මීට පෙරද ත්‍රස්තවාදයට විරුද්ධව අපගේ මෙම වීරෝදාර හමුදාවම සටන් කරන ලදී , මෙම යුද්ධය මුලින්ම අවසන්වීමට නියමිතව තිබුනේ ඩෙන්සිල් කොබ්බෑකඩුව සටන් පෙරමුනේ සිටින අවදියෙදීය , එවකට ජනපති ජේ.ආර් ජයවර්ධනය , නමුත් විදෙස් බලපෑම් හමුවේ යුද්ධය නතර කිරීමට සිදුවිය , ඒ අනදුන්නේ රටේ ජනපතිය , සේනාධිනායකයාය , කොබ්බෑකඩුවන කිරීමට කිසිවක් නැත , රනසිංහ ප්‍රේමදාස , චන්ද්‍රිකා කුමාරණතුංග , මේ සියලුම ජනපතිවරුන්ගේ සමයේ යුද්ධය කරගෙන ගොස් අතර මග නවතා දමන ලදී , එසේනම් මෙහි මූලිකම අණ දීම සිදුවන්නේ සේනාධිනායක යටතේය , එනම් රටේ ජනපති යටතේය
සේනාධිනායක - ලේකම් - අදී වශයෙන් අනදීම සිදුවේ , මහින්ද කෙලින් නොසිටින්න, අද යුදහමුදාපතිටත් සිදුවන්නේ කට වසාගෙන පස්ස හැරෙන්නටය , මෙම ජයග්‍රහණය භූමියෙන් පමනක් සිදුවූවක් නොව , ගුවන් හමුදාව , නාවික හමුදාව යන ත්‍රිවිද හමුදාවම මෙයට දායකත්වය සපයන ලදී , මෙම සියල්ලටම අණ දුන්නේ තනි පුද්ගල්යෙක් යටතේය , ඒ අන් කවරකුත් නොව සේනාධිනායකයාය , හමුදාවක නිකන්ම සටන් කිරීමට බැරිය , අයුධ අවශ්‍යය , පහසුකම් අවශ්‍යය , ඒවා අඩුවක් නැතුව සපයන ලද්දේ ජන්පති ඇතුලු ආණ්ඩුවයි ,
සැබෑ වීරයා කවුද , සිදුවූයේ කුමක්ද ජනතාව හොදින් දනී , අපේ රටේ ජනතාව 2 පන්තියේ ලමුන් මෙන් නොසිතා කටයුතු කරනු ඇති බව නිසැකය