Class ගියාට සර් කාරයට වහල්කම් කරන්න අදහන්න ගියෙ නෑ.
ඕවා ඉස්සරත් උනා වෙනසකට තිබ්බෙ social media නැති හින්දා ප්‍රසිද්ද උනේ නෑ
අපි ගියේ class 3කට විතරයි යකෝ AL වලට .
සතියට දවස් දෙකයි අපිට ක්ලාස් තිබ්බේ . දවස් 5ක් free ..
දැන් ඉන්න උන් therory , revision , paper class , time එකට paper ලියවන class , නිදි නැති මධ්‍යම රාත්‍රී පන්ති , organic nights , අවුරුදු උත්සව , තෑගී බෙදාදීමේ උත්සව , ගුරු දෙගුරු රැස්වීම ...................................
ඒ මදිවට මුළු සිලබස් එකම youtube එකේ..... ඒ මදිවට දැන් AL උන්ට ආණ්ඩුවෙන් text book එකකුත් හදල . ඕව අපිට තිබ්බේ නෑ .
ඔක්කොම කරල අපි කරද්දී ගත්ත වගේ ම තමයි රිසල්ට් .

නැත්නම් ඒ කරලත් ෆේල් .
ආයිත් තව ටියුෂන් කාරයෙක් ට කඩේ ගිහින් revision යනවා .
class එකට ආවේ නැත්නම් class එකේ record එකත් දීල ෆේල් වෙනෙවා කියන්නේ Genz උන් එසේ මෙසේ track උන් ටිකක් නෙවෙයි යකෝ . . අපි පන්ති යනකොට ගිහින් ලියගත්තොත් මිසක් සිලබස් එකක් කියලා වෙනම එකක් text book එකක් නෑ . video record නෑ .
මන් කියල තියන දේට නෙවෙයි උත්තර දීලා තියෙන්නෙ අව්ලක් නෑ

ඉස්සර ගොන් කරත්ත වලින් මිනිස්සු ගමන් ගියාට දැන් යන්නෙ නෑනෙ
මිනිස්සු දියුනු වෙලා ඒ වගේ තමා ටියුශන් වලටත් වෙලා තියෙන්නෙ තාක්ශනය ඇවිල්ලා recording දෙනවා උවමනාව තියන උන් බලලා ඉගෙන ගන්නවා නැති උන් නෑ ඒක ලෝකෙ හැටි
ඒ කාලෙ අපිට මේවා තිබ්බෙ නෑ දැන් ඉන්න උන්ට නැතිදෙයක් නෑ ඒත් උන්ට බෑ කියන්නෙ හෙනම selfish typical කතාවක්
ඕවා වයසක මිනිහෙක් කිව්වනම් දුක නෑ

අනික ඒ කාලෙත් al fail උන එව්න් ඕනෙ තරම් හිටියා එවාගෙ ලොකු වෙනසක් වෙලා නෑ
මට මෙතන technical data අලවන්න කම්මැලි bio වල නම් fail rate එක වැඩි වෙලා තිබ්බා අනික්වා ඒ විදියම තමා ඔනෙ නම් හොයල බලන්න
එතකොට කොහොමද කියන්නෙ දැන් උන් කලින් පරම්පරාවට වඩා මෝඩයි කියල