bro generator diesel ewada silent petrol ewada?
Gayanxjp Active member Nov 21, 2018 404 93 28 Jan 23, 2022 #1 bro generator diesel ewada silent petrol ewada?
Bigspin Well-known member May 27, 2007 4,217 3,767 113 LONDON Jan 23, 2022 #3 Definitely petrol Reactions: reddeckuka and Gayanxjp
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Jan 23, 2022 #4 model eka anuwa sound eka Reactions: kinkon and Gayanxjp
NEMISIS Well-known member Nov 13, 2013 11,353 19,453 113 Colombo Jan 23, 2022 #5 සයිලන්ට් ජෙනරේටර් වෙනම තියනවා, පෙට්රල් ඒවත් තියනවා ඩීසල් ඒවත් තියනවා ඩීසල් සයිලන්ට් එකකට වඩා පෙට්රල් සයිලන්ට් ඒවයෙ සද්දෙ අඩුයි සයිලන්ට් නැති ඒව ගත්තමත් ඩීසල් ඒවයෙ සද්දෙ වැඩියි, ටිකක් ලෑන්ඩ්මාස්ටර් එකක් වගේ සද්දයක් ඩීසල් ඒවයෙ තියෙන්නෙ Reactions: animation, kinkon, Big Cass and 2 others
සයිලන්ට් ජෙනරේටර් වෙනම තියනවා, පෙට්රල් ඒවත් තියනවා ඩීසල් ඒවත් තියනවා ඩීසල් සයිලන්ට් එකකට වඩා පෙට්රල් සයිලන්ට් ඒවයෙ සද්දෙ අඩුයි සයිලන්ට් නැති ඒව ගත්තමත් ඩීසල් ඒවයෙ සද්දෙ වැඩියි, ටිකක් ලෑන්ඩ්මාස්ටර් එකක් වගේ සද්දයක් ඩීසල් ඒවයෙ තියෙන්නෙ
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,671 113 日本 Jan 23, 2022 #6 මම නම් කියන්නෙ ලංකාවට හරියන්නෙ සෝලාර් පැනල්..හොඳ චීන කම්පනියක් ලංකාවේ දැම්මොත් මාත් ගන්නවා.. Reactions: Gayanxjp
Gayanxjp Active member Nov 21, 2018 404 93 28 Jan 23, 2022 #7 NEMISIS said: සයිලන්ට් ජෙනරේටර් වෙනම තියනවා, පෙට්රල් ඒවත් තියනවා ඩීසල් ඒවත් තියනවා ඩීසල් සයිලන්ට් එකකට වඩා පෙට්රල් සයිලන්ට් ඒවයෙ සද්දෙ අඩුයි සයිලන්ට් නැති ඒව ගත්තමත් ඩීසල් ඒවයෙ සද්දෙ වැඩියි, ටිකක් ලෑන්ඩ්මාස්ටර් එකක් වගේ සද්දයක් ඩීසල් ඒවයෙ තියෙන්නෙ Click to expand... bro generator eke choke eken mokakda wenne.full open karama sadde wediy half open karala tiboth mokada wenne?
NEMISIS said: සයිලන්ට් ජෙනරේටර් වෙනම තියනවා, පෙට්රල් ඒවත් තියනවා ඩීසල් ඒවත් තියනවා ඩීසල් සයිලන්ට් එකකට වඩා පෙට්රල් සයිලන්ට් ඒවයෙ සද්දෙ අඩුයි සයිලන්ට් නැති ඒව ගත්තමත් ඩීසල් ඒවයෙ සද්දෙ වැඩියි, ටිකක් ලෑන්ඩ්මාස්ටර් එකක් වගේ සද්දයක් ඩීසල් ඒවයෙ තියෙන්නෙ Click to expand... bro generator eke choke eken mokakda wenne.full open karama sadde wediy half open karala tiboth mokada wenne?
NEMISIS Well-known member Nov 13, 2013 11,353 19,453 113 Colombo Jan 23, 2022 #8 Gayanxjp said: bro generator eke choke eken mokakda wenne.full open karama sadde wediy half open karala tiboth mokada wenne? Click to expand... Petrol generator wala choke eken wenne air/fuel mixture ratio eka change karana eka, choke eka on karama mixture eka rich(fuel wadi), off karama normal ratio ekata maru wenawa, cold start ekakadi choke eka on karala, start karala passe off karanna ona, choke eka on karala duwana eka aparade fuel consumption eka wadi wenawa. Reactions: animation
Gayanxjp said: bro generator eke choke eken mokakda wenne.full open karama sadde wediy half open karala tiboth mokada wenne? Click to expand... Petrol generator wala choke eken wenne air/fuel mixture ratio eka change karana eka, choke eka on karama mixture eka rich(fuel wadi), off karama normal ratio ekata maru wenawa, cold start ekakadi choke eka on karala, start karala passe off karanna ona, choke eka on karala duwana eka aparade fuel consumption eka wadi wenawa.
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,860 113 Jan 23, 2022 #9 Gayanxjp said: bro generator eke choke eken mokakda wenne.full open karama sadde wediy half open karala tiboth mokada wenne? Click to expand... choke eka start karanakota open karala start unama full close karanna ona, manual eka kiyawanna naththan aparade generator eka. Reactions: kinkon and animation
Gayanxjp said: bro generator eke choke eken mokakda wenne.full open karama sadde wediy half open karala tiboth mokada wenne? Click to expand... choke eka start karanakota open karala start unama full close karanna ona, manual eka kiyawanna naththan aparade generator eka.