Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුපිරියට රවට්ටලා ගේමක් ගහන්න පුලුවන් උන් ටිකක් තමයි ඔය ජෙනරේෂන් එකේ උන් .
    පේන්නේ නැද්ද ටියුෂන් සෙට් එක මුන්ව නටවන නටවිල්ල . :lol: :rofl:

    අපේ කාලේ නම් සර් කාරයට චිට් එකක් හරි යවනවා. :lol:
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Unge anith awula attention span eka aduma Gen Z idan inna un

    Social media notifications nisa focus karala 1 hour wath godak unta wadak karanna ba dan
    owa case enawa ithin. dan ithin karanna deyak na

    Wenna ona ewa dan wela thiyanne bung aiyth ithin
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,017
    113
    බැනලා හෑල්ලක් දාන්න හැදුවේ. පස්සේ මතක් වුනා මාන්නෙන් ඉදලා මැරිලා වදුරෝ වෙනවා, අතිමානයෙන් ඉදලා මැරිලා බල්ලෝ වෙනවා කියලා :confused:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Unge anith awula attention span eka aduma Gen Z idan inna un

    Social media notifications nisa focus karala 1 hour wath godak unta wadak karanna ba dan
    owa case enawa ithin. dan ithin karanna deyak na

    Wenna ona ewa dan wela thiyanne bung aiyth ithin

    ඔව්. TikTok, Instagram Reels, and YouTube Shorts එන්නෙත් අලුත් පරම්පරාවල declining attention span එක ටාගට් කරලා තමා බං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    බැනලා හෑල්ලක් දාන්න හැදුවේ. පස්සේ මතක් වුනා මාන්නෙන් ඉදලා මැරිලා වදුරෝ වෙනවා, අතිමානයෙන් ඉදලා මැරිලා බල්ලෝ වෙනවා කියලා :confused:
    මේවා මාන්න නෙවෙයි සුදු පුතේ මේවා test results and interpretations
     
    • Like
    Reactions: War Fighter

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    සුපිරියට රවට්ටලා ගේමක් ගහන්න පුලුවන් උන් ටිකක් තමයි ඔය ජෙනරේෂන් එකේ උන් .
    පේන්නේ නැද්ද ටියුෂන් සෙට් එක මුන්ව නටවන නටවිල්ල . :lol: :rofl:
    Dan ethakot 2000 kalin un al wlt class yanna nathuwa athi
    Iskole gihilla witharak al karanna athi 🤣🤣
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,017
    113
    මේවා මාන්න නෙවෙයි සුදු පුතේ මේවා test results and interpretations

    stats වල systematic, non random errors ගැන හෑලි දාලා කොහොම හරි අපේ ජෙන් එක defend කරන්න පුලුවන් ඕනෙනම්. බලු, වදුරු ගති එද්දිම දැකලා අයින් කරන නිසා motivation එකක් නැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    Dan ethakot 2000 kalin un al wlt class yanna nathuwa athi
    Iskole gihilla witharak al karanna athi 🤣🤣
    අපි ගියේ class 3කට විතරයි යකෝ AL වලට .
    සතියට දවස් දෙකයි අපිට ක්ලාස් තිබ්බේ . දවස් 5ක් free ..
    දැන් ඉන්න උන් therory , revision , paper class , time එකට paper ලියවන class , නිදි නැති මධ්‍යම රාත්‍රී පන්ති , organic nights , අවුරුදු උත්සව , තෑගී බෙදාදීමේ උත්සව , ගුරු දෙගුරු රැස්වීම ...................................
    ඒ මදිවට මුළු සිලබස් එකම youtube එකේ..... ඒ මදිවට දැන් AL උන්ට ආණ්ඩුවෙන් text book එකකුත් හදල . ඕව අපිට තිබ්බේ නෑ .

    ඔක්කොම කරල අපි කරද්දී ගත්ත වගේ ම තමයි රිසල්ට් . :lol: 🤌
    නැත්නම් ඒ කරලත් ෆේල් .
    ආයිත් තව ටියුෂන් කාරයෙක් ට කඩේ ගිහින් revision යනවා .

    class එකට ආවේ නැත්නම් class එකේ record එකත් දීල ෆේල් වෙනෙවා කියන්නේ Genz උන් එසේ මෙසේ track උන් ටිකක් නෙවෙයි යකෝ . . අපි පන්ති යනකොට ගිහින් ලියගත්තොත් මිසක් සිලබස් එකක් කියලා වෙනම එකක් text book එකක් නෑ . video record නෑ . :baffled:
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    අමු ගොන්නු..පේන්නේ නැද්ද අර පිස්සු ට්‍රම්ප් කාරයව වීරයෙක් කරන් දඟලන හැටි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    stats වල systematic, non random errors ගැන හෑලි දාලා කොහොම හරි අපේ ජෙන් එක defend කරන්න පුලුවන් ඕනෙනම්. බලු, වදුරු ගති එද්දිම දැකලා අයින් කරන නිසා motivation එකක් නැ.
    ඔය behavior එක ගැන තමා කියල තියෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    අපි ගියේ class 3කට විතරයි යකෝ AL වලට .
    සතියට දවස් දෙකයි අපිට ක්ලාස් තිබ්බේ . දවස් 5ක් free ..
    දැන් ඉන්න උන් therory , revision , paper class , time එකට paper ලියවන class , නිදි නැති මධ්‍යම රාත්‍රී පන්ති , organic nights , අවුරුදු උත්සව , තෑගී බෙදාදීමේ උත්සව , ගුරු දෙගුරු රැස්වීම ...................................
    ඒ මදිවට මුළු සිලබස් එකම youtube එකේ..... ඒ මදිවට දැන් AL උන්ට ආණ්ඩුවෙන් text book එකකුත් හදල . ඕව අපිට තිබ්බේ නෑ .

    ඔක්කොම කරල අපි කරද්දී ගත්ත වගේ ම තමයි රිසල්ට් . :lol: 🤌
    ඒ කරලත් ෆේල් .
    ආයිත් තව ටියුෂන් කාරයෙක් ට කඩේ ගිහින් revision යනවා .

    class එකට ආවේ නැත්නම් class එකේ record එකත් දීල ෆේල් වෙනෙවා කියන්නේ Genz උන් එසේ මෙසේ track උන් ටිකක් නෙවෙයි යකෝ . . අපි පන්ති යනකොට ගිහින් ලියගත්තොත් මිසක් සිලබස් එකක් කියලා වෙනම එකක් text book එකක් නෑ . video record නෑ . :baffled:
    මට සිරාවටම තියෙන ප්‍රශ්නෙ ඇත්තටම recording ඉල්ලුවට බලනවද කියන එක. පැය 4ක් පන්තියෙ ඉන්න බැරි කෙනෙක් කොහොමද ඔව්ව ආයෙ බලන්නෙ. මෙ ලගදි අවුරුදු 4ක SE degree program එකක් කරපු කෙනෙක්ගෙන් මම ඇහුව දැන් job වලට apply කරන්න පටන් ගත්තද මොකද කරන්නෙ කියල. මට කියනව බලන්න ඕනිලු ඉස්සරහටත් මේකම කරනවද කියල.

    define "ඔය"
    ඒකෙ තියෙන්නෙ මොනවද කියවල අදාල කොටසෙන් හොයාගෙන තියෙන ඒව තේරුම් අරගෙන අඩුපාඩු ගැන කතා කරන්නෙ නැතුව තර්ක කරන්න බෑ කිය කියා තේරුමක් නැතුව ආයෙ ආයෙ reply කරනව. උබට වැඩකුත් නෑ බලන උන්ට වැඩකුත් නෑ රිප්ලයි කරන මට වැඩකුත් නෑ. :rolleyes:
    ------ Post added on Feb 15, 2026 at 9:07 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,017
    113
    ඒකෙ තියෙන්නෙ මොනවද කියවල අදාල කොටසෙන් හොයාගෙන තියෙන ඒව තේරුම් අරගෙන අඩුපාඩු ගැන කතා කරන්නෙ නැතුව

    කොහෙන් හරි collect කරපු data ටිකකින් ආපු නිගමනයක්නේ. data collect කරපු විදිහ ගැන මුලින් බලන්නැතුව, හුදු නිගමනය පාදක කරන් ඊට විසදුම් කතා කරන එක ටිකක් විතර අඩු IQ වැඩක් නේද? :confused:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    කොහෙන් හරි collect කරපු data ටිකකින් ආපු නිගමනයක්නේ. data collect කරපු විදිහ ගැන මුලින් බලන්නැතුව, හුදු නිගමනය පාදක කරන් ඊට විසදුම් කතා කරන එක ටිකක් විතර අඩු IQ වැඩක් නේද? :confused:
    🤭

    https://www.commerce.senate.gov/services/files/A19DF2E8-3C69-4193-A676-430CF0C83DC2
    ආ බලපන්. මට ඕක හොයාගන්න ගියෙ තත්පර 20ක් විතර. දැන් බලල කියපන්කො ඔය කියල තියෙන එකේ කොතනද අවුල තියෙන්නෙ කියල.
    ------ Post added on Feb 15, 2026 at 9:22 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,017
    113
    🤭

    https://www.commerce.senate.gov/services/files/A19DF2E8-3C69-4193-A676-430CF0C83DC2
    ආ බලපන්. මට ඕක හොයාගන්න ගියෙ තත්පර 20ක් විතර. දැන් බලල කියපන්කො ඔය කියල තියෙන එකේ කොතනද අවුල තියෙන්නෙ කියල.
    ------ Post added on Feb 15, 2026 at 9:22 AM

    source එක මන් කලින් හොයන් නිකන් බැලුවා. හරිහමන් source එකක්වත් නැතුව අහුවෙන කුණු ගොඩක් දැම්මා කියලා උබට බනින්න හිතන් බලද්දි, කරුමෙට දැක්කා ඕක :confused:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඔව්. TikTok, Instagram Reels, and YouTube Shorts එන්නෙත් අලුත් පරම්පරාවල declining attention span එක ටාගට් කරලා තමා බං.
    sahenna case ekake enawa mentally

    dan AI ekka jobs uth adu wenawa

    owa ekka monawa weiyi da danne na ithin
     
    • Like
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    source එක මන් කලින් හොයන් නිකන් බැලුවා. හරිහමන් source එකක්වත් නැතුව අහුවෙන කුණු ගොඩක් දැම්මා කියලා උබට බනින්න හිතන් බලද්දි, කරුමෙට දැක්කා ඕක :confused:
    ඉතිං ඕකේ බොරුද තියෙන්නේ. කොහොමත් පොර peer review කරලා නෑ ඒ නිසා පොඩි කෙස් එකක් තියෙනවා ඒත් ඒ අරං තියෙන source වල අවුලක් නන් මට පේන්නේ නෑ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026
    113
    Boru thama ban. Oya lankawe cybersecurity summit wala kiyona un balapanko. Melo deyk danne na