German ගැන දන්න ඇයෝ එන්නකො

Americanbuwa

Junior member
  • Jul 11, 2021
    25
    15
    18
    මම මේ දවස්වල යන්න රටක් ගැන රීසර්ච් කරනවා.මචන් මට ජර්මනියේ කවුරු හරි ඉන්නවා නම් හෙලුපක් දෙන්නකෝ. ජර්මනියේ student ගිහින් එහෙ සෙට්ල් වෙන්න පුලුවන්ද pr වගේ අරගෙන? පාර්ට්ට්‍යිම් කරල වියදම් ගොඩදාගන්න පුලුවන්ද? ජර්මන් භාශාව නම් පොඩ්ඩක්වත් බෑ ඉංග්‍රීසියෙන් ගොඩ දාගන්න පුලුවන්ද?
    අන්තිම එක- අනෙක් රටවල් වලට වඩා ජර්මනියේ ජිවත් වෙන එකේ වාසි මොනවද?(ausi, new zealanad, canada, usa, etc..)
    මේවට උත්තරයක් බලාපොරොත්තු වෙනවා එලකිරි වාසිනි?
    අමුතු ඇටෙන් පනින්න උත්සහා කරන අයෙක්මි. ස්තූතියි.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ජර්මනියේ student ගිහින් එහෙ සෙට්ල් වෙන්න පුලුවන්ද pr වගේ අරගෙන?
    student (MSc) වගේ එනවා නම්, මුලින් දෙන්නේ temporary residence permit එකක්. normally, MSc එකෙන් පස්සේ කාලයක් දෙනවා ජොබක් හොයා ගන්න. field එක අනුව ජොබ් හොයා ගන්න ලේසි අමාරු වෙන්න පුළුවන්. IT වගේ නම් ලේසි. (සිරාවටම ලේසි)
    එහෙම නැත්තන් German හොඳටම පුළුවන් වෙන්න ඕනේ. එහෙම IT නොවන field එකක ජොබ් හොයා ගත්තු උන් ගැන නම් වැඩිය අහලම නෑ.
    Blue card නම් ටික කාලයක් ගිහින් PR ගන්න පුළුවන්.

    පාර්ට්ට්‍යිම් කරල වියදම් ගොඩදාගන්න පුලුවන්ද?
    normally පුළුවන්. හැබැයි කට්ට ටිකක්. scholarship වගේ නම් ලේසි, ඒකෙනුත් ගානක් එන නිසා.
    ජර්මන් භාශාව නම් පොඩ්ඩක්වත් බෑ ඉංග්‍රීසියෙන් ගොඩ දාගන්න පුලුවන්ද?
    ඕල්මොස්ට් බෑ.
    අන්තිම එක- අනෙක් රටවල් වලට වඩා ජර්මනියේ ජිවත් වෙන එකේ වාසි මොනවද?
    අනිත් රටවල් එක්ක compare කරන්න දන්නේ නෑ. හැබැයි මෙහේ education , health එහෙම පට්ට.
     
    Americanbuwa

    Junior member
  • Jul 11, 2021
    25
    15
    18
    student (MSc) වගේ එනවා නම්, මුලින් දෙන්නේ temporary residence permit එකක්. normally, MSc එකෙන් පස්සේ කාලයක් දෙනවා ජොබක් හොයා ගන්න. field එක අනුව ජොබ් හොයා ගන්න ලේසි අමාරු වෙන්න පුළුවන්. IT වගේ නම් ලේසි. (සිරාවටම ලේසි)
    එහෙම නැත්තන් German හොඳටම පුළුවන් වෙන්න ඕනේ. එහෙම IT නොවන field එකක ජොබ් හොයා ගත්තු උන් ගැන නම් වැඩිය අහලම නෑ.
    Blue card නම් ටික කාලයක් ගිහින් PR ගන්න පුළුවන්.

    normally පුළුවන්. හැබැයි කට්ට ටිකක්. scholarship වගේ නම් ලේසි, ඒකෙනුත් ගානක් එන නිසා.

    ඕල්මොස්ට් බෑ.

    අනිත් රටවල් එක්ක compare කරන්න දන්නේ නෑ. හැබැයි මෙහේ education , health එහෙම පට්ට.
    Mchn mma enengineering krnne.but mata msc eka krnna it select krgnna puluwnda? Ethkaota job issue ekk ne ne?
    Anika schol ekakata apply krnna monwahri exam thiyeda?
    Godakma beluwa course fee eka free nisa
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,224
    2,022
    113
    මම මේ දවස්වල යන්න රටක් ගැන රීසර්ච් කරනවා.මචන් මට ජර්මනියේ කවුරු හරි ඉන්නවා නම් හෙලුපක් දෙන්නකෝ. ජර්මනියේ student ගිහින් එහෙ සෙට්ල් වෙන්න පුලුවන්ද pr වගේ අරගෙන? පාර්ට්ට්‍යිම් කරල වියදම් ගොඩදාගන්න පුලුවන්ද? ජර්මන් භාශාව නම් පොඩ්ඩක්වත් බෑ ඉංග්‍රීසියෙන් ගොඩ දාගන්න පුලුවන්ද?
    අන්තිම එක- අනෙක් රටවල් වලට වඩා ජර්මනියේ ජිවත් වෙන එකේ වාසි මොනවද?(ausi, new zealanad, canada, usa, etc..)
    මේවට උත්තරයක් බලාපොරොත්තු වෙනවා එලකිරි වාසිනි?
    අමුතු ඇටෙන් පනින්න උත්සහා කරන අයෙක්මි. ස්තූතියි.
    ස්ටුඩන්ට් වීසා අරගෙන යන එක තමා ලේසිම. අයි.ටී යනවා නම් ජර්මන් භාශාව නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. හැබැ‍යි වීසා ගන්න එම්බසි එකට ගියාම අඩුම තරමේ ජර්මන් භාශාවෙ මූලික අදියරය (A1) හරි කරලා තියෙන්න ඕනේ. හොදම දේ තමා අවුස්බිල්ඩුන්ග් එකකට යන එක. A/L වලින් ඉල්ලන්න පුලුවන්. එක නිකන් ලංකාවේ ට්‍රේනින් එකකට යනවා වගේ. හැබැ‍යි ජර්මන් භාශාව B2 වෙනකන් ඉල්ලනවා. අවුස්බිල්ඩුන්ග් එක ඉවර වෙනකොට ජොබ් එකක් ලැබෙනවා. ( ගොඩක් වෙලාවට ). උබට ස්පොන්සර් කරන්න ජර්මනියෙ කෙනෙක් ඉන්නවා නම් ශේප්. නැත්තන් යුරෝ 10000ක් අවුරුද්දකට බ්ලොක් අකවුන්ට් එකකට දාලා පෙන්නන්න ඕනේ.

    යුරෝපයේ අපි කියලා යූ ටියුබ් චැනල් එකක් තියෙනවා. පොඩ්ඩක් ෆලොව් කරපන්.

    උබට ඉන්ජීනියරින්ග් ඩිග්‍රී එකක් තියෙනම් MSC කරන්න පුළුවන්. හැබැ‍යි ගොඩ කාලෙකට කලින් ගත්ත ඩිග්‍රී එකක් නම් ටිකක් කේස් වෙයි. ගොඩක් වෙලාවට ඉන්ග්ලිශ් වලින් කරන්න පුළුවන් MSC තියෙනවා.
    ------ Post added on Aug 3, 2021 at 10:04 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Thanks machn mage degree eka lagadi gaththe.parana ekak newei
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මම මේ දවස්වල යන්න රටක් ගැන රීසර්ච් කරනවා.මචන් මට ජර්මනියේ කවුරු හරි ඉන්නවා නම් හෙලුපක් දෙන්නකෝ. ජර්මනියේ student ගිහින් එහෙ සෙට්ල් වෙන්න පුලුවන්ද pr වගේ අරගෙන? පාර්ට්ට්‍යිම් කරල වියදම් ගොඩදාගන්න පුලුවන්ද? ජර්මන් භාශාව නම් පොඩ්ඩක්වත් බෑ ඉංග්‍රීසියෙන් ගොඩ දාගන්න පුලුවන්ද?
    අන්තිම එක- අනෙක් රටවල් වලට වඩා ජර්මනියේ ජිවත් වෙන එකේ වාසි මොනවද?(ausi, new zealanad, canada, usa, etc..)
    මේවට උත්තරයක් බලාපොරොත්තු වෙනවා එලකිරි වාසිනි?
    අමුතු ඇටෙන් පනින්න උත්සහා කරන අයෙක්මි. ස්තූතියි.
    Machan Meke post ekak dapan German gana idea ekak na but meke inna ewun help karai https://www.facebook.com/groups/srilankansingermany
     
    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    මම මේ දවස්වල යන්න රටක් ගැන රීසර්ච් කරනවා.මචන් මට ජර්මනියේ කවුරු හරි ඉන්නවා නම් හෙලුපක් දෙන්නකෝ. ජර්මනියේ student ගිහින් එහෙ සෙට්ල් වෙන්න පුලුවන්ද pr වගේ අරගෙන? පාර්ට්ට්‍යිම් කරල වියදම් ගොඩදාගන්න පුලුවන්ද? ජර්මන් භාශාව නම් පොඩ්ඩක්වත් බෑ ඉංග්‍රීසියෙන් ගොඩ දාගන්න පුලුවන්ද?
    අන්තිම එක- අනෙක් රටවල් වලට වඩා ජර්මනියේ ජිවත් වෙන එකේ වාසි මොනවද?(ausi, new zealanad, canada, usa, etc..)
    මේවට උත්තරයක් බලාපොරොත්තු වෙනවා එලකිරි වාසිනි?
    අමුතු ඇටෙන් පනින්න උත්සහා කරන අයෙක්මි. ස්තූතියි.
    Aniwa puluwan... Habai Putha Exam Patta Amarui goda danna... sahenna Mahanci wenna oni Germany wala
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මන් දන්න එකෙක් නම් ජර්මනි ගියා .
    ඌට ඒ ලෙවල්වත් නැහැ .
    අර ජර්මන් උගන්වන ඉන්ස්ටිටියුට් එකක කොර්ස් එකක් කරා .
    දැන් එහෙ ගිහින් සැලොන් එකක කොණ්ඩා මොස්තර සැකසුම් තමා කරන්නෙ.
    ඌ ගියෙ හැබැයි සිවිල් ඉංජිනියරින් කරන්න
    එත් වැඩෙ සෙට් වෙන්නෙ නැතුව ඇති ඌට පස්සෙ සැලුන් සීන් එකට මාරු වෙලා .
    ගිය විදියක් ගැන නම් කිව්වෙ නැහැ .

    තෙරෙන විදියට නම් කෙල්ලගෙ පිහිටෙන් තමා ගිහින් තියෙන්නෙ මැරි කරලා .

    දන්න තරමින් සිරා රටක් .
    යුරොපෙ විශාලම ආර්ථිකය .
    ඔසී නිව්සීලන්ඩ් කෙසෙ වෙතත් ආශික්ලන්තයට වඩා නම් සිරා.

    භාෂාව තමා ඉතිං පොඩ්ඩක් කේස්.
    භාෂාව පුළුවන් නම් එහෙ තැනකට ගිය හැකි .

    මන් දන්න තරමින් ඔය වෙස්ට් ජර්මනිය පැත්ත තමා හොඳ ටිකක්.
    ඊස්ට් පැත්ත තාම අර පරන කොමියුනිස්ට් ලක්ෂණ තියෙන අන්තවාදි ගතියක් තියෙනවා .
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Mchn mma enengineering krnne.but mata msc eka krnna it select krgnna puluwnda? Ethkaota job issue ekk ne ne?
    Anika schol ekakata apply krnna monwahri exam thiyeda?
    Godakma beluwa course fee eka free nisa
    engineering field එක IT නොවුනට ලොකුම අවුලක් නෑ, MSc එකකට select වෙන්න පුලුවන්නම්. IT related MSc එකක් වගේ කරලා IT ජොබක් හොයා ගන්න පුළුවන්.
    MSc එක බාගෙට complete කරලා, IT ජොබක් හොයාගෙන එකෙන් Blue Card ගත්තු වෙලාවලුත් තියෙනවා, ඊට පස්සේ PR.
    උඹේ field එකෙන්ම MSc ත් හොයලා බලපන්. එකෙන් පස්සේ ජොබ් සීකින්ග් 1.5 years වගේ දෙනවා මෙහේ ඉන්න සල්ලි තියෙනවා කියලා පෙන්නුවොත්. ඒ කාලේ පොඩි odd ජොබක් කරලා, German හදාගෙන ජොබක් හොයා ගන්නත් පුළුවන්.

    ස්කොල් වලට exam තියෙනවද දන්නේ නෑ, සමහරවිට ඇති.

    course එක almost free. university එකේ හැටියට, course එකේ හැටියට semester fee එකක් තියේවි. සමහර විට තව ගානකුත් ගෙවන්න වෙයි.
    course එකේ language එකත් බලපන්. සමහර ඒවා english ඔෆර් කරනවා. එහෙම උනොත් IELTS වලින්ව ගේ english competency එක පෙන්නන්න වෙයි.

    city එක අනුව ලිවින්ග් කොස්ට්‌ වෙනස් වෙනවා. සාමාන්යෙන් මාසෙට EURO 800-900 ක් වගේ එන විදියට ඉන්න කාලෙට අනුව (ex. 2 years, 24 months) සල්ලි block account එකක දාන්න ඕනේ. ලංකාවේ ඉඳන් පිටරට බැංකුවක block account එකකට සල්ලි දාද්දි, course offer letter එක ඉල්ලනවා. (දැන් සමහරවිට සල්ලි දාන්න ටිකක් අමාරු ඇති)

    normal ජොබක් කරන්න මෙහෙ එන්න අමාරුයි මට තේරෙන විදියට. එක්කෝ මොකක් හරි ජල්තරයක් දන්නා ඕනේ, නැත්තන් ජර්මන් කෙනෙක්ව බඳින්න ඕනේ.

    higher studies හරි skilled workers හරි තමා. අනිත් ජොබ් වලට ඕන තරම් උන් ඉන්නවා යුරෝපෙන්ම එන.
    :lol:
    විස්තර හොයපන් තව. කලබලේට කරන්න අමාරුයි.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    Aniwa puluwan... Habai Putha Exam Patta Amarui goda danna... sahenna Mahanci wenna oni Germany wala
    ජර්මන් ස්ටුඩන්ට් වීසා දාන්න මොනවද ඔනි සුදුසුකම් බන් ලංකාවෙ උන්ට ?
    වත්කම් කීයක් වගෙ පෙන්වන්න ඔනිද ?
    අයි ඊ එල් ටී එස් එහෙම කරන්න ඔනිද ?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,224
    2,022
    113
    ජර්මන් ස්ටුඩන්ට් වීසා දාන්න මොනවද ඔනි සුදුසුකම් බන් ලංකාවෙ උන්ට ?
    වත්කම් කීයක් වගෙ පෙන්වන්න ඔනිද ?
    අයි ඊ එල් ටී එස් එහෙම කරන්න ඔනිද ?
    මම දන්න විදියට කියන්නම්. ජර්මනියට යනවා නම් ජර්මන් භාශාව අනිවාර්යෙන් ඕනේ වෙනවා. ජර්මනියට යන්න ලේසිම විදිය තමයි ශිෂ්‍ය වීසා ලබා ගැනීම. ජර්මනියෙදි ගොඩක් වෙලාවට ඉගෙන ගන්න වෙන්නෙ ජර්මන් භාශාවෙන්. එහෙම නැතිව ඉංග්‍රීසී භාශවෙන් ඉගෙන ගන්න අවස්ථා තියෙන්නෙ සීමීතව. ඔය අයි.ටී ඩිග්‍රී, නැත්නම් මාස්ටර්ස් වගේ ඒවා. එහෙම ගියත් එම්බසියදි අහනවා ජර්මන් පුළුවන්ද කියලා. එතකොට පුළුවන් කියල ජර්මන් භාශා සහතිකේ පෙන්නන්න ඕනේ.

    ජර්මන් භාෂා සහතික 6ක් තියෙනවා. A1, A2, B1, B2, C1, C2 කියලා. ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න යන කෙනෙක්ට නම් A2 ලෙවල් එක ඇති. මාස 6කින් A2 වෙනකන් කරන්න පුළුවන්. එහෙම නැත්තන් නිවාර්යෙන් B2 හරි ඊට උඩ ලෙවෙල් එකක් හරි ඕනේ වෙනවාමයි.

    ජර්මනියෙ තියෙනවා අවුස්බිල්ඩුන්ග් කියලා ජාතියක්. ලංකාවේ තියෙන වොකේෂනල් ට්‍රේනින්ග් වගේ තමයි. ටික දවසක් ඉගෙන ගන්නවා, ටික දවසක් වැඩ කරනවා. වැඩ කරන දවස් වලට ගෙවීමක් කරනවා. ඒ කියන්නේ ඉගෙනීමයි, රස්සාවයි එකට. මේ වගේ එකකට යන්න අඩුම් B2 ඕනේ. මේ වගේ එකකට යන එක වාසියි. මොකද රස්සාවකුත් සෙට් වෙලාමනෙ යන්නෙ. අනික මේ ඉගෙනීම සම්පූර්නෙන්ම නොමිලේ. හැබැ‍යි ඉන්න තැනක් එහෙම තමන්ටම හොයා ගන්න වෙනවා.

    නැත්තන් ඩිග්‍රී එකකට යනවා නම් ඒත් අඩුම B2 වත් ඉල්ලනවා. ඉන්න තැන් හොයා ගන්නත් ඕනේ. රස්සවකුත් ගියාට පස්සෙ හොයා ගන්න ඕනේ. හැබැ‍යි මේ ඉගෙනීමත් සම්පූර්නෙන්ම නොමිලේ.

    ඔය මොකේට ගියත් යන්න කලින් යූරෝ 10,000.00 ක් බ්ලොක් අකවුන්ට් එකකට දාලා පෙන්නන්න ඕනේ. එහෙම නැත්තන් ජර්මනියේ ඉන්න කෙනෙක්ගෙන් ස්පොන්සර් ලෙටර් එකක් ගෙන්න ගන්න ඕනේ.

    ඩිග්‍රී උනත් මාස්ටර්ස් උනත් අවුස්බිල්ඩුන්ග් උනත් ඉන්ග්‍රීසියෙන් කරනවා නම් අයි.ඊ.එල්.ටී.එස් අනිවාර්යයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ස්ටුඩන්ට් වීසා අරගෙන යන එක තමා ලේසිම. අයි.ටී යනවා නම් ජර්මන් භාශාව නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. හැබැ‍යි වීසා ගන්න එම්බසි එකට ගියාම අඩුම තරමේ ජර්මන් භාශාවෙ මූලික අදියරය (A1) හරි කරලා තියෙන්න ඕනේ. හොදම දේ තමා අවුස්බිල්ඩුන්ග් එකකට යන එක. A/L වලින් ඉල්ලන්න පුලුවන්. එක නිකන් ලංකාවේ ට්‍රේනින් එකකට යනවා වගේ. හැබැ‍යි ජර්මන් භාශාව B2 වෙනකන් ඉල්ලනවා. අවුස්බිල්ඩුන්ග් එක ඉවර වෙනකොට ජොබ් එකක් ලැබෙනවා. ( ගොඩක් වෙලාවට ). උබට ස්පොන්සර් කරන්න ජර්මනියෙ කෙනෙක් ඉන්නවා නම් ශේප්. නැත්තන් යුරෝ 10000ක් අවුරුද්දකට බ්ලොක් අකවුන්ට් එකකට දාලා පෙන්නන්න ඕනේ.

    යුරෝපයේ අපි කියලා යූ ටියුබ් චැනල් එකක් තියෙනවා. පොඩ්ඩක් ෆලොව් කරපන්.

    උබට ඉන්ජීනියරින්ග් ඩිග්‍රී එකක් තියෙනම් MSC කරන්න පුළුවන්. හැබැ‍යි ගොඩ කාලෙකට කලින් ගත්ත ඩිග්‍රී එකක් නම් ටිකක් කේස් වෙයි. ගොඩක් වෙලාවට ඉන්ග්ලිශ් වලින් කරන්න පුළුවන් MSC තියෙනවා.
    ------ Post added on Aug 3, 2021 at 10:04 PM

    AL walin apply karanawa nam age limit ekak thiyeda?
     
    Zepa85

    Active member
  • Dec 20, 2013
    228
    84
    28
    Colombo

    Germany භාෂාව Online ඉගෙන ගන්න.... සෑම කෙනෙකුටම දැරිය හැකි මිලකට පාඨමාලා. සියලුම මට්ටම් සඳහා ඔවුන් සම්පූර්ණ ජර්මානු * සජීවී * පාඨමාලා පැකේජ ලබා දෙයි: A1-C2. පාඨමාලා පැකේජ වල අඩංගු වන්නේ: ජර්මානු පාඩම් සති 16-20, සති 2 x සජීවී පාඩම්, ඉගෙනුම් ද්‍රව්‍ය, ප්‍රජා කණ්ඩායම් කතාබස්.

    Contact Them