German Shepard ගැන උදව්වක් ඕන.

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    1,424
    2,437
    113
    මචන් මට German Shepard කෙනෙක් හදන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ. මට දැනගන්න ඕනෙ එලකිරියෙ ඉන්නවද GPල හදන අය. මම කියන්නෙ ආවට ගියාට හදන අය නෙමේ. මෙන්න මේ වගේ පෙනුමට,
    94911587_1002023950213945_6153041809778933760_n.jpg
    breed_profile_germansheperd_1118000_profile_2608-d7a78e7c1cf049879bec1ec19113ee42.jpg

    පුහුනුවක් එක්ක ගෙදර හදන අය ගැන. මෙයාලට දෙන විටමින්, අනෙකුත් බෙහෙත්, කන්න දෙන දේවල් සහ මේ ඔක්කොටම මාසයකට කීයක් වගේ වෙන් කරන්න ඕනද? එන ලෙඩ රෝග මොනාද වගේ දේවල් දැන ගන්න ඕන. විශේෂයෙන් වියදම ගැන. මොකද දරන්න බැරි සතෙක් අරන් සතත් මමත් අමාරුවෙ වැටෙන්න ඕන නෑ. දැනට ගෙදර common breed කෙනෙකුයි, පොඩි ටෙරියර් කෙනෙකුයි ඉන්නවා, එයාලට නම් මහ වියදමක් යන්නෙ නෑ.
     
    • Like
    Reactions: Lahiru Dayan

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    14,644
    12,385
    113
    @erozan ගේ අම්මගේ හස්බන්ඩ් ටිකක් ඔය වගේ එකෙක්. එත් පොෂ් එකෙක් නෙවෙයි. හන්දියේ ඉන්න එකෙක්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    6,800
    7,931
    113
    පර්චස්20ක් වත් නැත්නම් බල්ලො හදන්න එපා
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,663
    113
    හොද පැටියෙක් ගන්න ලක්ෂ දෙකක්වත් වෙයි. දෙපැත්තම ඉම්පොර්ට් කරපු අයගේ නම් හොදයි. නැත්නම් ම‌ොන විටමින් ගැහුවත් බලාපොරොත්තු වෙන ලක්ෂන නෑ. ලංකාවේ උන් හොද පැටියෙක් ගන්නේ නෑ විටමින් වලට වියදම් කරනවා හැදෙන්නේ නෑ කියලා පෝස්ට් දානවා ඒ දේවල් නොදැන. පොඩි කාලේම ට්‍රෙන් කරන්න අපිට උනත් පුලුවන්. බෙහෙත් හරියට විදින්න ඔන. අපි කන ඔන දෙයක් කනවා. කෑම හොද නම් වර්ධනය උනාම අමුතුවෙන් විටමින් ද‌ෙන්න ද‌ෙයක් නෑ. වෙට් ක‌ෙනෙක් ඉන්න ඔන ල‌ෙඩ උන ගමන් ඒක්කන් යන්න ඔන ම‌ොකද ලෙඩ උනාම ඉවසන්න බලනවා උන්. අමාරු උනාම තමයි අපිට මීටර් ව‌ෙන්නේ. මම හදනවා අවුරැදු හතරක් විතර ව‌ෙනවා. නැගිට්ටම අඩි පහ හමාරකට වැඩිය උසයි :P හදිස්සියකට ට්‍ර‌ෙන් කරලා තියෙන්නේ කිල් කිව්වොත් බෙල්ලෙන්ම අල්ලනවා :lol: ඉව වගේම අපේ හැගීම් ඒහෙම හොදට තේරෙනවා.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    42,520
    30,311
    113
    මාලඹේ
    හදලා තියෙනවා එකෙක් 2016 මැරුණා
    මාසෙට සැරයක් බොරුවට ලෙඩ වෙනවා ත්‍රීවීල් එකේ යන්න ඕනේ නිසා
    ඒකාලේ බෙහෙත් කෑම ඔක්කොම මසෙට 10 000 ක් වගේ වියදම් ගියා
    මදුරුවො කන්න දෙන්න එපා ලෙඩ වෙනවා
    වත්තේ ගොඩක් ඉඩ ඕනේ
    මම හැමදාම එළියට අරගෙන යනවා දුවන්න
    හැමදාම මස් දෙන්න ඕනේ නැත්නම් කන්නේ නෑ
    සුපිරිම බ්‍රිඩ් එකක් ❤️
    ගන්නවා නම් හොදම එකෙක් අරන් හදන්න කිය ගියත් ගෙදරට මොකෙක් වත් එන්නේ නැහැ බල්ලා දැක්කම බය වෙනවා🤩
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    3,627
    1,346
    113
    @erozan ගේ අම්මගේ හස්බන්ඩ් ටිකක් ඔය වගේ එකෙක්. එත් පොෂ් එකෙක් නෙවෙයි. හන්දියේ ඉන්න එකෙක්.
    GSD? pissuda ban uu kehutu Wal ballek wenna athi.

    හදලා තියෙනවා එකෙක් 2016 මැරුණා
    මාසෙට සැරයක් බොරුවට ලෙඩ වෙනවා ත්‍රීවීල් එකේ යන්න ඕනේ නිසා
    ඒකාලේ බෙහෙත් කෑම ඔක්කොම මසෙට 10 000 ක් වගේ වියදම් ගියා
    මදුරුවො කන්න දෙන්න එපා ලෙඩ වෙනවා
    වත්තේ ගොඩක් ඉඩ ඕනේ
    මම හැමදාම එළියට අරගෙන යනවා දුවන්න
    හැමදාම මස් දෙන්න ඕනේ නැත්නම් කන්නේ නෑ
    සුපිරිම බ්‍රිඩ් එකක් ❤️
    ගන්නවා නම් හොදම එකෙක් අරන් හදන්න කිය ගියත් ගෙදරට මොකෙක් වත් එන්නේ නැහැ බල්ලා දැක්කම බය වෙනවා🤩
    Mokadda aapu lede?
    ------ Post added on Nov 25, 2022 at 12:07 AM
     
    • Haha
    Reactions: RandomGuy

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    1,424
    2,437
    113
    හදලා තියෙනවා එකෙක් 2016 මැරුණා
    මාසෙට සැරයක් බොරුවට ලෙඩ වෙනවා ත්‍රීවීල් එකේ යන්න ඕනේ නිසා
    ඒකාලේ බෙහෙත් කෑම ඔක්කොම මසෙට 10 000 ක් වගේ වියදම් ගියා
    මදුරුවො කන්න දෙන්න එපා ලෙඩ වෙනවා
    වත්තේ ගොඩක් ඉඩ ඕනේ
    මම හැමදාම එළියට අරගෙන යනවා දුවන්න
    හැමදාම මස් දෙන්න ඕනේ නැත්නම් කන්නේ නෑ
    සුපිරිම බ්‍රිඩ් එකක් ❤️
    ගන්නවා නම් හොදම එකෙක් අරන් හදන්න කිය ගියත් ගෙදරට මොකෙක් වත් එන්නේ නැහැ බල්ලා දැක්කම බය වෙනවා🤩
    oya ikman eke inna un hoda nedda ban? hugak un 35-65k range eke inne. samahara un nam 200,000+ panala. 50-60k tama budget eka. maseta 10k wage nam avulak ne.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    42,520
    30,311
    113
    මාලඹේ
    oya ikman eke inna un hoda nedda ban? hugak un 35-65k range eke inne. samahara un nam 200,000+ panala. 50-60k tama budget eka. maseta 10k wage nam avulak ne.
    99% Original එවුන් නෙවෙයි බං ලංකාවේ ඉන්නේ .ikman එකේ ඉන්න එවුන් Business එකටම බල්ලෝ හදලා විකුණන හිඟන්නෝ ඉන්නේ . පැටවු හම්බ වෙන්න ඉන්න කොට අම්මට Vitamin දෙන්න ඕනේ පැටවු හම්බ වෙලා මාස තුනෙන් බෙහෙත් Vitamin Course එකක් තියෙනවා දෙන්න මේ Business කාරයො ඔවා දෙන්නේ නැතුව ඇති උන් Business එකක් නේ කරන්නේ . බල්ලා ගන්න යන ගෙදර එවුන් හිඟන්නෝ වගේ නම් ඒ ගෙවල් වලින් හොඳ බල්ලෝ හොයා ගන්න අමාරුයි බන්

    හොඳ බල්ලෙක් ගන්නවා නම් හොඳ ගේදරකින්ම ගන්න බලන්න(සල්ලි තියෙන ගෙදරකින්)
    දෙක බලු පැටියා ගේ අම්මලා පිටරටින් ගෙන්වලා තියෙන තැන් තියෙනවා අන්න ඒ වගේ තැන් වල බලු පැටව් හොදයි.

    නැත්නම් බලු පැටියාගේ අම්මා තාත්තා දිහා බලලා තමා බලු පැටියා හොදයි ද නරකයි ද කියලා තීරණය කරන්න වෙන්නේ
    ජර්මන් ෂෙපර්ඩ් ලා ගේ පස්ස පොඩ්ඩක් පාතින් තියෙන්නේ Mix උනාම ඒ ගතිය නැතුව යනවා
     
    • Like
    Reactions: Hapuwa

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,414
    373
    83
    oya ikman eke inna un hoda nedda ban? hugak un 35-65k range eke inne. samahara un nam 200,000+ panala. 50-60k tama budget eka. maseta 10k wage nam avulak ne.
    podi kale tamai tikak weyadam wenne. masa 6 pannata passe wage loku aulk naha. palaweni masa 6 wage atulata vitamin & diet eka hodata tiya ganna. dan kale hatiyatanam 10k wagenam madi wei palaweni masa 6t
     
    • Like
    Reactions: Hapuwa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    22,408
    3
    112,067
    113
    Gampaha
    @Solo Rider හදන්නෙනං ලංකන් වල් ශෙපඩ්....

    හැබැයි ඔය ගැනත් විස්තර දන්නව ඇති....