Windows 10 & MS Office Genuine

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,545
    9,565
    113
    මේ products දෙක active කරන්න genuine keys ගන්නෙ කොහෙන්ද කොහොමද? හොඳ තැනක් වෙන්නත් ඕනෙ මරිසිය දාන තැන් නැතුව. තව kaspersky genuine එකත් ඕනෙ. Technicians ලට වෙනම ගන්න පුලුවන්ද? මොකද OS, MS Office, Antivirus කියන ටික PCs කිහිපයකටම දාන්න වෙනවා. ඒකයි. එහෙම Bulk ගන්න පුලුවන් කියල තිබුනා. කොහොමද ඒ?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    මොකද OS, MS Office, Antivirus කියන ටික PCs කිහිපයකටම දාන්න වෙනවා.
    Multple Devices nm tikak ganan habai
    Single Device nm aduwata ganna puluwan https://www.allkeyshop.com/

    OEM vs Retail

    OEM keys and Retails keys are different. The ownership of these keys varies.

    You should stay away from buying OEM keys. They are intended for businesses that are manufacturing computers so they can sell their computers with Windows preinstalled. A lot of the times, these OEM keys on the market are illegally distributed by selling these keys rather than putting them on the computers the business is manufacturing. Breaking the contract between the manufacturing business and Microsoft. The implications for you is that Microsoft may deactivate all the keys they've issued to this manufacturer. So if you've bought one of these OEM keys then you'll find that your version of Windows has been deactivated and you need to buy a new copy. Which can be both costly and annoying.

    Retails keys are keys with true ownership intended for the consumers. They cannot be deactivated. They are treated lawfully as no different to a tangible object you have ownership over and come with the same consumer rights. If you're going to buy an Grey market key. It is highly recommended you buy a Retail windows keys rather than an OEM one.
    ------ Post added on Dec 19, 2024 at 4:56 PM
     
    • Love
    Reactions: KSPathirana

    Imran ashad

    Junior member
  • Apr 8, 2024
    39
    13
    8
    මේ products දෙක active කරන්න genuine keys ගන්නෙ කොහෙන්ද කොහොමද? හොඳ තැනක් වෙන්නත් ඕනෙ මරිසිය දාන තැන් නැතුව. තව kaspersky genuine එකත් ඕනෙ. Technicians ලට වෙනම ගන්න පුලුවන්ද? මොකද OS, MS Office, Antivirus කියන ටික PCs කිහිපයකටම දාන්න වෙනවා. ඒකයි. එහෙම Bulk ගන්න පුලුවන් කියල තිබුනා. කොහොමද ඒ?
    0702893450 whatsapp massage ekak danna genuine key dennam
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,545
    9,565
    113
    mokatada?
    HWID crack eka dapam Github eken aran. open source - virus free..

    e karala ESET eka salli walata aran daganin!
    වැඩ කිහිපයක් ආවා, ඒ ටිකට දාන්න.
    මම දැක්කා එහෙම bulk licences ගන්න පුලුවන් කියල. Discount එකකුත් ලැබෙනවා කියල තිබුනෙ. එහෙම උනොත් දවසට පොඩි කාලයක් දාලා මේකත් කරන්න පුලුවන් නිසා.