හිතහ්න්කෝ ඕවා ඔක්කොම දක්කිද්දීView attachment 236827
UNP, SJB, pohottu හොරු බැරි වෙලා හරි බලයට ආවොත් sponsored post ගහල මෙ විනාස කරන සල්ලිත් අපිටමයි ගෙවන්න වෙන්නෙ කවදාහරි
මොකෝ ඇත්ත දාද්දි තිතද??මේ මෝඩ ළමය හැමදාම මොකක්හරි දාලා ඇඟ පුරාම කක්ක ගා ගන්නවා අනේ මන් දන්නේ න අප්පා
ඕක ස්පොන්සේර් කරලා දාන වෙලාවේ ජෙප්පන්ගේ නම් පෙනන්නේ නැත්තේ ඇයි මෝඩ ළමයෝමොකෝ ඇත්ත දාද්දි තිතද??
වැඩේ කියන්නේ ඔය වගේම ඒවා අපේ ගෙදරයි ඒ කාලේ තිබ්බා.. ජෙප්පෝ දාලා ගියපු.. පව් හිකනල් පැටියා...බිත්තියේ ලියලා තියෙන්නෙත් දෙරණ පොන්ට් එකෙන් හොදේමුන්ට නම් දෙන්නම වටිනවා.
හරිහමන් printing shop එකක් නැති 88/89 කාලෙ FM Derana font එක පාවිච්චි කලා,
කියන්නෙම ඉතින් සුපිරි වැඩ්ඩො ඈ![]()
![]()
![]()