German Shepard ගැන උදව්වක් ඕන.

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    podi kale tamai tikak weyadam wenne. masa 6 pannata passe wage loku aulk naha. palaweni masa 6 wage atulata vitamin & diet eka hodata tiya ganna. dan kale hatiyatanam 10k wagenam madi wei palaweni masa 6t
    masa 6kata wage nam avulak neh ban, anika mama kive 10k dedicate karanna puluwan but when needed tawa allocate karanna puluwan, general idea ekak tama une kochchara yanawada kiyala. anika hoda breed ekak thora ganna (imported aya newe, local market eken) help ekak tama ona
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    464
    83
    -
    masa 6kata wage nam avulak neh ban, anika mama kive 10k dedicate karanna puluwan but when needed tawa allocate karanna puluwan, general idea ekak tama une kochchara yanawada kiyala. anika hoda breed ekak thora ganna (imported aya newe, local market eken) help ekak tama ona
    mamat meta aurudu 7-8t wetara kalin GS kenekwa hoyanakota hoda place ekak set una kandane. ganu kenek tamai kare. dannam innwada danne naha.
     
    david345

    Active member
  • May 20, 2020
    249
    207
    43
    මාත් හදනවා ශෙපඩ් කෙනෙක්. අවුරැද්දක් යනකම් විටමින්, කෑම හොදට දෙන්න ඕන. මාසෙට මට 5000 - 6000 ක් වගේ ගියේ. දැන් නම් 10000 ක් විතර යයි. ලගම ඉන්න vet ගෙන් විටමින්, vaccine කරගත්තේ. හොද vet කෙනෙක් ගාවට යන්න එයාලා කියනවා කන්න දෙන විදිය, විටමින් ගැන හැමදේම.

    Kyc registered bread එකක් ගන්න. ගාන 60000 න් ඉහල වෙනවා. හොද dog kernal තියෙනවා. එහෙම තැනකින් ගන්න. ගන්නකොට අම්මා, තාත්තා හොදට හැදිලද බලලා ගන්න. සයිස් වෙන එක තීරනය වෙන්නේ අමමා තාත්තා හොදට හැදිලා නම්. Dog kernal තියෙනවා fb group තියෙනවා germand sheperd groups. ඒ group වලින් බලලා හොයාගන්න පුලවන්.

    අපේ ගෙදර එක්කෙනා ගොඩක් ඒවට පුරුදු කරලා තියෙන්නේ. ඉදගන්න. එන්න. බෝලේ ගේන්න. එපා කියන එක, මාස 6 ක් ගියාට පස්සේ ඕන දේකට පුරැදු කරන්න පුලුවන්. දැන් ගෙදරට කවුරුත් එන්නත් බයයි දැක්කම, අනික බුරනකොට සද්දේ සැරයි.

    අපේ එක්කෙනාට ලෙඩ නම් ගොඩක් හැදුන් නෑ. ගොඩක් බඩේ අමාරැ තමා පොඩිකාලේ හැදුනේ.
    ඒකට L trim syrup එක දුන්නේ. එතකොට හරියනවා. සාලයෝ මාලු තමා පුරැදු කරේ, නැත්තම් මස් දෙනවා අනිත් වෙලාවට. අපි කන කෑම වලට පුරුදු කරා පොඩි කාලදිම.

    ගොඩක් loyal, sensitive bread එකක් ශෙපඩ්ලා. දැන් ගමනක් යන්නත් බෑ දාලා යනවා කියලා බුරනවා. හොදට ඇවිදින්න ඉඩ තියෙන්න ඕන එයාලට. එතකොටත් හොදට හැදෙනවා.
     
    very helpful machan, thanks. puluwan nam photos 2-3k danawada? anyway hoda place ekak recommend karanna puluwanda danna kiyana?
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    මන් හැදුවා කාලයක්..
    හොදට හොයලා ගන්න ලංකාවේ mix වුන උන් ඉන්නේ.. කොච්චර විටමින් දීලා වියදම් කරත් වැඩක් නෑ සතා හැදෙන්නේ නෑ..
    හදන්න හොදම breed එකක් තමා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,294
    49,647
    113
    සේදවත්ත
    හදලා තියෙනවා එකෙක් 2016 මැරුණා
    මාසෙට සැරයක් බොරුවට ලෙඩ වෙනවා ත්‍රීවීල් එකේ යන්න ඕනේ නිසා
    ඒකාලේ බෙහෙත් කෑම ඔක්කොම මසෙට 10 000 ක් වගේ වියදම් ගියා
    මදුරුවො කන්න දෙන්න එපා ලෙඩ වෙනවා
    වත්තේ ගොඩක් ඉඩ ඕනේ
    මම හැමදාම එළියට අරගෙන යනවා දුවන්න
    හැමදාම මස් දෙන්න ඕනේ නැත්නම් කන්නේ නෑ
    සුපිරිම බ්‍රිඩ් එකක් ❤️
    ගන්නවා නම් හොදම එකෙක් අරන් හදන්න කිය ගියත් ගෙදරට මොකෙක් වත් එන්නේ නැහැ බල්ලා දැක්කම බය වෙනවා🤩
    උබද කාල්ටන් හවුස් එකේ පිලේ ගැටගහල ඉදපු ලොම් හැලුන එකා 😁

    මචන් මට German Shepard කෙනෙක් හදන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ. මට දැනගන්න ඕනෙ එලකිරියෙ ඉන්නවද GPල හදන අය. මම කියන්නෙ ආවට ගියාට හදන අය නෙමේ. මෙන්න මේ වගේ පෙනුමට,
    View attachment 190287View attachment 190288
    පුහුනුවක් එක්ක ගෙදර හදන අය ගැන. මෙයාලට දෙන විටමින්, අනෙකුත් බෙහෙත්, කන්න දෙන දේවල් සහ මේ ඔක්කොටම මාසයකට කීයක් වගේ වෙන් කරන්න ඕනද? එන ලෙඩ රෝග මොනාද වගේ දේවල් දැන ගන්න ඕන. විශේෂයෙන් වියදම ගැන. මොකද දරන්න බැරි සතෙක් අරන් සතත් මමත් අමාරුවෙ වැටෙන්න ඕන නෑ. දැනට ගෙදර common breed කෙනෙකුයි, පොඩි ටෙරියර් කෙනෙකුයි ඉන්නවා, එයාලට නම් මහ වියදමක් යන්නෙ නෑ.
    ජට්ස් ටේක් අ ශ්‍රී ලංකන් හවුන්ඩ් ට්‍රේන් ඉට් වෙල්. බෙටර් දැන් දිස් යුරොපියන් ඩොගාස්
    ------ Post added on Nov 27, 2022 at 11:58 AM