German Language.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    කොරියන් ඉගෙන ගනින් පට්ට ලේසි බන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    නෙට් එකෙ සර්ච් කරපන් දෙහිවල පැත්තෙද කොහෙද ලැන්වෙජ් සෙන්ටර් එකක් තියෙනවා .
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    කොරියන් ඉගෙන ගනින් පට්ට ලේසි බන්

    සිරාවටම ලේසිද බන් ?? මම මේ කල්පනා කලේ කොරියන් ඉගෙනගෙන ඒ නාට්ටියක් එහෙම බලන්න මොකද්ද මෙව්වයේ විශේසත්වේ කියල යකෝ කෙල්ලෝ මැරෙන්න හදනවා නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    tatta enne ehe ban dan 15 years. next year family ekama yanna inne. jobak karannath language eka tikak allaganna baluwe.

    100% උගන්වන තැන් නම් නැහැ කොහෙවත්. කොහෙ හරි හොඳ ලැන්වෙජ් සෙන්ටර් එකක් හොයගෙන ඉගෙන ගෙන පස්සෙ ඒ සෙර්ටිෆිකෙට් එක ෆොරින් මිනිස්ට්‍රි එකෙ ඇටෙස්ට් කරගනින්. ජොබක් හොයාගත්ත හැකි ගෙමක් නැතුව ඒ සෙටිෆිකෙට් එකට. පිළිගත් තැනකින් කරපන් .
    හර්යට ජර්මන් ඉගෙන ගන්න නම් එහෙ ගිහින්ම කතා කරන්න වෙනවා. එකටත් මූලික දැනුම එපැයි. අන්න ඒක තමා ඔය ආයතන වලි වෙන්නෙ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    100% උගන්වන තැන් නම් නැහැ කොහෙවත්. කොහෙ හරි හොඳ ලැන්වෙජ් සෙන්ටර් එකක් හොයගෙන ඉගෙන ගෙන පස්සෙ ඒ සෙර්ටිෆිකෙට් එක ෆොරින් මිනිස්ට්‍රි එකෙ ඇටෙස්ට් කරගනින්. ජොබක් හොයාගත්ත හැකි ගෙමක් නැතුව ඒ සෙටිෆිකෙට් එකට. පිළිගත් තැනකින් කරපන් .
    හර්යට ජර්මන් ඉගෙන ගන්න නම් එහෙ ගිහින්ම කතා කරන්න වෙනවා. එකටත් මූලික දැනුම එපැයි. අන්න ඒක තමා ඔය ආයතන වලි වෙන්නෙ

    100% karana than nehe? lol!

    Goethe institute thama authorised.
    Germany wala university study karanna (in german), job ekak karanna german level A1 to C2 language course eka thamai karanna one.
    Eka thamai approved.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    100% karana than nehe? lol!

    Goethe institute thama authorised.
    Germany wala university study karanna (in german), job ekak karanna german level A1 to C2 language course eka thamai karanna one.
    Eka thamai approved.

    ම්න් බය නැතුව කියනවා 100% කිසිම යුනි එකක අඩුම ගානෙ ජර්මනියෙවත් උගන්වන්නෙ නැහැ. මුලික දැනුම දෙන්නෙ. ලියන කියවන එක නම් දන්නෙ නැහැ එත් කතා කරන්න නම් අනිවා ජර්මනියටම යන්න වෙනවා. අන්න ඒ කතාකරන්න තරම් මුලික සුදුසු කම තමා ඔය ආයතන වලින් දෙන්නෙ.
    බ්‍රිටිෂ් කවුන්සිල් ගිය කීදෙනෙක් ඉන්නවාද ඉංග්‍රිසි දැනුම තිබ්බාට කතාකරගන්න බැරි ?? හෙතුව ප්‍රායොගික යෙදිම් නැහැ. හැබැයි දැනුම තියෙනවා කියවගන්න ලියන්න .