Genocide in Sri Lanka - Maitreyi Ramakrishnan

SK29

Well-known member
  • Apr 14, 2017
    7,824
    9,179
    113

    කොල්ල කොන්ඩෙ බැඳලා පටන් ගත්ත විදියට මට හිතුනා දෙන්න යන්නෙ කියලා :lol::lol::lol:

    මන් මූගෙත් ෆෑන් නෙමෙයි. සමහර කතා දිරවන්නෙ නෑ
    ------ Post added on Sep 23, 2026 at 11:56 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,910
    50,246
    113
    සේදවත්ත
    ලංකාවේ මනුශ්‍ය සංහාරයක් උනා
    එක ඉතින් සිංහල භාශව රාජ්ය භාශව කරලම වැඩ ඇල්ලුවේ සිංහලූ තමා . පුදුකුඉරිප්පු එකේ සිවිලියන්ලාට එන්න තිබ්බ කාලේ ඉවර උනාම එක දිගට කාලතුවකුයි මල්ටි බැරල් වලින් ඔය ඉශ්‍රායෙල් පලස්තීනෙට නෙලනවා වගේ සුන්නදූලී වෙන්න ගැහුවා. යුද්දේ යනකොටත් සමහර වෙලාවට එම ෆැලැට් අවුට් කරලා තමා පාබල හමුදාව යවන්නේ . යටින් උඩින් දෙකෙන්ම හැමනිල යන්නම ගහනවා . ඔය හමුදාවේ එයාෆෝස්,කාලතුවක්කු එකේ අයගෙන් අහන්න .
    තව කලුජුලියෙත් මැරුවේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,073
    18,252

    සිංහල බාෂාව රාජ්‍ය භාෂාව කලේ පුකේ අමාරුවට නෙමෙයි. ඒ කාලේ සුද්දෝ ඉංග්‍රීසි අධ්‍යාපනේ දුන්නේ දෙමල්ලුන්ට විතරයි. ඒක නිසා සිංහල උන්ට ඉගෙන ගන්න බැරුව රස්සාවල් නැතුව හිටියේ. ජනගහනයෙන් සීයට 10ක් වත් නැති උනාට උන් තමයි රාජ්‍ය සේවයේ තුනෙන් දෙකක් හිටියේ. ලෝකේ හැම රටේම බහුතරේ භාෂාව රාජ්‍ය බාශාවනන්, ඒ රටවල් වල සුළු ජාතීන්ට එක ප්‍රශ්නෙකුත් නැත්තන්, ලංකාවේ දෙමල්ලුන්ට විතරක් මොකක්ද හැදුනු අමුතු කැහිල්ල?
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    237
    198
    43
    ලංකාවේ මනුශ්‍ය සංහාරයක් උනා
    එක ඉතින් සිංහල භාශව රාජ්ය භාශව කරලම වැඩ ඇල්ලුවේ සිංහලූ තමා . පුදුකුඉරිප්පු එකේ සිවිලියන්ලාට එන්න තිබ්බ කාලේ ඉවර උනාම එක දිගට කාලතුවකුයි මල්ටි බැරල් වලින් ඔය ඉශ්‍රායෙල් පලස්තීනෙට නෙලනවා වගේ සුන්නදූලී වෙන්න ගැහුවා. යුද්දේ යනකොටත් සමහර වෙලාවට එම ෆැලැට් අවුට් කරලා තමා පාබල හමුදාව යවන්නේ . යටින් උඩින් දෙකෙන්ම හැමනිල යන්නම ගහනවා . ඔය හමුදාවේ එයාෆෝස්,කාලතුවක්කු එකේ අයගෙන් අහන්න .
    තව කලුජුලියෙත් මැරුවේ
    අපේ උන් බහුතරයක් racist.ඒක පැහැදිලිව පෙනුනා පහුගිය අවුරුදු 10 ඇතුළත වුණ පොඩි පොඩි සිද්ධි වලිනුත්. මේ ජරා ගතිය වැඩි 2006න් පස්සෙ පොඩි උන්ගේත්. ඊට කලින් අයගේ තරමක් අඩුයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,717
    72,953
    113
    මාලඹේ

    සිංහල 75% ක් ඉන්න රටේ උබ කියන්නේ දෙමළ රාජ්‍ය භාශාව කරන්න කියලද
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,073
    18,252
    113

    කොල්ල කොන්ඩෙ බැඳලා පටන් ගත්ත විදියට මට හිතුනා දෙන්න යන්නෙ කියලා :lol::lol::lol:

    මන් මූගෙත් ෆෑන් නෙමෙයි. සමහර කතා දිරවන්නෙ නෑ
    ------ Post added on Sep 23, 2026 at 11:56 PM

    මූත් කරපු ලබ්බක් නෑ

    අපේ උන් තේරුම් ගන්නේ නැති දෙයක් තමයි දෙමල උන් propaganda කරන්නේ අපිට රිද්දන්නවත්, refugee visa වලටවත් නෙමෙයි ඒ රටවල් වල ඉන්න සුද්දෝන්ගේ මොල හෝදන්න. උන්ට එතකොට පුළුවන් ඒ රටවල් වල දේශපාලන අදිකාරී පාවිච්චි කරලා ලංකාවට කෙලවන්න.

    අපේ උන් දන්නේ ඒවා අස්සට ගිහින් ප්‍රභාකරන් ගේ මල මිනියේ ෆොටෝ එකක් දාන්නයි ඌ බ්‍රා එකක් ඇඳන් ඉන්න එකක් දාන්නයි විතරයි. ඒව දකින වෙන රටවල් වල උන් එතකොට කොහොමත් හිතන්නේ අපේ උන් මිලේච්ච මානසික ලෙඩ උන් කියල.

    අපේ උන් ඒ වෙනුවට කරන්න ඕනේ දෙමල්ලුන්ගේ ඉතිහාසේ ඉඳන් උන් කරපු කැරි වැඩ, මිනිස්සු මරපුවා ගැන facts ඇතුව කතා කරන එක. මේ පකාත් කරන්නේ ඔහේ ආතක් පාතක් නැතුව කියෝන එක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,910
    50,246
    113
    සේදවත්ත
    සිංහල බාෂාව රාජ්‍ය භාෂාව කලේ පුකේ අමාරුවට නෙමෙයි. ඒ කාලේ සුද්දෝ ඉංග්‍රීසි අධ්‍යාපනේ දුන්නේ දෙමල්ලුන්ට විතරයි. ඒක නිසා සිංහල උන්ට ඉගෙන ගන්න බැරුව රස්සාවල් නැතුව හිටියේ. ජනගහනයෙන් සීයට 10ක් වත් නැති උනාට උන් තමයි රාජ්‍ය සේවයේ තුනෙන් දෙකක් හිටියේ. ලෝකේ හැම රටේම බහුතරේ භාෂාව රාජ්‍ය බාශාවනන්, ඒ රටවල් වල සුළු ජාතීන්ට එක ප්‍රශ්නෙකුත් නැත්තන්, ලංකාවේ දෙමල්ලුන්ට විතරක් මොකක්ද හැදුනු අමුතු කැහිල්ල?
    සිංහල උන්ට ජොබ් නැති උනානම් එකේ අදයි එදයි ලොකු වෙනසක් නෑ , සුද්දටත් තේරුනා අයිස් පප්පලා මුං . දෙමල ලයිමක එකෙක් ගෙනාවොත් අදත් උදේ 7 ඉදන් රෑ 8 වෙනකන් වැඩ .

    සිංහල 75% ක් ඉන්න රටේ උබ කියන්නේ දෙමළ රාජ්‍ය භාශාව කරන්න කියලද
    දෙමලා භාශාව අතුගාලම දැම්ම මිසක් රාජ්ය භාශාව කරලා නිකං හිටියේ නෑ . ඇද්ද තොපිට එකක් කරලා 30 අවුරුද්දක් කොනහ කොනහ හිටියා . තාම හරියට ගොඩ ඒමක් නෑ .
    ------ Post added on Sep 24, 2026 at 1:55 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,073
    18,252
    113
    සිංහල උන්ට ජොබ් නැති උනානම් එකේ අදයි එදයි ලොකු වෙනසක් නෑ , සුද්දටත් තේරුනා අයිස් පප්පලා මුං . දෙමල ලයිමක එකෙක් ගෙනාවොත් අදත් උදේ 7 ඉදන් රෑ 8 වෙනකන් වැඩ .

    දෙමලා භාශාව අතුගාලම දැම්ම මිසක් රාජ්ය භාශාව කරලා නිකං හිටියේ නෑ . ඇද්ද තොපිට එකක් කරලා 30 අවුරුද්දක් කොනහ කොනහ හිටියා . තාම හරියට ගොඩ ඒමක් නෑ .
    ------ Post added on Sep 24, 2026 at 1:55 AM
    fact වලින් කතා කරපන් බන් ගොන් කතා කියන්නේ නැතුව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,910
    50,246
    113
    සේදවත්ත
    fact වලින් කතා කරපන් බන් ගොන් කතා කියන්නේ නැතුව
    ෆැක්ට්ස් තමා ඔය, ලොකුම ෆැක්ට් එක සිංහලව රඹේට ඇන්දුව සුද්දා. පොවලානේ නුවර අල්ලගත්තෙත් 😜.

    උන් ලොකේ යුද්දෙන් පස්සේ දාල ගියාට , තොපිලව කුලල්කාගන්න දාල ගියා තොපි අදටත් කුලල්කාගන්නවා . කාටද වාසිය කුලල් නොකාගෙන එකට හිටිය රටවල් . මීට වඩා ජාති ඉන්න ඉන්දියාවත් ගොඩ ගියා , කොටින්ම උන්ගේ ලනුත් මෙහේ උන් කෑව 😜.
    උන් පිට උන් කියමු ... තොපේම උන්ට අවුරුදු 70 විතර ඇන්දුන්නානේ කවර කතාද .

    කොමහරි දෙපැත්ත අවුස්සලා ප්‍රේක්ෂකයන් සුපිරි ෆන් එකක් ගත්තා එකෙන් අවුරුදු 40 විතර රට පස්සට ගියා.
     
    යැයි යැයි. හෑලි ලියන්නේ නැතුව facts දාපන් බන්. උඹේ හිතළු ඉතිහාසෙට වැඩක් නෑ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,208
    10,114
    113
    එක තැනක නෑ
    සිංහල උන්ට ජොබ් නැති උනානම් එකේ අදයි එදයි ලොකු වෙනසක් නෑ , සුද්දටත් තේරුනා අයිස් පප්පලා මුං . දෙමල ලයිමක එකෙක් ගෙනාවොත් අදත් උදේ 7 ඉදන් රෑ 8 වෙනකන් වැඩ .

    දෙමලා භාශාව අතුගාලම දැම්ම මිසක් රාජ්ය භාශාව කරලා නිකං හිටියේ නෑ . ඇද්ද තොපිට එකක් කරලා 30 අවුරුද්දක් කොනහ කොනහ හිටියා . තාම හරියට ගොඩ ඒමක් නෑ .
    ------ Post added on Sep 24, 2026 at 1:55 AM
    යකෝ ගොන් කතා කියනව කියලා මේ වගෙ සුරංගනා කතා කියන්න එපා. කවුද උඹේ දෙමල තාත්තද නිදාගන්න යනකොට උඹට මේ සුරංගනා කතා කියල දුන්නෙ? :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,666
    17,771
    113
    Auckland
    අපේ උන් බහුතරයක් racist.ඒක පැහැදිලිව පෙනුනා පහුගිය අවුරුදු 10 ඇතුළත වුණ පොඩි පොඩි සිද්ධි වලිනුත්. මේ ජරා ගතිය වැඩි 2006න් පස්සෙ පොඩි උන්ගේත්. ඊට කලින් අයගේ තරමක් අඩුයි.
    Yes 2000n passe batto patta racist
     
    • Like
    Reactions: shepard1500

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,722
    4,605
    113
    ෆැක්ට්ස් තමා ඔය, ලොකුම ෆැක්ට් එක සිංහලව රඹේට ඇන්දුව සුද්දා. පොවලානේ නුවර අල්ලගත්තෙත් 😜.

    උන් ලොකේ යුද්දෙන් පස්සේ දාල ගියාට , තොපිලව කුලල්කාගන්න දාල ගියා තොපි අදටත් කුලල්කාගන්නවා . කාටද වාසිය කුලල් නොකාගෙන එකට හිටිය රටවල් . මීට වඩා ජාති ඉන්න ඉන්දියාවත් ගොඩ ගියා , කොටින්ම උන්ගේ ලනුත් මෙහේ උන් කෑව 😜.
    උන් පිට උන් කියමු ... තොපේම උන්ට අවුරුදු 70 විතර ඇන්දුන්නානේ කවර කතාද .

    කොමහරි දෙපැත්ත අවුස්සලා ප්‍රේක්ෂකයන් සුපිරි ෆන් එකක් ගත්තා එකෙන් අවුරුදු 40 විතර රට පස්සට ගියා.
    Moda katha kiyanna epa ban sudd allan hitapu godak ratawala un kale minority eka lan karan majority pagan hitiya eka ekai un fiyata passe oya godak ratawala civil war awe

    Mokakda ban mae india goda goda giya kathawa? Lankawa HDI South Asia wala top godak index walin api Asia wala top 20 athata inawa,uba nikan kiyawanne nathuwa aru kiwa wage facts ekka waren
     
    • Love
    Reactions: SK29

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,071
    29,009

    Brits perfected the divide & conquer strategy.
    Un puken hina wenewa athi mehe un choon wena choon willata….
     
    Last edited:
    • Like
    Reactions: SK29

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    335
    1,245
    93
    සිංහල උන්ට ජොබ් නැති උනානම් එකේ අදයි එදයි ලොකු වෙනසක් නෑ , සුද්දටත් තේරුනා අයිස් පප්පලා මුං . දෙමල ලයිමක එකෙක් ගෙනාවොත් අදත් උදේ 7 ඉදන් රෑ 8 වෙනකන් වැඩ .

    දෙමලා භාශාව අතුගාලම දැම්ම මිසක් රාජ්ය භාශාව කරලා නිකං හිටියේ නෑ . ඇද්ද තොපිට එකක් කරලා 30 අවුරුද්දක් කොනහ කොනහ හිටියා . තාම හරියට ගොඩ ඒමක් නෑ .
    ------ Post added on Sep 24, 2026 at 1:55 AM
    අම්මගේ හුට්ට, දෙමළු වගේ අනිත් උන් ගිහින් පුක ලෙව කෑවේ නෑ.... ගිහින් බලපන් ඉන්දියාවේ කොච්චර ජාතීන් ඉන්නවද? හැබැයි වතුවල වැඩ කරන්න වහල්ලු වගේ ගෙනිහින් තියෙන්නේ උන් විතරයි. උන් දැනුත් කරන්නේ සුද්දෝන්ගේ රටවලට පැනලා උන්ගේ පුකක් ලෙවකාගෙන උන් ලව්වා සිංහලුන්ට අරින්න හදන එක. කොටි ඉන්න කාලෙත් බලපන් යුරෝප් රටවල් උන්ට කොච්චර පුක දුන්නද කියලා. ලංකාවෙත් උනේ සුද්දට පුක දීලා උන් elites ලා උනා. ඊට පස්සේ උන් තමයි සිංහලු පාලනය කරේ. නිදහස හම්බ වෙද්දි ඒකට හිකුනා. ඒ නිසා තමයි ආයෙම දෙමළ දේශයක බයිලයක් ගහගෙන උක දෙන්න ගත්තේ. උන්ට තියෙන්නේ සුද්දොන්ගේ ලොවලා ගත්ත බලයක්. හැමදාම සිංහලුන්ට අරින්න උන් පාවිච්චි කරේ ඒක.
     
    • Like
    Reactions: waca

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,161
    5,517
    113
    ලංකාවේ මනුශ්‍ය සංහාරයක් උනා
    එක ඉතින් සිංහල භාශව රාජ්ය භාශව කරලම වැඩ ඇල්ලුවේ සිංහලූ තමා . පුදුකුඉරිප්පු එකේ සිවිලියන්ලාට එන්න තිබ්බ කාලේ ඉවර උනාම එක දිගට කාලතුවකුයි මල්ටි බැරල් වලින් ඔය ඉශ්‍රායෙල් පලස්තීනෙට නෙලනවා වගේ සුන්නදූලී වෙන්න ගැහුවා. යුද්දේ යනකොටත් සමහර වෙලාවට එම ෆැලැට් අවුට් කරලා තමා පාබල හමුදාව යවන්නේ . යටින් උඩින් දෙකෙන්ම හැමනිල යන්නම ගහනවා . ඔය හමුදාවේ එයාෆෝස්,කාලතුවක්කු එකේ අයගෙන් අහන්න .
    තව කලුජුලියෙත් මැරුවේ

    ඔය දෙමළ සංහාරයක් උනා කියන උන් කොටි ත්‍රස්තවාදියො සිංහල, මුස්ලිම් පොඩි උන්ව හිටං කැති ගානකොට සංතෝස උනා
    සාම සාකච්චා වලට එන්න කිව්වමත් කොටි කරේ බොරුව, උංට සාමයක් ඕන උනේ නෑ
     
    • Love
    Reactions: waca

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,722
    4,605
    113
    Brits perfected the divide & conquer strategy.
    Un puken hina wenewa athi mehe un choon wena choon willata….
    So true poms ruled de empire giving preference to minorities n when they left after sucking all de wealth people of those countries fought against each other to find their identity
     
    • Like
    Reactions: dayt0na and SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,910
    50,246
    113
    සේදවත්ත
    ඔය දෙමළ සංහාරයක් උනා කියන උන් කොටි ත්‍රස්තවාදියො සිංහල, මුස්ලිම් පොඩි උන්ව හිටං කැති ගානකොට සංතෝස උනා
    සාම සාකච්චා වලට එන්න කිව්වමත් කොටි කරේ බොරුව, උංට සාමයක් ඕන උනේ නෑ
    මෙතන ඔයාල කොටි කියන සංවිධානයට දෙමල ජනතාව ල‍ඝු කරන්න එපා. කොටි සංසංවිධානය හැදෙන්න පෝර දාන්නෙ සිංහල අය. කොටින්ම සිංහල අයගෙනුත් එම සන්නද්ධ කන්ඩායමක් ආව අසහනය නිසා අද එයාල ඔයිලගේ පාලකයෝ රයිට්

    අම්මගේ හුට්ට, දෙමළු වගේ අනිත් උන් ගිහින් පුක ලෙව කෑවේ නෑ.... ගිහින් බලපන් ඉන්දියාවේ කොච්චර ජාතීන් ඉන්නවද? හැබැයි වතුවල වැඩ කරන්න වහල්ලු වගේ ගෙනිහින් තියෙන්නේ උන් විතරයි. උන් දැනුත් කරන්නේ සුද්දෝන්ගේ රටවලට පැනලා උන්ගේ පුකක් ලෙවකාගෙන උන් ලව්වා සිංහලුන්ට අරින්න හදන එක. කොටි ඉන්න කාලෙත් බලපන් යුරෝප් රටවල් උන්ට කොච්චර පුක දුන්නද කියලා. ලංකාවෙත් උනේ සුද්දට පුක දීලා උන් elites ලා උනා. ඊට පස්සේ උන් තමයි සිංහලු පාලනය කරේ. නිදහස හම්බ වෙද්දි ඒකට හිකුනා. ඒ නිසා තමයි ආයෙම දෙමළ දේශයක බයිලයක් ගහගෙන උක දෙන්න ගත්තේ. උන්ට තියෙන්නේ සුද්දොන්ගේ ලොවලා ගත්ත බලයක්. හැමදාම සිංහලුන්ට අරින්න උන් පාවිච්චි කරේ ඒක.
    බොරු නේ, බුරුතු පිටින් යාපනේ කිලිනොච්චිය මුලතිව් මඩකලපුවේ වගේ දෙමල අය රට ගියේ යුද්දේ පටන් ගන්න්ස්කොට. බලහන් යුක්‍රෙන් වලත් රටෙන් කොටසක් දැන් වෙන රටවල.

    තව බොරු යුද්දෙට කලින් උතුරට යන්න පුලුවන් කිසිම අවුලක් තිබිලා නෑ අපේ ගෙවල් වල පොටෝ තියනවා පවුල් පිටින් යාල්දේවී එකේ යාපනේ ගිය ඒවා , ඇහුවම කන්න බොන්න ඉන්න දීලා තියෙන්නේ දෙමල අදුනන අය . ඒ මිනිස්සු තමා මුලින්ම කැනඩා නොර්වේ uk වලට ගිහින් තියෙන්නේ ජීවිතෙ බේරගන්න .

    දෙමල අය සුද්දට දෙනවනම් ලාංකිකයෝ ආරබිකාරයන්ට පුක දෙනවා කියන් පුලුවන් . ඔස්ට්‍රෙලියා ඉන්න ලක්ස එකමාරක උන් ලෙවකන් නැද්ද ලක්ස 7 විතර සිංහලු ලොකෙම උන්ගේ ලෙවකනවා . මේවා පුස් තර්ක
    ------ Post added on Sep 24, 2026 at 10:14 AM
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    335
    1,245
    93
    මෙතන ඔයාල කොටි කියන සංවිධානයට දෙමල ජනතාව ල‍ඝු කරන්න එපා. කොටි සංසංවිධානය හැදෙන්න පෝර දාන්නෙ සිංහල අය. කොටින්ම සිංහල අයගෙනුත් එම සන්නද්ධ කන්ඩායමක් ආව අසහනය නිසා අද එයාල ඔයිලගේ පාලකයෝ රයිට්

    බොරු නේ, බුරුතු පිටින් යාපනේ කිලිනොච්චිය මුලතිව් මඩකලපුවේ වගේ දෙමල අය රට ගියේ යුද්දේ පටන් ගන්න්ස්කොට. බලහන් යුක්‍රෙන් වලත් රටෙන් කොටසක් දැන් වෙන රටවල.

    තව බොරු යුද්දෙට කලින් උතුරට යන්න පුලුවන් කිසිම අවුලක් තිබිලා නෑ අපේ ගෙවල් වල පොටෝ තියනවා පවුල් පිටින් යාල්දේවී එකේ යාපනේ ගිය ඒවා , ඇහුවම කන්න බොන්න ඉන්න දීලා තියෙන්නේ දෙමල අදුනන අය . ඒ මිනිස්සු තමා මුලින්ම කැනඩා නොර්වේ uk වලට ගිහින් තියෙන්නේ ජීවිතෙ බේරගන්න .

    දෙමල අය සුද්දට දෙනවනම් ලාංකිකයෝ ආරබිකාරයන්ට පුක දෙනවා කියන් පුලුවන් . ඔස්ට්‍රෙලියා ඉන්න ලක්ස එකමාරක උන් ලෙවකන් නැද්ද ලක්ස 7 විතර සිංහලු ලොකෙම උන්ගේ ලෙවකනවා . මේවා පුස් තර්ක
    ------ Post added on Sep 24, 2026 at 10:14 AM
    ගොන් කතා කියන්න එපා යකෝ G G පොන්නම්බරම් දෙමළු 15%කට සිංහලුත් එක්ක 50:50 voting power එක ඉල්ලුවේ එච්චර පුකේ සාමදානයක් තිබුන හින්දද? ඒ කාලේ ඕනේ තරම් දෙමලු රට වටේ හිටියා. සිංහලු උතුරෙත් හිටියා. ගිහින් බලපන් උන් සර්වජන ඡන්ද බලය ලැබෙද්දි ඒකට විරුද්ධව උද්ගෝෂණය කරා මොකද දෙමළු එච්චර කල් ඉංග්‍රීසින්ගේ පුක ලෙවකකා ගත්ත power එක සර්වජන ඡන්ද බලය නිසා අහෝසි වෙන හින්දා. උඹට දේශපාලනය ගැන හෝ ඉතිහාසය ගැන කිසිම අදහසක් නෑ. දෙමළු වෙනම රටක සංකල්පය හදාගන්නේ ඉන්දියාවේ අභාෂයෙන්. උඹ දන්නේ උඹලාගේ මහ එවුන් යාපනේ ගියා වගේ සරළ මහ පොළවේ තිබුන ගොන් පාර්ට් ටිකක් විතරයි.