Geppo ඔහොම්මමයි..🤮

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    459345925_826111643041260_6191547187923102359_n.jpg

    459320464_826111623041262_1917111818948900243_n.jpg

    459440669_826111626374595_9136552340436757430_n.jpg

    459415730_826111676374590_6206982435113791493_n.jpg
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    View attachment 236827

    UNP, SJB, pohottu හොරු බැරි වෙලා හරි බලයට ආවොත් sponsored post ගහල මෙ විනාස කරන සල්ලිත් අපිටමයි ගෙවන්න වෙන්නෙ කවදාහරි
    හිතහ්න්කෝ ඕවා ඔක්කොම දක්කිද්දී :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ මෝඩ ළමය හැමදාම මොකක්හරි දාලා ඇඟ පුරාම කක්ක ගා ගන්නවා අනේ මන් දන්නේ න අප්පා
     
    • Dislike
    Reactions: netudara

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මුන්ට නම් දෙන්නම වටිනවා.
    හරිහමන් printing shop එකක් නැති 88/89 කාලෙ FM Derana font එක පාවිච්චි කලා,
    කියන්නෙම ඉතින් සුපිරි වැඩ්ඩො ඈ
    💪
    🤣


    457262741_1035709661277715_6612117091253308297_n.jpg
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේ මෝඩ ළමය හැමදාම මොකක්හරි දාලා ඇඟ පුරාම කක්ක ගා ගන්නවා අනේ මන් දන්නේ න අප්පා
    මොකෝ ඇත්ත දාද්දි තිතද??
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මුන්ට නම් දෙන්නම වටිනවා.
    හරිහමන් printing shop එකක් නැති 88/89 කාලෙ FM Derana font එක පාවිච්චි කලා,
    කියන්නෙම ඉතින් සුපිරි වැඩ්ඩො ඈ
    💪
    🤣


    457262741_1035709661277715_6612117091253308297_n.jpg
    වැඩේ කියන්නේ ඔය වගේම ඒවා අපේ ගෙදරයි ඒ කාලේ තිබ්බා.. ජෙප්පෝ දාලා ගියපු.. පව් හිකනල් පැටියා...බිත්තියේ ලියලා තියෙන්නෙත් දෙරණ පොන්ට් එකෙන් හොදේ :ROFLMAO: :ROFLMAO:

     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    12 වෙනිදා ඉදන් මාලිමාව වගේ පෙනී ඉන්න බයියොයි ටොයියොයි භීශනේ පටන් අරන් වගේ :ROFLMAO:
     
    • Like
    Reactions: ElaBaba