Lion German Shepherd ekek ganin pure breed ekek 18 withara wei.
machan mam gatta belgian shepherd kenek 14000 una patta amarui ban muva hadanna hamadama una gannava makko nisa... danna kauru hari kiyapalla mekata mokada karanne kiyala ballata tama masa 2 davas 15 vitara vayasa...
ow machan asai gana tamai tikak wadi

ballage awlakda kollage awlakda ?

gana balanna epa ganna eke pure breed ekema ganin mchn, nathnam leda.. hodata hadenneth nah.
me inne ape Neighbour ge dog. lankawenam neme
![]()

gana balanna epa ganna eke pure breed ekema ganin mchn, nathnam leda.. hodata hadenneth nah.
me inne ape Neighbour ge dog. lankawenam neme
![]()
Ade mu nam patta.![]()
munwa lankawe hadanna puluwanda ban ?
Ade mu nam patta.![]()
munwa lankawe hadanna puluwanda ban ?
anee manda ban patta balla ban... podi eka unata apita mara adarai ban.. makkanta monavada karanne kiyapallakoo.. hama betakma damma ban...![]()
![]()
ahh oyath hoyagena thiyenne EK eken, kohenda gatte ? meya nam lassnai
EK.. 

lamayek wage thamai inna oni eyata..
getagahanawata kemathi nehe.. gedara athule thamai inna oni..
karala thiyena weda nam pothak wunath liyanna puluwan..

ara pita kondata dana eak thiyanwa neda ban.. ekata nam tikak adu una apey ekata.. eth thama thiyanawa ehen mehen..

උඹට මොන බල්ලොද බල්ලෝ....
මේකෙක් රැපියල් 12-20 වගේ ගානක් වෙනවා..
පළවෙනි අවුරුද්දෙ කට්ට කාගෙන හදන්න ඕනි..මුන් හැදෙන්නේ පළවෙනි අවුරුද්දෙ විතරයි..ඒක නිසා අඩුමගානෙ මාසෙකට කිලෝ 3-4 අතර ගානකට මුන්ගෙ බර වැඩි වෙන්න කන්න දෙන්න ඕනි. ඒ කියන්නෙ අඩුම ගානෙ අවුරුද්ද ඉවර වෙද්දි කිලෝ 40 ක් විතර වෙන්න ඕනි. ඊට පස්සෙ මුන් හැදෙන්නෙ නැහැ.. දන්නෙ නැත්නන් ලැජ්ජ නොවි මගෙන් අහපිය.. මගෙත් ඉන්නෙ මේකෙක් තමා

rs 12 / 20.. ado mara adui ne.. umba gawa inne wal ballek neda