PM walata reply karanna giyama epa wenawa ban. mekema ahanna
PM walata reply karanna giyama epa wenawa ban. mekema ahanna
PM walata reply karanna giyama epa wenawa ban. mekema ahanna
මෙකැනිකල් එන්ජිනියර්ස්ලාට කොහොමද මචන්? ඔටෝමේශන් හෝ මැනුෆැක්චරින්ග් කරන මෙකැනිකල් අයට? අවුට් වෙලා අවුරුද්දක් වගේ මෙහේ වැඩ කරල යන්ඩ පුලුවන්ද?
එහෙම යනවනම් මොන වීස එකක්ද ඕන,
job seeker visa කියන්නෙත් blue card එකමද?
job seeker visa kiyanne job ekak hoyanna yana eka .
blue card kiyanne work visa ekak.
ratak diyunu wenna nam export tiyenna one . ethokatai job tiyenne .
https://en.wikipedia.org/wiki/List_of_countries_by_exports


ජර්මනිය 4 නේ තියෙන්නෙ, ඔයාල කරන්නෙ මොකද්ද මචන්? වීස හදල දෙන එකද ජොබ් සෙට් කරල දෙන එකද
ඕනම කෙනෙක්ට seeker vis ගන්න පුලුවන්ද, කොච්චර කාලයක් එහෙම ඉන්ඩ පුලුවන්ද?
blue card එක ජොබ් එකක් හම්බුනාමද හම්බෙන්නෙ
job seeker visa requirement time gana thread ekema tiyenawane macho .
Apita job hoyala denna baha . job seeker visa yanawada , mehe idan job hoyanawada kiyana eka oyage wadak .
job hoyana hati gana details dala tiyenawa .
එතකොට degree නැති, A/L, O/L නැති උන් කොහොමද යුරෝපා රටවල් වල ඉන්නෙ?![]()
එතකොට ඔයාල කරන්නෙ මොකද්ද මචන්?
මෙහේ ඉදල ජොබ් හොයන්ඩ අමාරුද ඕනම රටක
msc එකක් කරන්න පුලුවන්ද අපිට මෙහෙන් කැම්පස් අවුට් වුන ගමන්ද ගොඩක් මිනිමම් රික්වයමන්ට් ඕනද
work visa
5 years work experience tiyenawa nam blue card wunath ganna puluwan .
work visa wala hodama eka bluecard .
work visa ganna puluwan education qualification walin or vocational qualification walin .
Family Visa
kalin gihin inna aya marry karala yanna puluwan.
Apita student visa walata udaw karanna puluwan.
job walata kelinama yanna puluwan supirima dial ekak wenna one
මචන් මම instrumentation and control systems කරන්න අසයි msc එකකට.
ඒවට හොද මොන රටක්ද/යුනි එකක්ද?
කොහොමද හොද කෝස් එකක් හොයාගන්නෙ ඔයාල ඒවටත් සපෝට් කරනවද
ආය මචන් මම දැක්ක ගූගල් කරාම ලොකු ඉන්කම් ටැක්ස් එකක් ගන්නවනෙ ජර්මන් වල? 30-42%වගේ ස්ටුඩන්ට්, වර්ක් වීස යන අයගෙනුත් ගන්නවද

Don’t know about income tax for students (that’s weird anyway). If you work and earn, tax depends upon your tax class. Vary from ~24% - ~44% in Berlin. Might be different in others states. Generally single/unmarried people pay the highest.![]()

I think if you earn above some limit, you may have to pay. I’m already in lowest tax class![]()
Mamath stackoverflow eke tyana visa sponsorship and relocation support tyana jobs walata apply kara.mata dapu hama ekenma wage reply kara .eth interview set une 2kakin withraii bn.godak un ewala tibbe higher caliber candidates godak innawa cv eka proceed karanna baa kiala.mokada mcn mata experience tyenne over 3 years wage.It walatanam jobs market eka hondai germanyee.
.
ඉකමනටම එකක් හොයාගන්න එක ලාබයි වගේ
ස්ටුඩන්ට්ලත් පාට් ටයිම් කරන හින්ද ගෙවනවා වෙන්ඩැතිනේද

