generator noise

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    සයිලන්ට් ජෙනරේටර් වෙනම තියනවා, පෙට්‍රල් ඒවත් තියනවා ඩීසල් ඒවත් තියනවා
    ඩීසල් සයිලන්ට් එකකට වඩා පෙට්‍රල් සයිලන්ට් ඒවයෙ සද්දෙ අඩුයි
    සයිලන්ට් නැති ඒව ගත්තමත් ඩීසල් ඒවයෙ සද්දෙ වැඩියි, ටිකක් ලෑන්ඩ්මාස්ටර් එකක් වගේ සද්දයක් ඩීසල් ඒවයෙ තියෙන්නෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    මම නම් කියන්නෙ ලංකාවට හරියන්නෙ සෝලාර් පැනල්..හොඳ චීන කම්පනියක් ලංකාවේ දැම්මොත් මාත් ගන්නවා..
     
    • Like
    Reactions: Gayanxjp

    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    404
    93
    28
    සයිලන්ට් ජෙනරේටර් වෙනම තියනවා, පෙට්‍රල් ඒවත් තියනවා ඩීසල් ඒවත් තියනවා
    ඩීසල් සයිලන්ට් එකකට වඩා පෙට්‍රල් සයිලන්ට් ඒවයෙ සද්දෙ අඩුයි
    සයිලන්ට් නැති ඒව ගත්තමත් ඩීසල් ඒවයෙ සද්දෙ වැඩියි, ටිකක් ලෑන්ඩ්මාස්ටර් එකක් වගේ සද්දයක් ඩීසල් ඒවයෙ තියෙන්නෙ
    bro generator eke choke eken mokakda wenne.full open karama sadde wediy half open karala tiboth mokada wenne?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    bro generator eke choke eken mokakda wenne.full open karama sadde wediy half open karala tiboth mokada wenne?
    Petrol generator wala choke eken wenne air/fuel mixture ratio eka change karana eka, choke eka on karama mixture eka rich(fuel wadi), off karama normal ratio ekata maru wenawa, cold start ekakadi choke eka on karala, start karala passe off karanna ona, choke eka on karala duwana eka aparade fuel consumption eka wadi wenawa.
     
    • Like
    Reactions: animation