Ethakota umba kiyanne ara sudu kodi ussagena aapu ahinsaka koti babaala tikata wedi thibba kiyana boru kathawa, Army Commander wela hitapu SF kiwwata passe eka aththa wela Gota & Shavendra + 58 division eka international war court ekakata dana eka hondai kiyalada!
ඉතින් පොලොස් කොට්ටොරුවෝ සුදු කොඩි කතාව බොරුනම්,වැරැද්දක් නැත්නම් මොකද රජය මෙච්චර බය වෙලා ඉන්නේ වැරැද්දක් නැත්නම් වරෙන්කො කොන්ද පන ඇතුව කෙලින්.දැන් මහින්දටවත් මෙතන පාලනය කරන්න බැරි තත්වයක් තියෙන්නේ ඔක්කොම කරන්නේ ගෝඨා මිනිහ තමයි ඔක්කොටම කලින් බය වෙලා තියෙන්නේ.






