Genuine Windows ගන්න තැනක් කියන්න

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹලා අපරාදේ බන් windows 10 free දුන්න කාලේ upgrade කලේ නෑ. ඒ කාලේ Windows 7 loader එකෙන් activate උන ඒවත් genuine උනා.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපේ එකේ PC 12කට Genuine Windows දා ගන්න ඕනෙ

    ZILLIONe එකෙන් Quote එකක් ගත්තා

    තව දන්න තැනක් කියපල්ලකො​

    Tech One Global (Sanje Enterprize) - MS agent in Sri Lanka
    Open System - Recommend.
    DMS - Prices are high.
    SLT Services.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹලා අපරාදේ බන් windows 10 free දුන්න කාලේ upgrade කලේ නෑ. ඒ කාලේ Windows 7 loader එකෙන් activate උන ඒවත් genuine උනා.

    දැනුත් free අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් බන්. ඇක්සෙසිබිලිටි ටූල් එකෙන්.