Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,570
    2,017
    113
    ඉතිං ඕකේ බොරුද තියෙන්නේ. කොහොමත් පොර peer review කරලා නෑ ඒ නිසා පොඩි කෙස් එකක් තියෙනවා ඒත් ඒ අරං තියෙන source වල අවුලක් නන් මට පේන්නේ නෑ.

    අවුල් නම් හොයන්න පුලුවන් උවමනාවක් තියෙනවනම්. ඉවරයක් වෙන්නැහැ ඉතින් දෙපැත්තට කතා කරලා. ඇලීම, ගැටීම තමයි. :confused:

    Boru thama ban. Oya lankawe cybersecurity summit wala kiyona un balapanko. Melo deyk danne na

    ලැප් එක ගත්තද උබ :confused:
    ------ Post added on Feb 15, 2026 at 9:45 AM
     
    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Class ගියාට සර් කාරයට වහල්කම් කරන්න අදහන්න ගියෙ නෑ.
    ඕවා ඉස්සරත් උනා වෙනසකට තිබ්බෙ social media නැති හින්දා ප්‍රසිද්ද උනේ නෑ
    අපි ගියේ class 3කට විතරයි යකෝ AL වලට .
    සතියට දවස් දෙකයි අපිට ක්ලාස් තිබ්බේ . දවස් 5ක් free ..
    දැන් ඉන්න උන් therory , revision , paper class , time එකට paper ලියවන class , නිදි නැති මධ්‍යම රාත්‍රී පන්ති , organic nights , අවුරුදු උත්සව , තෑගී බෙදාදීමේ උත්සව , ගුරු දෙගුරු රැස්වීම ...................................
    ඒ මදිවට මුළු සිලබස් එකම youtube එකේ..... ඒ මදිවට දැන් AL උන්ට ආණ්ඩුවෙන් text book එකකුත් හදල . ඕව අපිට තිබ්බේ නෑ .

    ඔක්කොම කරල අපි කරද්දී ගත්ත වගේ ම තමයි රිසල්ට් . :lol: 🤌
    නැත්නම් ඒ කරලත් ෆේල් .
    ආයිත් තව ටියුෂන් කාරයෙක් ට කඩේ ගිහින් revision යනවා .

    class එකට ආවේ නැත්නම් class එකේ record එකත් දීල ෆේල් වෙනෙවා කියන්නේ Genz උන් එසේ මෙසේ track උන් ටිකක් නෙවෙයි යකෝ . . අපි පන්ති යනකොට ගිහින් ලියගත්තොත් මිසක් සිලබස් එකක් කියලා වෙනම එකක් text book එකක් නෑ . video record නෑ . :baffled:
    මන් කියල තියන දේට නෙවෙයි උත්තර දීලා තියෙන්නෙ අව්ලක් නෑ 😅
    ඉස්සර ගොන් කරත්ත වලින් මිනිස්සු ගමන් ගියාට දැන් යන්නෙ නෑනෙ
    මිනිස්සු දියුනු වෙලා ඒ වගේ තමා ටියුශන් වලටත් වෙලා තියෙන්නෙ තාක්ශනය ඇවිල්ලා recording දෙනවා උවමනාව තියන උන් බලලා ඉගෙන ගන්නවා නැති උන් නෑ ඒක ලෝකෙ හැටි

    ඒ කාලෙ අපිට මේවා තිබ්බෙ නෑ දැන් ඉන්න උන්ට නැතිදෙයක් නෑ ඒත් උන්ට බෑ කියන්නෙ හෙනම selfish typical කතාවක්
    ඕවා වයසක මිනිහෙක් කිව්වනම් දුක නෑ 🤣🤣

    අනික ඒ කාලෙත් al fail උන එව්න් ඕනෙ තරම් හිටියා එවාගෙ ලොකු වෙනසක් වෙලා නෑ
    මට මෙතන technical data අලවන්න කම්මැලි bio වල නම් fail rate එක වැඩි වෙලා තිබ්බා අනික්වා ඒ විදියම තමා ඔනෙ නම් හොයල බලන්න
    එතකොට කොහොමද කියන්නෙ දැන් උන් කලින් පරම්පරාවට වඩා මෝඩයි කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,487
    166,893
    113
    එකමත් එක රටක
    ඉස්සර ගොන් කරත්ත වලින් මිනිස්සු ගමන් ගියාට දැන් යන්නෙ නෑනෙ
    මිනිස්සු දියුනු වෙලා ඒ වගේ තමා ටියුශන් වලටත් වෙලා තියෙන්නෙ තාක්ශනය ඇවිල්ලා recording දෙනවා උවමනාව තියන උන් බලලා ඉගෙන ගන්නවා නැති උන් නෑ ඒක ලෝකෙ හැටි
    අවුල තියෙන්නේ තක්ශනේ දියුණුවෙලා හදන වාහන ගොන් කරත්ත වලටත් වඩා හෙමින් යනවනම් නේ යකෝ . :lol:

    ඒ කාලේ ඔය කිසි මගුලක් නැතුව දාපු රිසල්ට් එකම තමයි තාමත් දාන්නේ ඔය ඔක්කොම මගුල් ටික කරලත් .

    අනික ඒ කාලෙත් al fail උන එව්න් ඕනෙ තරම් හිටියා එවාගෙ ලොකු වෙනසක් වෙලා නෑ
    මට මෙතන technical data අලවන්න කම්මැලි bio වල නම් fail rate එක වැඩි වෙලා තිබ්බා අනික්වා ඒ විදියම තමා ඔනෙ නම් හොයල බලන්න
    එතකොට කොහොමද කියන්නෙ දැන් උන් කලින් පරම්පරාවට වඩා මෝඩයි කියල
    ඉතින් බන් පාඩම් ටික recording ටිකත් එක්ක ඔක්කොම ලග තිබිලත් කලින් වගේම නම් රිසල්ට් දැන් ඉන්න උන්ට track තමයි . :lol:
    ------ Post added on Feb 19, 2026 at 9:51 PM
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    අපි ගියේ class 3කට විතරයි යකෝ AL වලට .
    සතියට දවස් දෙකයි අපිට ක්ලාස් තිබ්බේ . දවස් 5ක් free ..
    දැන් ඉන්න උන් therory , revision , paper class , time එකට paper ලියවන class , නිදි නැති මධ්‍යම රාත්‍රී පන්ති , organic nights , අවුරුදු උත්සව , තෑගී බෙදාදීමේ උත්සව , ගුරු දෙගුරු රැස්වීම ...................................
    ඒ මදිවට මුළු සිලබස් එකම youtube එකේ..... ඒ මදිවට දැන් AL උන්ට ආණ්ඩුවෙන් text book එකකුත් හදල . ඕව අපිට තිබ්බේ නෑ .

    ඔක්කොම කරල අපි කරද්දී ගත්ත වගේ ම තමයි රිසල්ට් . :lol: 🤌
    නැත්නම් ඒ කරලත් ෆේල් .
    ආයිත් තව ටියුෂන් කාරයෙක් ට කඩේ ගිහින් revision යනවා .

    class එකට ආවේ නැත්නම් class එකේ record එකත් දීල ෆේල් වෙනෙවා කියන්නේ Genz උන් එසේ මෙසේ track උන් ටිකක් නෙවෙයි යකෝ . . අපි පන්ති යනකොට ගිහින් ලියගත්තොත් මිසක් සිලබස් එකක් කියලා වෙනම එකක් text book එකක් නෑ . video record නෑ . :baffled:
    E kaale A/L maths bio karana pirisat wadaa den Gaana wadiyida nattan e Gaanama wageda? Mt hithenawa wadi welaa athi kiyl
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,487
    166,893
    113
    එකමත් එක රටක
    E kaale A/L maths bio karana pirisat wadaa den Gaana wadiyida nattan e Gaanama wageda? Mt hithenawa wadi welaa athi kiyl
    පිරිස ම නෙවෙයි අවුල තියෙන්නේ .
    මම මෙතන කිව්වේ ටියුෂන් උන්ගේ මාකටින් වලට දැන් ඉන්න උන් පට්ට විදියට අහුවෙලා අනවශ්‍ය වැඩ ගොඩක් අත්‍යවශ්‍ය වැඩ කරගෙන තමන්ගේ කාලේ කනවා කියලා .
    විභාගේ දවස වෙනකන් ටියුෂන් එකෙන් හරි කොහෙන් හරි පොවන්න ඕන ගානට ඇවිත් . අර ශිෂ්‍යත්වේ මට්ටමට එනව තව ටික කාලෙකින් .
    OL උන් ඊට වඩා අන්තයි දැන් . උන්ටත් රිවිෂන් තියනව paper class , වැඩ ගොඩයි . සිංහල වගේ විෂයක් දැන් හැමඑකාම ක්ලාස් යනවා . විෂය 9තම claases තියනව . එහෙම තිබ්බේ නෑ බන් ඉස්සර . කොච්චර ඉගැන්නුවත් විභාග ලං වෙනකොට සෙමිනා කියලා රට පුරා හොයා හොයා යන්න වෙන මට්ටමට වැඩ කෙරිලා නෑ .
    රිසල්ට්ස් තියනව . . හැබැයි ඔය ටික ඒ කාලෙත් තිබ්බ .
    AL උන්ට ටියුෂන් වලින් parents meeting වගේ තියන මට්ටමට ඇවිත් කියන්නේ ඉතින් කියලා වැඩක් නෑ .
     
    • Like
    Reactions: ChamodhK

    Ow eka atta. Eta wada awulak thamai godak in igena gannet den class karanna balan. Class eken sirgen ehaa lokayak naa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,487
    166,893
    113
    එකමත් එක රටක
    Ow eka atta. Eta wada awulak thamai godak in igena gannet den class karanna balan. Class eken sirgen ehaa lokayak naa
    දැන් ඉන්න උන්ට ඉස්සර හිටපු උන්ට වඩා ස්වභාවිකව මොලේ වැඩි තමයි .. හැබැයි හොදට අන්දලා කඩේ යවන්නත් පුලුවන් .
     
    • Like
    Reactions: ChamodhK

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    අවුල තියෙන්නේ තක්ශනේ දියුණුවෙලා හදන වාහන ගොන් කරත්ත වලටත් වඩා හෙමින් යනවනම් නේ යකෝ . :lol:

    ඒ කාලේ ඔය කිසි මගුලක් නැතුව දාපු රිසල්ට් එකම තමයි තාමත් දාන්නේ ඔය ඔක්කොම මගුල් ටික කරලත් .

    ඉතින් බන් පාඩම් ටික recording ටිකත් එක්ක ඔක්කොම ලග තිබිලත් කලින් වගේම නම් රිසල්ට් දැන් ඉන්න උන්ට track තමයි . :lol:
    ------ Post added on Feb 19, 2026 at 9:51 PM
    ඉස්සර රත්නපුරෙන් medicine යන්න 3As ඔනෙ නෑ ABB පුලුවන්
    දැන් පුලුවන්ද? A 3 නැතුව බෑ
    ඔය කියන විදියට දැන් sss medicine යන්න ඕනෙ එහෙනම් 🤣🥲