අමෙරිකාවේ ප්‍රකට නළුවෙක් වන ජොනි වැක්ටර් වෙඩි වැදී මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි.
අමෙරිකාවේ ප්‍රකට නළුවෙක් වන ජොනි වැක්ටර් වෙඩි වැදී මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි.
"ජෙනරල් හොස්පිටල්" නම් රූපවාහිනී කතා මාලාවේ ඔහු ප්‍රකට චරිතය කි.
පසුගිය සෙනසුරාදා (25) සේවය නිමවා නැවත නිවෙස වෙත එමින් සිටියදී ලොස් ඇන්ජලීස් හි වීථියක සිදුකරමින් තිබූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට ඔහු උත්සාහ දරා ඇති අතර එහිදී යම් පුද්ගලයෙක් වැක්ටර් ට වෙඩිතබා තිබුණි.
ඔහු රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.