Goethe institute ekata yanna.
Habai ithin expensive
keeyak witara yanawada? part time, weekends wage puluwanda
කොරියන් ඉගෙන ගනින් පට්ට ලේසි බන්
කොරියන් ඉගෙන ගනින් පට්ට ලේසි බන්

german yanna korian egena gena hari yanawada hutto![]()
uba german yanne kohomada?
tatta enne ehe ban dan 15 years. next year family ekama yanna inne. jobak karannath language eka tikak allaganna baluwe.
100% උගන්වන තැන් නම් නැහැ කොහෙවත්. කොහෙ හරි හොඳ ලැන්වෙජ් සෙන්ටර් එකක් හොයගෙන ඉගෙන ගෙන පස්සෙ ඒ සෙර්ටිෆිකෙට් එක ෆොරින් මිනිස්ට්රි එකෙ ඇටෙස්ට් කරගනින්. ජොබක් හොයාගත්ත හැකි ගෙමක් නැතුව ඒ සෙටිෆිකෙට් එකට. පිළිගත් තැනකින් කරපන් .
හර්යට ජර්මන් ඉගෙන ගන්න නම් එහෙ ගිහින්ම කතා කරන්න වෙනවා. එකටත් මූලික දැනුම එපැයි. අන්න ඒක තමා ඔය ආයතන වලි වෙන්නෙ
100% karana than nehe? lol!
Goethe institute thama authorised.
Germany wala university study karanna (in german), job ekak karanna german level A1 to C2 language course eka thamai karanna one.
Eka thamai approved.