German Shepherd~මම

king edward

Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    Respect !!! ග්‍රේඩ් ජොබ්.. සෑහෙන්න පිං උඔට..
    .
    අපරාදේ බං උඔ වෝනින් දුන්නේ.. වැස්සට ගෙට ගොඩවෙන බල්ලට ගල් ගහල එළවන උන්ගේ තවුසන් ටෝක්ස් ටිකක් බලලා දැකලා සතුටු වෙන්න තිබුන චාන්ස් එක
    :D:D:D
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එල...හොද වැඩක්....රෙස්පෙකට් .............

    'ලෙඩ තියන,රෑශ් තියන සතෙක්ව අරන් සැප දීලා හැදුවාම මොකද වෙන්නේ?
    අපි ලෙඩ වෙන්නේ නැද්ද?අපිට දුක දැනෙන්නේ නැද්ද?අපි වැටිලා ඉන්නකොට අපිට කෙනෙක් අත දෙනවට අපි කැමති නැද්ද?'

    ඇත්ත කතාව!