
Mcnla mage German Shepherd ta den maasa 4ai,mm gedara inne sat & sunday witharai,wediya bala ganna Exercise karawanna widiyak ne.Meya godak dagai, kema nm chicken Bath wel 2ak, Udeta Reata kiri, 9ta samaposha, Kuduwe inne ke gahanawa. Eth gedara eliye pethi dekakin block karala inne.
Prashne meya hemawelema hapanna balanawa , Kiyanade ahannema nea,hapann keewe thuwala wenna neme.sellamata, Wathura halagena madema thama inna balanne..tikk keekaru karaganna eka thama aula...![]()
මගෙ ලග ජර්මන් ෂෙපර්ඩ් ලොම් දිග එකෙක් ඉන්නවා. උගෙ සමේ රෝගයක් තියෙනව හරියට ඉස්සොරි වගේ. උගෙ හමෙන් පොතු ගැලවෙනව ඉස්සොරි වගේ. ඩොක්ටර් කොඩිකාර ගෙන් තමා බෙහෙත් ගන්නෙ. ලයිෆ්බෝයි රතු සබන් ගාල ලෙඩේ වැඩි උනා වගේ. මොනවද මචන් නාවනකොට ගාන්න හොද?
කොඩිකාර ගාව ලෝශන් එකක් තියනවා නාවනකොට ගාන්න ගොඩක්ම හමේ අවුල් සත්තුන්ට.
ඒක ඉල්ලගෙන ගාපන්.
මට නම් ලයිෆ්බෝයි එක අව්ලක් වෙලා නෑ.