German Suddagen Lankawe Kellata තෑග්ගක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    k3dk.jpg

    ijw5.jpg

    SOURCE:gossiplanka​
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    un denna kamaththenne hukagena thiyenne,eka dawasakata oya seen kochchara wenawada. munta liyanna dewal nathiwa daanawada koheda
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    un denna kamaththenne hukagena thiyenne,eka dawasakata oya seen kochchara wenawada. munta liyanna dewal nathiwa daanawada koheda

    අවුරුදු 16 ක කෙනෙක් සමග ලිංගිකව එක් වීම බාල අපරාදයක් නේද :baffled:

    මොනවා වුනත් ..... ඕක පිටරටක වුනානම් ඒ දෙමව්පියන් එතරම් තැකීමක් නොකරන්න තිබුණා, මම අඳුරන සුදු ජාතික යහලුවෙකු අවුරුදු 16 දී ඔහුගේ මව ඔහුට condom packet එකක් තෑගී දී තිබුණා :rolleyes:

    නමුත් ලංකාවේ සංස්කෘතිය අනුව දෙමව්පියන් ඔවැනි දේවල් වලට ඉඩදෙන්නේ නෑ . :yes:

    ඉහත මොන සංස්කෘතිය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ
    :dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mona mattame family ekakkda kiyala hitha ganna puluwan. Suddhek ekka thaniyama gaman yama. Hotel room ekakata suddhek ekka kamatthen yama. Girl ge relation kenek hotel worker kenek vasayen sita police walata nodanveema. Kellek thiya kollek wath suddhek ekka mevan gaman noya yuthuya. Kellagen suddhata Aids boa vevidha ? Suddhagen kellata Aids boa vevidha ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,129
    4,986
    113
    -In Darkness-
    ketha seen eka.
    uwa allagena wandiyak ganna puluwan wei.or ekath beri wei kematthen ne gihin tiyenne e patta ballith

    බාල අපරාධ වලට කැමත්ත අකමැත්ත අදාල නෑ මචං :D:D ඒ අනිත් ස්ත්‍රී දූෂ්ණ කේස් වලට තමා කැමත්තෙන් කරා නම් නිදහස් කරන්නේ :P:P බාල අපරාධ වලට ඒ සෙල්ලම් බෑ :oo::oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meka boruwak unath mea vage seen lankawe venava. Akane Lankawe Aids , samaja roga vadi venne.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අවුරුදු 16 ක කෙනෙක් සමග ලිංගිකව එක් වීම බාල අපරාදයක් නේද :baffled:

    මොනවා වුනත් ..... ඕක පිටරටක වුනානම් ඒ දෙමව්පියන් එතරම් තැකීමක් නොකරන්න තිබුණා, මම අඳුරන සුදු ජාතික යහලුවෙකු අවුරුදු 16 දී ඔහුගේ මව ඔහුට condom packet එකක් තෑගී දී තිබුණා :rolleyes:

    නමුත් ලංකාවේ සංස්කෘතිය අනුව දෙමව්පියන් ඔවැනි දේවල් වලට ඉඩදෙන්නේ නෑ . :yes:

    ඉහත මොන සංස්කෘතිය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ
    :dull:

    :P 16 or 16+ nam eka bala aparadatyak neme ban.
    pattara karayontath news naha danna
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අවුරුදු 16 ක කෙනෙක් සමග ලිංගිකව එක් වීම බාල අපරාදයක් නේද :baffled:

    මොනවා වුනත් ..... ඕක පිටරටක වුනානම් ඒ දෙමව්පියන් එතරම් තැකීමක් නොකරන්න තිබුණා, මම අඳුරන සුදු ජාතික යහලුවෙකු අවුරුදු 16 දී ඔහුගේ මව ඔහුට condom packet එකක් තෑගී දී තිබුණා :rolleyes:

    නමුත් ලංකාවේ සංස්කෘතිය අනුව දෙමව්පියන් ඔවැනි දේවල් වලට ඉඩදෙන්නේ නෑ . :yes:

    ඉහත මොන සංස්කෘතිය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ
    :dull:
    වරද තියෙන්නේ කෙල්ලගේ විශ්වාසය බිදිමින් කෙල්ලව රවට්ටපු එක බන්...