Genita arinna

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    මේ ගෑනු කෙනාගෙ ඇස් දෙක දැක්කම මටත් කුලප්පු වුණා. මූණෙ ඉතුරුහරිය අතින් දා ගත්ත

    මේ වගේ කෙනෙක් ගැන මට ඉස්සර ඉඳලම ආසාවක් තිබුණ :love: ළමයි හතර දෙනෙක් ඉන්නවද :lol:

    කොහෙද කසාද බදින්ඩ තියා රස්සාවක් කරගන්ඩවත් මට පණ නෑනෙ
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මේ ගෑනු කෙනාගෙ ඇස් දෙක දැක්කම මටත් කුලප්පු වුණා. මූණෙ ඉතුරුහරිය අතින් දා ගත්ත

    මේ වගේ කෙනෙක් ගැන මට ඉස්සර ඉඳලම ආසාවක් තිබුණ :love: ළමයි හතර දෙනෙක් ඉන්නවද :lol:

    කොහෙද කසාද බදින්ඩ තියා රස්සාවක් කරගන්ඩවත් මට පණ නෑනෙ

    gathi ban natural beauty :yes::cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366

    Appataudu:lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ ගෑනු කෙනාගෙ ඇස් දෙක දැක්කම මටත් කුලප්පු වුණා. මූණෙ ඉතුරුහරිය අතින් දා ගත්ත

    මේ වගේ කෙනෙක් ගැන මට ඉස්සර ඉඳලම ආසාවක් තිබුණ :love: ළමයි හතර දෙනෙක් ඉන්නවද :lol:

    කොහෙද කසාද බදින්ඩ තියා රස්සාවක් කරගන්ඩවත් මට පණ නෑනෙ

    තොට අතෙ ගහගන්නවත් පන නෑනෙ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    කොල්ලෙක් හම්බෙනකන් ළමයි හදන්න ඇති. පව් :sorry: ඊටත් වඩා මුන්ගේ අතින් මොකක් හරි ලොකු වරදක් වෙලා තියෙනවා මේ වෙලාවේ එලවන්න තරන් තත්වෙකට මිනිස්සු වැටෙනවා කියන්නේ :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    කොල්ලෙක් හම්බෙනකන් ළමයි හදන්න ඇති. පව් :sorry: ඊටත් වඩා මුන්ගේ අතින් මොකක් හරි ලොකු වරදක් වෙලා තියෙනවා මේ වෙලාවේ එලවන්න තරන් තත්වෙකට මිනිස්සු වැටෙනවා කියන්නේ :nerd:

    :sorry:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    මේ ගෑනු කෙනාගෙ ඇස් දෙක දැක්කම මටත් කුලප්පු වුණා. මූණෙ ඉතුරුහරිය අතින් දා ගත්ත

    මේ වගේ කෙනෙක් ගැන මට ඉස්සර ඉඳලම ආසාවක් තිබුණ :love: ළමයි හතර දෙනෙක් ඉන්නවද :lol:

    කොහෙද කසාද බදින්ඩ තියා රස්සාවක් කරගන්ඩවත් මට පණ නෑනෙ

    atha kadagatthada;)
     
    • Like
    Reactions: AnuradhaRa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    බලපංකො මිනිස්සුන්ට තියන ප්‍රශ්ණ... ඒ අස්සෙ ළමයිනුත් එක්ක
    පිස්සු පීකුදු වෙනවා

    5 kids
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    අනේ යකෝ අසරණ මිනිස්සු හැන ඔහොම නොහිතා උදව්වක් කරපල්ලා.උඹලා හිතනවාද පොලිස් කාරයාට ලිස්සලා යන්න හම්බෙයි කියලා...ඒ ඉස්සර.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    සමාජ මාධ්‍ය අතර හුවමාරු වූ පුවත දැක නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහතා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පුවත ගැන සැල කර තිබෙනවා.
    එසැණින් ක්‍රියාත්මක වූ එතුමා පිරිසට ඇඳිරි නීතිය අවසන් වන තුරු මෙම නිවසේ රැඳී සිටීමට අවසර දෙන ලෙසත් ඉන්පසු නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ එස්,පී මහතා වෙත දැනුම් දී තිබෙනවා.
    උපුල් ජයසිංහ මහතාටත්,නියෝජ්‍ය පොලිස්පතිතුමාටත්,පුවත වාර්තාකළ මාධ්‍යවේදී මහත්වරුන්ටත් අපගේ ප්‍රණාමය.