German Shepherd~මම

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,589
    1
    10,837
    113
    මොකො කිව්වේ අම්මා?
    මේකාට මොලේ අමාරුව කියලා කිව්වද?
    :lol::lol::lol::lol::lol:

    නෑ මචන් අම්මටත් හෙන සතුටුයි මුලින් හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි දැක්කම....:yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    cross karana kaleta kiyapan uben nikan ballek onemai :yes::cool:

    උබ දන්න හොද කෙල්ලෙක් ඉන්නවානම් කියපන්.
    මම ක්‍රොස් කරන්න දෙන්නම් මගේ එකාව.
    ක්‍රොස් කරාට පස්සේ උබ ඕන එකක් කරගනින්.