මේ ජෙනරාල් මානවඩු සමඟ ආපු අනෙක් අය මගේ මහත්තය අත්අඩංගුවට ගැනීමට අදිමදි කරද්දි ඔහු ඉතා අසභ්‍ය විදියට ඒ අයට බැන වැදිල, "මූව අරගනින්" කියල, ඒ වචන ඒ විදියටම පාවිච්චි කරල තමයි අරන් ගිහින් තියෙන්නෙ.

    ඒ වගේම මම කියන්න කැමතියි කාන්තාවන්ට මේක අද මට වුණා. හෙට ඔබගේ සැමියට වෙන්න පුළුවන්. ඔබගේ පියාට වෙන්න පුළුවන්. අපි මේ සඳහා එක්තැන් විය යුතුයි. රජය මෙවැනි පහත් තත්ත්වයට පත්වීම ගැන මම කනගාටු වෙනවා. මම හැම කාන්තාවකටම කියන්නේ මට වෙච්චි ‍දේ ඔබට සිදු නොවීමට අපි එකතු වෙමු. අපි කාන්තාවන් ලෙස එකතු වෙලා මෙයට විරුද්ධව යමක් කළ යුතුයි. ඒ වෙනුවෙන් මා සමඟ එකතු වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා."

    Anoma_2.jpg

    http://www.lankatruth.com/sin
    Anoma...obe semiya lankawatama kelindai leesti une...
    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    thaman karapu honda naraka thamange passen anawa kiyala budu baneth thiyenawane.awa katawath wenas karanna ba.......api balamu mokada wenne kiyala..
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    ඉහින් බූරුවෝ තොගේ ඇස් පොට්ට වෙලාද? "Those who reveal the truth are not traitors" තෝ ඉංග්‍රීසියෙන් රිප්ල්ය් එක දැම්මට මටනම් උබේ ඉංග්‍රීසි දැනුම පිළිබද ලොකු ගැටලුවක් තියනවා..කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි,නිතියට හිස නමන්න වෙනවා..[

    Ane palayan ban yanna wihilu karanne nathiwa.
     
    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com

    මෙය කියවීමෙන් පසු
    සමහරු කිසියම් කුරිරු තෘප්තියක් විඳින බව අපි දන්නවා.
    මට දැනෙන්නෙ මම වෙස්වළාගත් ම්ලේච්ඡයන්
    අතරෙ ඉන්නවා වගෙයි.

    :growl::(:growl:

    :yes:
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0

    මෙය කියවීමෙන් පසු
    සමහරු කිසියම් කුරිරු තෘප්තියක් විඳින බව අපි දන්නවා.
    මට දැනෙන්නෙ මම වෙස්වළාගත් ම්ලේච්ඡයන්
    අතරෙ ඉන්නවා වගෙයි.

    :frown::(:frown:

    Umba kade yanne වෙස්වළාගත් ම්ලේච්ඡයන්ta thamai. eeka handa ohoma hithena eka saadaranai. Savendra & Gota pawadenakam kata aran bala hitiyata oka hariyana wedak nemei.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Ane palayan ban yanna wihilu karanne nathiwa.

    විහිලු නෙමෙයි මේක තමයි ඇත්ත උබලට එක තෙරුම් ගන්න බුද්ධිය නැති වුනාට මට කරන්න දෙයක් නැ රජය හදන්නේ පාවාදිම දේශප්‍රේමය වගේ වචන ඉස්සරහට දාලා වරැද්දෙන් බේරෙන්න.කොහොමත් මේ රජය නිතියට ගරු කරන රජයක් නෙමෙයිනෙ.
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    විහිලු නෙමෙයි මේක තමයි ඇත්ත උබලට එක තෙරුම් ගන්න බුද්ධිය නැති වුනාට මට කරන්න දෙයක් නැ රජය හදන්නේ පාවාදිම දේශප්‍රේමය වගේ වචන ඉස්සරහට දාලා වරැද්දෙන් බේරෙන්න.කොහොමත් මේ රජය නිතියට ගරු කරන රජයක් නෙමෙයිනෙ.

    Ethakota umba kiyanne ara sudu kodi ussagena aapu ahinsaka koti babaala tikata wedi thibba kiyana boru kathawa, Army Commander wela hitapu SF kiwwata passe eka aththa wela Gota & Shavendra + 58 division eka international war court ekakata dana eka hondai kiyalada!
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    විහිලු නෙමෙයි මේක තමයි ඇත්ත උබලට එක තෙරුම් ගන්න බුද්ධිය නැති වුනාට මට කරන්න දෙයක් නැ රජය හදන්නේ පාවාදිම දේශප්‍රේමය වගේ වචන ඉස්සරහට දාලා වරැද්දෙන් බේරෙන්න.කොහොමත් මේ රජය නිතියට ගරු කරන රජයක් නෙමෙයිනෙ.

    owa ape samahara minissunta noterenawa nemei ban terum ganna ewun kamathi na
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    විහිලු නෙමෙයි මේක තමයි ඇත්ත උබලට එක තෙරුම් ගන්න බුද්ධිය නැති වුනාට මට කරන්න දෙයක් නැ රජය හදන්නේ පාවාදිම දේශප්‍රේමය වගේ වචන ඉස්සරහට දාලා වරැද්දෙන් බේරෙන්න.කොහොමත් මේ රජය නිතියට ගරු කරන රජයක් නෙමෙයිනෙ.

    :yes::yes::yes: