Genuine වින්ඩොව්ස් Product Key රිකවර් කරමු

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    MS account eken needa ban sync wenne. mage PC ekata win 10 format karala trail widihaa daala MS account eken log unahama nikanma windows key eka active wenawa. habai ekata net connection ekak tiyenna ona

    na na meke sync wena seen ekak na.
    dn oyage macine eke genuine run wenawa nm OS eka.aniwa key ekak thiyenna onene.
    e key eka gnna puluwan ara software eken.

    habai itn microsft account ekka sync karala thiyenwa nm api account ekata log unama auto active wenwa athi.bt e gana nm wadiya danne na.mkda mn kawadawath microsft account ekakin sign in wela na :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් ගන්නේ මේක ගහලා

    CMD

    Code:
    wmic path softwarelicensingservice get OA3xOriginalProductKey


    Powershell වැල

    Code:
    powershell "(Get-WmiObject -query ‘select * from SoftwareLicensingService’).OA3xOriginalProductKey"
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    එලකිරි.

    දැන් මචං අපි ඔරිජිනල් වින්ඩොව්ස් 7 අල්ටිමේට් එක දැම්ම කියලා හිතපන්. පස්සෙ කාලෙක ෆෝර්මැට් කරලා වින්ඩෝව්ස් 7 ප්‍රොෆෙශනල් එක දැම්ම කියපන්. එතකොට අර කී එකෙන්ම ප්‍රොෆෙශනල් එකත් ඇක්ටිව් වෙනවද බං නැත්නම් අල්ටිමේට්ම දාන්න ඕනද
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    එලකිරි.

    දැන් මචං අපි ඔරිජිනල් වින්ඩොව්ස් 7 අල්ටිමේට් එක දැම්ම කියලා හිතපන්. පස්සෙ කාලෙක ෆෝර්මැට් කරලා වින්ඩෝව්ස් 7 ප්‍රොෆෙශනල් එක දැම්ම කියපන්. එතකොට අර කී එකෙන්ම ප්‍රොෆෙශනල් එකත් ඇක්ටිව් වෙනවද බං නැත්නම් අල්ටිමේට්ම දාන්න ඕනද

    ba machn.
    Ultimate ekai Professional ekai kiynne wenama windows separate product widiyata yanne.e dekatama wenama keys one machn.
     
    • Like
    Reactions: kterulz

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    11.gif

    rep added
     
    • Like
    Reactions: Thilantdm

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නැනේ.ඔන්න ඉතින් අද කියල දෙන්නම් පොඩි දෙයක්...

    මේ ත්‍රෙඩ් එක වැඩක් තියෙන්නේ Genuine Windows දාලා තියෙන අයට විතරයි... :D:D
    ඔන්න මුලින්ම කිව්වා... :lol::lol:

    දැන් අලුතෙන් එන Laptop/Dekstop වල වින්ඩොව්ස් 8,8.1,10 වල කී එක ස්ටෝර් කරලා එන්නේ මැෂින් එකෙමයි...
    අඩුම ගානේ ස්ටිකර් එකක්වත් තියෙන්නේ නෑ Product Key එක ටයිප් කරපු...:angry:

    ඒ අයට ඒ දාලා තියෙන OS Version එකම Install කරොත් Key එක නිකන්ම ගන්නවා.
    වෙන Windows OS Versions දැම්මොත් නම් Key එක ගන්නේ නෑ
    කොටින්ම කිව්වොත් Key එක Store කරලා තියෙන්නේ UEFI firmware or BIOS වල.
    දැන් තවත් පිරිසක් ඉන්න පුළුවන් Windows Active කරලා ඒ Product Key එක හොයා ගන්න බැරි අය...
    (අදාල විස්තර හොයා ගන්න බැරුව හරි මොකක් හරි හේතුවක් මත)

    දැන් හදිස්සියේ හරි OS එකේ අවුලක් වෙලා අපි Full Format කරලා Clean Install කරන්න ඕනේ උනාම තමා මේකේ ප්‍රස්නේ එන්නේ...

    එකට උත්තරයක් දෙන්නයි මේ ත්‍රෙඩ් එක මන් දාන්නේ.
    වැඩි බයිලා ඕනේ නෑ
    මෙන්න මේ Software එක download කරලා රන් කරන්න.

    ඔයාගේ PC එකේ Install වෙලා තියෙන ඔක්කොම Microsoft Product වල Keys පෙන්නනවා....;)
    Software එකේ නම nirsoft

    මෙන්න Site එක http://www.nirsoft.net/
    ඔය Page එකේ යටම ඇති Download Links
    ලේසියට මන් මෙතනම ඒ Links ටිකත් දාන්නම්

    X64 / ZIP

    -----------------------------------------------------------------------------------------------------------

    හරි දැන් එක තමා Sure System එක.
    දැන් තව විදියක් තියෙනවා...

    මෙන්න මේ VB script එක Notepad එකක ලියලා Save කරන්න productkey.vbs (.vbs Extension එක තියෙන්න නම ඕනේ එකක්)



    Dekstop එකේ වගේ Save කරලා මේක Run කරාම අදාල Windows Product Key එක පෙන්නයි....

    මට නම් ඔකේ ආපු Result එකයි කලින් nirsoft Software එකේ ආපු එකයි දෙකක්. :sorry:
    But Software එකේ තමා හරි Result එක එන්නේ...




    දැන් හදිස්සියේ හරි Full Format කරලා Clean Install කරනවා නම් ඔය Key එක කලින්ම ලියලා තියාගත්තොත් හොදයි :P :P

    දැන් ඉතින් ගිහින් අදුරන අයගේ PC වල Windows Product Keys උස්සනවා එහෙම නෙමෙයි... :angry: :angry:

    nirsoft eken OEM SLP keys hema welawema ganna behe.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    ba machn.
    Ultimate ekai Professional ekai kiynne wenama windows separate product widiyata yanne.e dekatama wenama keys one machn.

    ඒ කියන්නෙ මචං එක වින්ඩෝව්ස් වර්ශන් එකකට තියෙන කී එක වෙන වින්ඩෝව්ස් වර්ශන් එකකට හරියන්නෙ නෑ කියලද. 8 වලත් ඔය එන්නෙ ප්‍රෝ , එන්ටර්ප්‍රයිස් කිය කිය එක එක වර්ශන්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ඒ කියන්නෙ මචං එක වින්ඩෝව්ස් වර්ශන් එකකට තියෙන කී එක වෙන වින්ඩෝව්ස් වර්ශන් එකකට හරියන්නෙ නෑ කියලද. 8 වලත් ඔය එන්නෙ ප්‍රෝ , එන්ටර්ප්‍රයිස් කිය කිය එක එක වර්ශන්

    ow ow.
    dn 7,8,8.1,10 wala thiyenawane
    ahh menna me link eken blnna machn Wiki
    versions neme Editions aththatama :D
    ewata wena wenama keys enne machn.

    amathrawa nm 7,8,8.1 OS wala idan same Edition ekaka windows 10 OS ekata upgrade puluwan kiyala.