General Arrested : How do you feel now?

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    එතකොට ගොට ට ගහුවේ ඈමරිකාවෙන්ද.......... මතක තියා ගනින් මාවිල්.ආරු වලින් ජයග්‍රාහි ලෙස යුද්දෙ පටන් ගන්න කොට SF ලන්කාවෙ නෑ......... SF ප්‍රතිකාර වලට විදෙශගතවෙලා හිටියෙ.............
    නිවරදි අවන්ක නායකත්වයක් තියෙනවනම් කවෘ හිටියත් මෙ යුද්දෙ දිනනව...............
    මෙ ජයග්‍රහන ත්‍රිවිද හමුදා පති වරු ඔක්කොමල හා ජනාදිපති ගෙ නිවරදි නායකත්වය නිසා ගොටා ගෙ නිවරදි යුද කලමනාකරන ශක්තිය නිසා ලෑබුන ජයග්‍රහනයක් මිසක්...SF තනියෙන් තිරන අරගෙන් තනියම කරගෙන ගිහින් ගත්ත ජයග්‍රහනයක් නෙ මේ............:no:

    gota??? niwata raja ganada uba kiyanna yudde kale americawe computer oba oba indala yudde iwarawena kale lankawata awilla mr tath ekka yudde bedaganna hadapu paraya ganada uba kiyanna dan??
    ane yako mechhara dewal karanna tharam sf monawada karapu waradi tika mr karaya karala tiyena waradi anuwa....katin puluwanda yudda karanna nikan bahu bootha kiyanna epa oiii....mr karaya yudde dinna kiyala cut out poster mulu lankawema gahala sf wa pattakin tiyala mulu credit ekama ganna hadapu eka hondai???? anith forces walin uth loku service ekak me yuddeta siddawuna a wunata yudde idiriyata aragena yanne pabala hamudawa misak anith forces nemei pabala hamudawak nattan yudda karala hamarai ape rate witharak neme mulu lokema...pabala hamudawakata ana dena eka eetapasse jaffna trincomalee wage loku kalapayak hamudawa yatathata pathkaraganeema uba kiyana tharam lesii naa...mr yudde katin kalata sf yudde kale oluwen thange jewiteth paraduwata tiyala....uba anith forces gana kathakaranawa sf ta ltte karayo bomba tibbe sf yudde inna prabala commander kenek nisa noweida???? yako ltte karayo puken hinawenawa ati me wena dewal walata ada me karana aparada walata ubalatath ubala chande dunna mas katu lewakana ballatath wandi gewanna wei...yakooo uba gota ta gahapu bomba gana kathakaranawa oya bomba okage age wath waduanada sf ta wadichha bombe gana kathakaranna ubalata konda panak wath naaa...eda gota ta gahapu bombayen oka marila giyanan ada tikak hari me rata hadenna tibba koheda okunge karume thama ada sf ta wadila tiyenne
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    yudde karanna patan ganna hithanakota gotath lankawe hitiye na.. eya hitiyeth amaricawe.. kotinta baye 90 ganan wala panala gihilla... :yes::lol::lol::rofl:

    uyata amathaka wela wage.. :lol::lol::rofl:
    naththan danne nathuwa athi... :rolleyes::yes::yes:

    meka hari.,.. :)

    udde patan ganna kalin gota kohe hitiyath apita moko ban apita wadagath minihagen wena kaarya misak miniha siduda kaluda kiyana eka neme ne.........
    udhdhe patan gannakota miniha lankawe hitiye.....:nerd:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    එතකොට ගොට ට ගහුවේ ඈමරිකාවෙන්ද.......... මතක තියා ගනින් මාවිල්.ආරු වලින් ජයග්‍රාහි ලෙස යුද්දෙ පටන් ගන්න කොට SF ලන්කාවෙ නෑ......... SF ප්‍රතිකාර වලට විදෙශගතවෙලා හිටියෙ.............
    නිවරදි අවන්ක නායකත්වයක් තියෙනවනම් කවෘ හිටියත් මෙ යුද්දෙ දිනනව...............
    මෙ ජයග්‍රහන ත්‍රිවිද හමුදා පති වරු ඔක්කොමල හා ජනාදිපති ගෙ නිවරදි නායකත්වය නිසා ගොටා ගෙ නිවරදි යුද කලමනාකරන ශක්තිය නිසා ලෑබුන ජයග්‍රහනයක් මිසක්...SF තනියෙන් තිරන අරගෙන් තනියම කරගෙන ගිහින් ගත්ත ජයග්‍රහනයක් නෙ මේ............:no:

    ඉතින් කවුද කිව්වේ ගෝඨට අමෙරිකාවෙන් ගැහුවා කිව්වේ,කවුද කිව්වේ SF තනියෙන් යුද්ධ කලා කියලා,මම කියන්න උත්සහ කලේ 4 වෙනි ඊලාම් යුද්දේ පටන් ගන්න සහ ඒ යුද්දේ ජයග්‍රහණය කරා ගෙන යන්න SF ගේ ලොකු දායකත්වයක් තිබුනා කියලා.තවත් දෙයක් මහින්ද ආවට පස්සේ තමයි ගෝඨයි,බැසිලයි,බොසිලයි,පොසිලයි ඔක්කොම පාත් වුනේ,එතකන් ගෝඨා අවු 15 ක් හිටියේ ඇමෙරිකාවේ ඒක අමතක කරන්නත් එපා:no:.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    udde patan ganna kalin gota kohe hitiyath apita moko ban apita wadagath minihagen wena kaarya misak miniha siduda kaluda kiyana eka neme ne.........
    udhdhe patan gannakota miniha lankawe hitiye.....:nerd:

    ඔය විදිහටම ඇයි උබට SF ගැන හිතන්න බැරි.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    gota??? niwata raja ganada uba kiyanna yudde kale americawe computer oba oba indala yudde iwarawena kale lankawata awilla mr tath ekka yudde bedaganna hadapu paraya ganada uba kiyanna dan??
    ane yako mechhara dewal karanna tharam sf monawada karapu waradi tika mr karaya karala tiyena waradi anuwa....katin puluwanda yudda karanna nikan bahu bootha kiyanna epa oiii....mr karaya yudde dinna kiyala cut out poster mulu lankawema gahala sf wa pattakin tiyala mulu credit ekama ganna hadapu eka hondai???? anith forces walin uth loku service ekak me yuddeta siddawuna a wunata yudde idiriyata aragena yanne pabala hamudawa misak anith forces nemei pabala hamudawak nattan yudda karala hamarai ape rate witharak neme mulu lokema...pabala hamudawakata ana dena eka eetapasse jaffna trincomalee wage loku kalapayak hamudawa yatathata pathkaraganeema uba kiyana tharam lesii naa...mr yudde katin kalata sf yudde kale oluwen thange jewiteth paraduwata tiyala....uba anith forces gana kathakaranawa sf ta ltte karayo bomba tibbe sf yudde inna prabala commander kenek nisa noweida???? yako ltte karayo puken hinawenawa ati me wena dewal walata ada me karana aparada walata ubalatath ubala chande dunna mas katu lewakana ballatath wandi gewanna wei...yakooo uba gota ta gahapu bomba gana kathakaranawa oya bomba okage age wath waduanada sf ta wadichha bombe gana kathakaranna ubalata konda panak wath naaa...eda gota ta gahapu bombayen oka marila giyanan ada tikak hari me rata hadenna tibba koheda okunge karume thama ada sf ta wadila tiyenne

    අනේ ඉතින් මටත් මේ දවස් වල නිවාඩු නිසා හොදය් උබලත් එක්ක වාද කරන්න........:dull:

    උබල මේ එක්කෙනෙක් ට කඩේ යන්න අනික් මිනිස්සුකරපු කෑපවිම ඔක්කොම අමතක කරල කතා කරන එක
    හරිද........
    උබ හිතුවද SF හෑම සෙනාන්කයකටම ගිහින් මෙහෙම වෙඩි තියපන් මෙහෙම පෑනපන් මෙහෙම දුවපන් කියල කියන කියල........
    SF මේ කාලෙ අතුලත මෙ දෙ මේ වෙන කොට මොහොම කරන්න කිව්වම ... ඒ ඒ සෙනාOකාදිපතිවරු තමා සෑලසුම් හදල UඇV වලින් බලල බුමියෙ ඉදන් සටන මෙහෙයවන්නෙ පෑය 24 ම......... SF ය්ද්දෙ කරගෙන යන හෑම වෙලාවෙම ලන්කාවෙ හිටියද??????......... එයා ලන්කාවෙ නෑ කියල ‍යුද්දෙ නෑවතුනා ද?????? මොකද බුමියේ ඉදන් සටන මෙහෙයවන කට්ටිය යුද බුම්යෙ හිටිය නිසා.......
    SF එයාගෙන් රටට වෙන්න ඔනි දෙ හරියටම රටට කරා... ඒ ගන කිසිම සෑකයක් නෑ......
    නමුත් එයා දෙශපාලනයට ඈවිල්ල බලයට කෑදර කමේ කරපු ප්‍රකාශ වලින් අපෙ රටට ජාත්‍යන්තරව වෙන්න පුලුවන් හානිය ගෑන මොකද කියන්නේ....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ඔය විදිහටම ඇයි උබට SF ගැන හිතන්න බැරි.

    කව්ද දෙය්යනෙ දෑන් එහෙම කියන්නෙ..... SF මේ යුද ජයග්‍රහන්යේ එක් ප්‍රබල සාදකයක්....... එක සම්පුර්න ඈත්ත.....
    මම කියන්නෙ එයා දෙශ පාලනයට අවිල්ල බලේ ගන්න කරපු දෙශද්‍රහි ප්‍රකාශ වෑරදි කියන එකය්.......

    මේක මගෙ පුද්ගලික මතය හරිද..........
    දෑන් ඔය කියන විදිහට සුදු කොඩි කොටි නායකයො අරන් ආවනම් උන්ට වෙඩි තියන්න ගොටා අන නොකරනම් තමා ගොටව එල්ලන්න ඔනි...... මොකද අව්.රුදු 30 ගානක් තිබිච්ච ය්ද්දෙ සම්පුර්නයෙන් නති කරන්න අවස්තාවක් ලෑබුන වෙලාවෙ එක ඉවර කරන්නෙ නතිව.... කෙහෙල්මල් යුද නිතියක් කියව කියව හිටියන අද තත්වෙ වෙනස් වෙන්න තිබුන.....
    ඈමරිකාව තලෙබාන්කාරයො මරන්න ගම්පිටින් බොම්බ දාල වනසද්දි ඔය කියන යුද නිති කොහෙද දන්නෑ තියෙන්නෙ....... මුන් දෑන් එනව අපිට ය්ද නිති උගන්නන්න...
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    16
    0
    30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග ම‍‍ගේ මහත්තයට ලැබිලා - අනෝමා ෆොන්සේකා

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තා නොව, පැහැර ගත් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ගක් ලෙස මෙසේ කටයුතු කර ඇති බවත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද පැවසුවාය.

    "ඊයේ රාත්‍රී 9.30ට විතර කාර්යාලයේ ඉන්න කොට යුධ හමුදාවේ අය ඇවිත් අත්අඩංගුවට අරන්. යුධ හමුදාවෙන් ඇවිත් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක්. මොකද මගේ මහත්තය දැන් සාමාන්‍ය පුරවැසියෙක්. සාමාත්‍ය පුරවැසියෙක් අත්අඩංගුවට ගන්න ක්‍රම තියෙනව. සාමාන්‍යයෙන් පොලිසිය මගින් තමයි අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ. නමුත් ඊයේ රාත්‍රී ම‍ගේ මහත්තය අත්අඩංගුවට ගත්තේ යුධ හමුදාවෙ නිලධාරීන් හා සෙබලුන් එකතු වෙලා. මේ කටයුත්තේ මූලිකයා ලෙස කටයුතු කළේ ජෙනරාල් මානවඩු කියන තැනැත්තා. මම ඔහුව හොඳින්ම දන්නව.

    මෙතනදි කියන්නේ හමුදා නීතියට අනුව ඔහුව අත්අඩංගුවට ගත්ත කියල. මමත් යුධ හමුදාවේ නීතිය දන්නව. මගේ දැනුමේ තරමට වගේම යුධ හමුදාවේ නීතියට අනුව යම් හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගන්න ඔහුට වඩා ඉහළ නිලධාරියෙකු සිටිය යුතුයි. ඒ වගේමයි අත්අඩංගුවට ගැනීමේ පිළිවෙලක් තියෙනව වැදගත් ලෙස.

    මේක අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි, මේක පැහැර ගැනීමක්. ඔහුව අරන් ගිහින් තියෙන්නේ ඔසවාගෙන. මේ අවස්ථාවේදී මගේ මහත්තය කියල තියෙනව මම සාමාන්‍ය පුරවැසියෙක් විදියට පොලිසියට භාර වෙන්නම් කියල. නමුත් ඒ අවස්ථාවේදී මානවඩු කියන මේජර් ජෙනරාල්වරයා පොලිසිය පහළ ඉන්නව කියල. නමුත් ඒක බොරුවක්. ඒ අවස්ථාවේ කිසිදු පොලිස් නිලධාරියෙක් ඉඳල නැහැ. ඒ බොරුව කියල තමයි ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඇත්තෙන්ම මේක පැහැර ගැනීමක්.

    මගේ මහත්තය රඳවා සිටින තැන් මම තවම දන්නේ නැහැ. ඇයි ඒක එහෙම වෙන්නේ. අත්අඩංගුවට ගත්තානම් ඔහු සිටින තැන අපට කියනව. මම ඔහුගේ බිරිඳ හැටියට ඒක දැනගත යුතුයි. නමුත් ඒ කිසිවක් අපි තාම දන්නේ නැහැ. කාගෙන්වත් ආරංචියක් වත් නැහැ.

    මම දැනගන්න කැමතියි අවුරුදු තිහක් පුරා දුර ගිය මහා අමානුෂික යුද්ධය ඉවර කරපු දේට දෙන ත්‍යාගයද මේ. මම දන්නව ඔහු කැපවෙලා යුද්ධයට ‍දායකත්වය දක්වපු හැටි. ඔහුට රජය පෙරලීමට අවශ්‍ය වුණා නම් ප්‍රභාකරන් අවසන් කරපු වෙලාවෙම ඒක කරන්න තිබුණා. ඔහුට එවැනි කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි ඔහු කිසිම අවස්ථාවක නිල ඇඳුමින් දේශපාලනය කරල නැහැ.

    ඒ සියලු දේ කරල අන්තිමේදී හරියට සතෙක් ගෙනියනව වගේ මගේ මහත්තයව අරන් ගිහින් තියෙන්නේ. ඒ වගේමයි මේ ජෙනරාල් මානවඩු සමඟ ආපු අනෙක් අය මගේ මහත්තය අත්අඩංගුවට ගැනීමට අදිමදි කරද්දි ඔහු ඉතා අසභ්‍ය විදියට ඒ අයට බැන වැදිල, "මූව අරගනින්" කියල, ඒ වචන ඒ විදියටම පාවිච්චි කරල තමයි අරන් ගිහින් තියෙන්නෙ.

    ඒ වගේම මම කියන්න කැමතියි කාන්තාවන්ට මේක අද මට වුණා. හෙට ඔබගේ සැමියට වෙන්න පුළුවන්. ඔබගේ පියාට වෙන්න පුළුවන්. අපි මේ සඳහා එක්තැන් විය යුතුයි. රජය මෙවැනි පහත් තත්ත්වයට පත්වීම ගැන මම කනගාටු වෙනවා. මම හැම කාන්තාවකටම කියන්නේ මට වෙච්චි ‍දේ ඔබට සිදු නොවීමට අපි එකතු වෙමු. අපි කාන්තාවන් ලෙස එකතු වෙලා මෙයට විරුද්ධව යමක් කළ යුතුයි. ඒ වෙනුවෙන් මා සමඟ එකතු වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා."

    Anoma_2.jpg

    http://www.lankatruth.com/sin
    ආදරනීය අනොම ෆොන්සෙකා මව් තුමියනි ඔබගෙ දෙනෙතින් ගලා හැලෙන ඔය කන්දුලු බින්දු එකතු වී මහා ගන්ගාවක් වී ඉඩි අමින් සහ උන්ගෙ බත් බැලයන් සහ වධක බල්ලන් ගසාගෙන ගොස් මහ මුහුදෙ මිනී මොරුන්ට බිලි වෙවා.ම්ව් බිමට ජය වෙවා .ඔබ ඇතුලු සුවහසක් මව් බිමට පෙම් කරන මිනිසුන් දිගුකල් දිනෙවා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    කව්ද දෙය්යනෙ දෑන් එහෙම කියන්නෙ..... SF මේ යුද ජයග්‍රහන්යේ එක් ප්‍රබල සාදකයක්....... එක සම්පුර්න ඈත්ත.....
    මම කියන්නෙ එයා දෙශ පාලනයට අවිල්ල බලේ ගන්න කරපු දෙශද්‍රහි ප්‍රකාශ වෑරදි කියන එකය්.......

    මේක මගෙ පුද්ගලික මතය හරිද..........
    දෑන් ඔය කියන විදිහට සුදු කොඩි කොටි නායකයො අරන් ආවනම් උන්ට වෙඩි තියන්න ගොටා අන නොකරනම් තමා ගොටව එල්ලන්න ඔනි...... මොකද අව්.රුදු 30 ගානක් තිබිච්ච ය්ද්දෙ සම්පුර්නයෙන් නති කරන්න අවස්තාවක් ලෑබුන වෙලාවෙ එක ඉවර කරන්නෙ නතිව.... කෙහෙල්මල් යුද නිතියක් කියව කියව හිටියන අද තත්වෙ වෙනස් වෙන්න තිබුන.....
    ඈමරිකාව තලෙබාන්කාරයො මරන්න ගම්පිටින් බොම්බ දාල වනසද්දි ඔය කියන යුද නිති කොහෙද දන්නෑ තියෙන්නෙ....... මුන් දෑන් එනව අපිට ය්ද නිති උගන්නන්න...

    තලෙබාන් කාරයෝ සුදු කොඩි උස්සන් අවේ නැ නේ,උන් කොන්ද කෙලින් තියන් මැරෙන්නම තමයි බෝම්බ වලට පැන්නේ..ඔයා කියන කතාවේ යම් ඇත්තක් තියනවා එත් ලෝක සම්මත නීතියට පිටින් කාටවත් තම හිතු මතෙට වැඩ කරන්න බෑ..අනිත් එක ගෝඨා ඇයි ඔචචර බය වෙන්නේ එහෙම දෙයක් කරේ නැත්නම්.
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    වරදට එරෙහිව...... අවි ඔසවන්නේ...... රටකට දැයකට හිත ඇති මිනිසුන්....... ශාන්ති වාදි තපස් රකින්නේ....... පිට කොදු බිදගත්, ඔල මොල නිවටුන්.......!
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    තලෙබාන් කාරයෝ සුදු කොඩි උස්සන් අවේ නැ නේ,උන් කොන්ද කෙලින් තියන් මැරෙන්නම තමයි බෝම්බ වලට පැන්නේ..ඔයා කියන කතාවේ යම් ඇත්තක් තියනවා එත් ලෝක සම්මත නීතියට පිටින් කාටවත් තම හිතු මතෙට වැඩ කරන්න බෑ..අනිත් එක ගෝඨා ඇයි ඔචචර බය වෙන්නේ එහෙම දෙයක් කරේ නැත්නම්.

    උබ මොනාද බන් ඔය කියන්නෙ මම කියන්නෙ මෙට මාස කිපයකට උඩදි ගමකට ගහල අන්තිමට ඈමරිකාවට සමාව ගන්න උනෙ එක ගෑන....... ඒ වෙලාවෙ කව්.රුවත්් කාවවත් එතකොට යුද අදි කරනයට ගෙනියන්න හදු වේ නෑ........
    මට මෙක කියපන් කො...... චුදිතය ගොටා..... සාක්ශි දෙන්නේ SF...... එතකොට කාට එරෙහිවද මේ ය්ද අපරදේ කරෙ කියල........ ??????????:baffled::baffled:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    උබ මොනාද බන් ඔය කියන්නෙ මම කියන්නෙ මෙට මාස කිපයකට උඩදි ගමකට ගහල අන්තිමට ඈමරිකාවට සමාව ගන්න උනෙ එක ගෑන....... ඒ වෙලාවෙ කව්.රුවත්් කාවවත් එතකොට යුද අදි කරනයට ගෙනියන්න හදු වේ නෑ........
    මට මෙක කියපන් කො...... චුදිතය ගොටා..... සාක්ශි දෙන්නේ SF...... එතකොට කාට එරෙහිවද මේ ය්ද අපරදේ කරෙ කියල........ ??????????:baffled::baffled:

    එකත් එහෙමද මගේ ඔලුවේ තිබුනේ වෙන සිද්ධියක් ගැන සමාවන්න.ඔය කතා වලින් වැඩක් නැනේ ගොඨා නිර්දෝශිනම්.හරි කමක් නැ උත්තරයක් නේ ඔනේ: යුධ පරාදය කලේ අවි බිම තබා යටත් වෙන්න ආපු LTTE සාමජිකයිට එරෙහිවයි,මෙතෙන්දි අමතක කරන්න එපා කරුනා,පිල්ලයාන් නුත් අවි බිම තියලා තමයි අවේ කියන එක එකම වෙනස උන් සුදු කොඩි උස්සන් ආපු නැති එක.
     
    Last edited:

    chry

    Member
    May 12, 2008
    1,435
    109
    0
    Colombo
    Aparade, eda SF udde iwara karapu dawaswala hamuda kumanthranayakin hari me Rajapakshala tika palawa harinna tibbe. SF karapu lokuma weredda tama Rajapakshalage ballu law eka wishwasa karala neethi garukawa election ekata idiripath wunu eka.
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    එකත් එහෙමද මගේ ඔලුවේ තිබුනේ වෙන සිද්ධියක් ගැන සමාවන්න.ඔය කතා වලින් වැඩක් නැනේ ගොඨා නිර්දෝශිනම්.හරි කමක් නැ උත්තරයක් නේ ඔනේ: යුධ පරාදය කලේ අවි බිම තබා යටත් වෙන්න ආපු LTTE සාමජිකයිට එරෙහිවයි,මෙතෙන්දි අමතක කරන්න එපා කරුනා,පිල්ලයාන් නුත් අවි බිම තියලා තමයි අවේ කියන එක එකම වෙනස උන් සුදු කොඩි උස්සන් ආපු නැති එක.

    කරුනා පිල්ලෙයාන් ආවේ..... කොටින්ට කෙල වෙලා යන්න එන්න විදිහල් නතිව හිර වෙලා ඉන්නකොටද.................??????උන් අවේ කොටි සන්විදානය අත්හෑරල....
    නමුත් දෑන් ඔය කියන විදිහේ සිද්දියක් අත්තටම උනා නම් ඒ වෙලාවෙ බාර උන කොටි නායකයෝ යටත් උනේ ඈය්... වෙන කරන්න දෙයක් නෑති කමට නෙ මේද.......... ඈය් මෙ බල්ලො ටික යටත් වෙන්න දුන්න කාලෙ අතුලත යටත් නො වී අන්තිම මොහොත වෙනකන් යටත් වෙන්න හිටි යේ...........උබ කියන්නෙ යටත් වෙන්න ආපු කොටි නායකයෝ මෑරුව එක වෑරදි කියලද?????????????
    හදිස්සියෙවත් ප්‍රබා මෙ සෙට් එක එක්ක ආවනම් උවත් අපි සාදරයෙන් පිලිගන්න ඔනිද....??????
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,551
    383
    83
    Kurunegala
    machan api paksha bedayakin thorawa me gana hithanawanam S.F ARESED KARAPU EKATA MAMA NAM WIRUDDAIYE.

    MOKADA OHU RATE WADAGATH NILAYAK DARAPU KENEK.

    ETHIN MEYAWA ARESED KARANAWANAM RATE SIWIL LAW EKATA ANUWA KARANDA ONE.

    ETH M.R ANDUWA AHEMA NEMWE OHUWA ARESED KARE.

    ETHIN MATA NAM KIYANDA THIYENNE KETIYENMA MEKA DESHAPALANA PALI GANIMAK KIYALAIYE.
     
    Jan 25, 2010
    140
    5
    0
    කේ පී විසුම්පායේ සුර සැප විඳී. ජෙනරාල් නාවික හමුදා මූලස්තානයේ වද බන්දන වලට ලක්වෙයි. සංවේදි මැදමුලන බල්ලංගේ නීතිය රජ කරයි.
    මේ කාලකන්නි, පාදඩ රටේ තොපි හැමට සුබ අනාගතයක්.
    :lol:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    SF wa chandeta adagena apu ewuntai hena gahanna one. Nikan boruwata pumbala SF ta sihina lokayak mawala pennapu Raniltai hena gahanna one. SF Waradi karayek nam sudusu daduwam labiya uthui. Kanna dunna atha hapakana ewunta meka thamai anthimata wenne.

    Kohomath dan kattiyata chande dawas wala kapuwa dirawa ganna baruwai inne.