Genie Mastercard එකෙන් Skrill එකට Payments පුලුවන්ද?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සිරාවට අහන්නෙ
    CBSL එකෙන් ලංකාවෙ cards ඕකට block කරලා ගොඩක් කල් බං. උබ ඔය අහන card එක Seylan Bank එකේ card එකක්‌. Dialog Finance එකට card එකක්‌ direct issue කරන්න බැහැ. උන් Seylan Bank එකෙන් card එක issue කරන්නේ.
     
    • Like
    Reactions: Domainnasa

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    කොහොමද වැඩේ කරගන්නෙ?

    CBSL එකෙන් ලංකාවෙ cards ඕකට block කරලා ගොඩක් කල් බං. උබ ඔය අහන card එක Seylan Bank එකේ card එකක්‌. Dialog Finance එකට card එකක්‌ direct issue කරන්න බැහැ. උන් Seylan Bank එකෙන් card එක issue කරන්නේ.
    කොහොමද වැඩේ කරගන්නෙ?
    ------ Post added on Aug 15, 2023 at 11:15 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    CBSL එකෙන් ලංකාවෙ cards ඕකට block කරලා ගොඩක් කල් බං. උබ ඔය අහන card එක Seylan Bank එකේ card එකක්‌. Dialog Finance එකට card එකක්‌ direct issue කරන්න බැහැ. උන් Seylan Bank එකෙන් card එක issue කරන්නේ.
    Sure ද උබට උන් සෙලාන් කියලා ? මම ipg එකට Genie ඩොලර් ගන්න ඇහුවාම උන් කිව්වා මට කාගිල්ස් Bank එකෙන් Account එකක් ගන්න කියලා මට මන් හිතුවා උන් කාගිල්ස් Bank එකෙන් ද කියලා ගන්නේ උන්ගේ ipg එක.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කොහොමද වැඩේ කරගන්නෙ?

    කොහොමද වැඩේ කරගන්නෙ?
    ------ Post added on Aug 15, 2023 at 11:15 AM
    වෙන රටක card එකක්‌ හොයාගන්න.

    Sure ද උබට උන් සෙලාන් කියලා ? මම ipg එකට Genie ඩොලර් ගන්න ඇහුවාම උන් කිව්වා මට කාගිල්ස් Bank එකෙන් Account එකක් ගන්න කියලා මට මන් හිතුවා උන් කාගිල්ස් Bank එකෙන් ද කියලා ගන්නේ උන්ගේ ipg එක.
    ඔව්. Refund එනකොට අහු වුණේ. Refund එනකොට එන්නේ Seylan Bank එකේ card එකක්‌ විදියට.
    ------ Post added on Aug 15, 2023 at 11:59 AM
     
    • Like
    Reactions: Nadun26

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,004
    1,051
    113
    Pluto
    සිරාවට අහන්නෙ
    Skrill deposit බෑ... Skrill USD විකුණන එකෙක්ගෙන්ම ගන්න වෙනවා.. ගන්නකොට කියන්න Gambling ද නැද්ද කියන එකත්..