German Jobs for Sinhalu

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,015
    1,648
    113
    Ich kann spreche ein bisschen deutsch
    පහත පරිදි නිවැරදි වියයුතුයි.
    Ich kann ein bischen Deutsch sprechen.

    මේක බොරුවක් නේද? ෆෝන් නො එක වේරිෆයි කරන්න කියන්නේ....
    ------ Post added on Jan 24, 2023 at 9:09 PM
     
    • Love
    Reactions: Nucleardeath

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    money heist balala dan tikak German puluwan :lol: :lol:
    thinking-gif-hmmm.gif
     
    • Haha
    Reactions: NRTG and beam_tech

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    ජර්මනියේ තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම් සහ සත්කාරක සේවා අංශවල රැකියා (මෙම වෙබ් ද්වාරය යටතේ දක්වා ඇති රැකියා කාණ්ඩ 43ක් යටතේ) සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ට එරට රැකියා අවස්ථා උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය (SLEMB) එක්ව වැඩසටහනක් ආරම්භ කර ඇත.

    ඒ අනුව, අදාල සාකච්ඡා ආරම්භ කිරීම සඳහා, සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ දත්ත ලේඛනයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකි වන පරිදි 2023.02.17 දිනට පෙර මෙම වෙබ් ද්වාරය ඔස්සේ තම දත්ත සහ ජීව දත්ත පත්‍රිකා (CV) ඉදිරිපත් කරන ලෙස ජර්මනියේ ඉහත සඳහන් රැකියා ක්ෂේත්‍රවල රැකියා සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ට මෙයින් ඇරයුම් කෙරේ.


    https://services.slbfe.lk/jobbank/germany_jobs?"
    මේ සිංදුව කටපාඩම් කරගෙන යන්න...ජොබ් එක ෂුවර්
    SLBFE ඇතුලේ එකෙක් කිව්වේ :yes: :yes:

     
    • Like
    Reactions: NRTG